සුදු මුරුංගා මල්

Semicolonlk

Member
Nov 3, 2026
4
4
3
මුරුංගා මල් බැදලා ගත්තම නම් සුපිරි බයිට් එකක් තමා මචං
ඔව්

මෑ මලට සිංදුවකුත් හදපන්කො
බලමු
------ Post added on Nov 3, 2026 at 3:36 PM

ලින්ක් ක්ලික් කරවන්නෙ නැතුව කියන මගුලක් මෙතනම දාපන්කො 😂
එහෙම කියන්න එපා සහෝ… ලිංක් එකට ගිහින් සප් එකක් දෙන්න
------ Post added on Nov 3, 2026 at 3:37 PM
 
  • Like
Reactions: gmsiriwardana

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,241
    2,505
    113
    United States
    මුරුංගා ගහ යට සුදු මල් එක්ක ඒ දර්ශනේ හරිම ලස්සනයි, සිංදුවත් ඒකට හොඳට ගැලපෙනවා!