Signal ප්‍රශ්න and google pixel

amila325

Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    Flagship ගනන්. Budget processor
    ටෙන්සර් චිප් එක දාලා ෆ්ලෑග්ෂිප් ගානට විකුණන එක තමයි ගූගල් කරන ලොකුම ගොන් වැඩේ
     
    • Haha
    Reactions: tupac97

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    Charging speed slow ද pixel වල?
    චයිනීස් ෆෝන් වගේ විනාඩි විස්සෙන් ෆුල් චාජ් වෙන්නෙ නෑ පැයකට වඩා යනවා බං
    Using Pixel 9 Pro, no issues so far other than lack of 5G connectivity.
    ලංකාවට නිල වශයෙන් ගෙන්නන්නෙ නැති නිසා ෆයිව් ජී වැඩ කරන්නෙ නැති එක තමයි පික්සල් වල තියෙන ලොකුම අවුල
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,283
    7,042
    113
    ගග අද්දර
    චයිනීස් ෆෝන් වගේ විනාඩි විස්සෙන් ෆුල් චාජ් වෙන්නෙ නෑ පැයකට වඩා යනවා බං

    ලංකාවට නිල වශයෙන් ගෙන්නන්නෙ නැති නිසා ෆයිව් ජී වැඩ කරන්නෙ නැති එක තමයි පික්සල් වල තියෙන ලොකුම අවුල
    5g nethi eke mata nam loku awulak ne. 4g speed eka shape.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    5g nethi eke mata nam loku awulak ne. 4g speed eka shape.
    ෆෝජී සිග්නල් අවුලක් නැතුව එනවා නම් එදිනෙදා වැඩ වලට ඒ හොඳටම ඇති මචං