Signal ප්‍රශ්න and google pixel

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,031
    1,703
    113
    Matara
    pixel 6 දෙකක් use කරා
    pixel 8 pro use කරා
    දැන් මේ pixel 11 pro එකක් තියෙන්නෙ. මට නම් ඔය කියන සිග්නල් කේස් ඇවිත් නෑ.
    pixel 11 pro එකේ mediatek modem එකක් තියෙන්නෙ වයිෆගෙ iphone එකට සිග්නල් අහුවෙන්නෙ නැති තැන්වලට ඉදල මේකෙ සිග්නල් තියනව.
    හැබැයි එකෙක් ගත්ත pixel 10 එකක් ඒකෙ ඔය issue එක තිබ්බ calls එහෙම ඇහෙන්නෙ නැතුව යනව cut වෙනව. හොයල බලල ගනින්.



    11878883549.png

    ------ Post added on Oct 24, 2026 at 8:12 AM
    pixel 11 wala lankawe signal aul na ne ?
    5G th support karna cn ekak thiynne , godak aya dala tibba
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,327
    1,701
    113
    අපිත් ගන්නෙ ඔය චයිනීස් කෑල්ලක් තමයි ..............ඒවනම් සුපිරියට වැඩ 🤌 :ROFLMAO: