පාර්ලිමේන්තු සභා ගැබේ විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධතාවයක 🇱🇰🍼

gmsiriwardana

Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36

    හොරාකාපු උන්ව ඇතුළට දාද්දි විපක්ෂෙ ඉන්න හොරු ටිකට පාර්ලිමේන්තුව මැද්දෙ බෝඩ් උස්සන් අඬන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ
     
    • Haha
    Reactions: planner123

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113


    බූරු පුතාණෝගෙ සෙට් එකට බෝඩ් කෑල්ලක් උස්සන් කෑගහන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    සභා ගැබ ඇතුළෙම බෝඩ් උස්සගෙන කෑගහන එක දැන් නිතරම දකින්න වෙන සීන් එකක් වෙලා නේද
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,710
    1
    21,097
    113
    35
    Spain
    කතානායක විදියට ඉන්න මිනිහාට දූෂණ චෝදනා තියෙනවා. නිල නිවාස හිතවත්තුන්ට දුන්නු චෝදනා තියෙනවා. ඒවාට උත්තර ඕන. මේ ආණ්ඩුව ඉතින් සුපුරුදු පරිදි විශ්වාශභංගය පරද්දල ඒවාට බලේ පෙන්වල ඉඳීවි.
     
    • Like
    Reactions: snyder007

    planner123

    Well-known member
  • May 22, 2018
    10,201
    17,453
    113
    1793705562667.jpeg
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,902
    15,966
    113
    🌎
    හොරාකාපු උන්ව ඇතුළට දාද්දි විපක්ෂෙ ඉන්න හොරු ටිකට පාර්ලිමේන්තුව මැද්දෙ බෝඩ් උස්සන් අඬන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ
    Meka kathanayaka geval dekak gaththa scene ekak
     
    • Like
    Reactions: Inigo Montoya

    planner123

    Well-known member
  • May 22, 2018
    10,201
    17,453
    113
    හොරාකාපු උන්ව ඇතුළට දාද්දි විපක්ෂෙ ඉන්න හොරු ටිකට පාර්ලිමේන්තුව මැද්දෙ බෝඩ් උස්සන් අඬන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ
    Pahala eken balapan ponsi ubalage akki kenek usavi niyoge karanna epa kiyala order ekak dunna kiyala pili ganna hati.


     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    Meka kathanayaka geval dekak gaththa scene ekak
    මැදමුලනෙ උන් මුළු රටේම ඉඩම් හොර ඔප්පු හදලා ලියාගද්දි මීක් නොකියපු විපක්ෂෙ හොරුන්ට දැන් ෆ්ලැට් එකක් ලොකු වෙලා

    Pahala eken balapan ponsi ubalage akki kenek usavi niyoge karanna epa kiyala order ekak dunna kiyala pili ganna hati.

    උසාවි නියෝග අස්සෙ හොර මෙඩිකල් දාගෙන ඉස්පිරිතාල වල හැංගුනේ කවුද කියලා රටම දැක්කනෙ පොන්නයෝ
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,201
    17,453
    113
    මැදමුලනෙ උන් මුළු රටේම ඉඩම් හොර ඔප්පු හදලා ලියාගද්දි මීක් නොකියපු විපක්ෂෙ හොරුන්ට දැන් ෆ්ලැට් එකක් ලොකු වෙලා


    උසාවි නියෝග අස්සෙ හොර මෙඩිකල් දාගෙන ඉස්පිරිතාල වල හැංගුනේ කවුද කියලා රටම දැක්කනෙ පොන්නයෝ
    Aluth ponnayekwa hire karala wage
    Hora medical daanna ai uda inne babbu da ?
    Thoth anik ekaa wagema natta puke gahan idapan. Maha jeppo okkoma kotipathiyo. Ubala wage renakota watunu un higana life. Pavu oi thamusela :lol:
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    Aluth ponnayekwa hire karala wageHora medical daanna ai uda inne babbu da ? Thoth anik ekaa wagema natta puke gahan idapan. Maha jeppo okkoma kotipathiyo. Ubala wage renakota watunu un higana life. Pavu oi thamusela
    ඩේසි ආච්චිට පිස්සු කියලයි ශිරන්තිට හාට් ඔපරේෂන් කියලයි උසාවියට මෙඩිකල් දීලා හැංගිච්ච හැටි මතක් කරාම වහල් බයියට හොඳටම රිදිලා
     
    • Love
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    10,201
    17,453
    113
    ඩේසි ආච්චිට පිස්සු කියලයි ශිරන්තිට හාට් ඔපරේෂන් කියලයි උසාවියට මෙඩිකල් දීලා හැංගිච්ච හැටි මතක් කරාම වහල් බයියට හොඳටම රිදිලා
    Hari maye puthe.
    Uba oya kiyanne usaviye aya thamange weda gena danumak nathi aya kiyala da ?
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    Aluth ponnayekwa hire karala wage Hora medical daanna ai uda inne babbu da ?
    පාර්ලිමේන්තුවෙ බෝඩ් උස්සන් කෑගහන සජබෙ ගොබ්බයන්ටත් කඩේ යන්න තරම් බයියො බංකොලොත් වෙලා
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    Hari maye puthe.Uba oya kiyanne usaviye aya thamange weda gena danumak nathi aya kiyala da ?
    අධිකරණ වෛද්‍යවරු ලවා මෙඩිකල් රිපෝට් හදාගෙන උසාවි මගඇරපු රාජපක්ෂලා ගැන මුළු රටම දන්නවා බං
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,201
    17,453
    113
    අධිකරණ වෛද්‍යවරු ලවා මෙඩිකල් රිපෝට් හදාගෙන උසාවි මගඇරපු රාජපක්ෂලා ගැන මුළු රටම දන්නවා බං
    Ewata ai ithin challenge nokare authenticity ekata ?
    Naduwak kiyanne depaththak inna deyak neh. Single side nadu yanne nane.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    Ewata ai ithin challenge nokare authenticity ekata ?Naduwak kiyanne depaththak inna deyak neh. Single side nadu yanne nane.
    චැලෙන්ජ් කරපු හින්දා තමා ශිරන්තිගෙ ඇප ඉල්ලීම උසාවියෙන් ප්‍රතික්ෂේප කරලා දැම්මෙ
     
    • Haha
    Reactions: planner123