EXPRESS Giveaway 🎁🎅🎄 - නොමිලේ 🎁 සීමිතයි ✅

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    6,435
    9,373
    113
    නොමිලේ දෙන ඒවා අවුරුදු පහක් ඉල්ලන්න ලැජ්ජ නැද්ද බන් 😂
    මු මට එකක් දීල තියෙන්නේ අවුරුදු තුනකින් එක්ස්පයර් වෙන බන්.
     
    • Love
    Reactions: Elakirihacker

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,231
    113
    මු මට එකක් දීල තියෙන්නේ අවුරුදු තුනකින් එක්ස්පයර් වෙන බන්.
    නිකන් දෙන ක්‍රැක් කරපු එකවුන්ට් එකේ අවුරුදු ගාන බලල වැඩක් නෑ සතියෙන් ලොගවුට් වෙනවා
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,435
    9,373
    113
    නිකන් දෙන ක්‍රැක් කරපු එකවුන්ට් එකේ අවුරුදු ගාන බලල වැඩක් නෑ සතියෙන් ලොගවුට් වෙනවා
    එහෙම උනා නේ බන් දීපු දෙක තුනක්ම. මේක නම් තවම අවුලක් නෑ හැබැයි. පරණ දීපුවට දවස් දෙකෙන් තුන් කෙල උනා.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,231
    113
    එහෙම උනා නේ බන් දීපු දෙක තුනක්ම. මේක නම් තවම අවුලක් නෑ හැබැයි. පරණ දීපුවට දවස් දෙකෙන් තුන් කෙල උනා.
    පාස්වර්ඩ් මාරු කරන්නෙ නැතුව ෂේප් එකේ පාවිච්චි කරපන් එතකොට ටික කාලයක් තියාගන්න පුළුවන්
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,435
    9,373
    113
    පාස්වර්ඩ් මාරු කරන්නෙ නැතුව ෂේප් එකේ පාවිච්චි කරපන් එතකොට ටික කාලයක් තියාගන්න පුළුවන්
    මම පස්වොර්ඩ් මාරු කරන්න ගියේ නෑ බන් . ගොඩක් උන් log වෙන නිසා ඒවා auto ලොක් වෙල අයිති කරුට email යනවා දැන් පස්වොර්ඩ් මාරු කරන්න කියල.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,231
    113
    මම පස්වොර්ඩ් මාරු කරන්න ගියේ නෑ බන් . ගොඩක් උන් log වෙන නිසා ඒවා auto ලොක් වෙල අයිති කරුට email යනවා දැන් පස්වොර්ඩ් මාරු කරන්න කියල.
    එකම ලොගින් එක තුන් හතර දෙනෙක්ට බෙදුවම කොහොමත් දවස් දෙකෙන් ලොක් වෙනවා