ගඟට පැන්නා 🙏 🪦 😌 ♒️

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    14,380
    11,710
    113
    ඒ මනුස්සයාට සොබාවහ දර්මයෙන් එ කුසලයෙන් ලැබෙන කර්මය නියම එකක් වෙයි - Buddhism
    ඔහුට දෙවියන් වහන්සේගෙන් ලැබෙන ආශිර්වාදය නියම එකක් වෙයි - Christianity
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    ඒ මනුස්සයාට සොබාවහ දර්මයෙන් එ කුසලයෙන් ලැබෙන කර්මය නියම එකක් වෙයි - Buddhism
    තමන්ගෙ ජීවිතේ ගැනවත් හිතන්නෙ නැතුව වතුරට පැනලා තව මනුස්සයෙක්ව බේරගන්න හැමෝටම හයියක් නෑ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,380
    11,710
    113
    තමන්ගෙ ජීවිතේ ගැනවත් හිතන්නෙ නැතුව වතුරට පැනලා තව මනුස්සයෙක්ව බේරගන්න හැමෝටම හයියක් නෑ
    ක්‍රසිතියානි ආගමෙ කෙලින්ම ස්වර්ගෙට යන්න පුලුවන් ටිකට් එකක් තමයි අන් අය වෙනුවෙන් දිවි පිදීම.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    තමන්ගෙ ජීවිතේ ගැනවත් හිතන්නෙ නැතුව වතුරට පැනලා අනිත් කෙනා බේරගන්න හැදුව එක නම් ඇත්තටම ලොකු දෙයක්, හරිම දුකයි