professor වාසනාට මල පැනලා 😂

elektro

Well-known member
  • Apr 18, 2011
    6,892
    9,422
    113
    Tropical Island Of Sri Lanka
    බැලුවොත් රට ජාතිය ආගම බේරගන්න 99% දගලන්නේ. හැබැයි ඔය ආගම් වල තියෙන අනික් එකාට කරදරයක් නැතිව ඉන්න කියන එකවත් පිලිගන්න බැරි ගොබ්බම ජාතියක්. අවිහිංසාව කරුනාව ලෙෆ්ට්.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    බැලුවොත් රට ජාතිය ආගම බේරගන්න 99% දගලන්නේ. හැබැයි ඔය ආගම් වල තියෙන අනික් එකාට කරදරයක් නැතිව ඉන්න කියන එකවත් පිලිගන්න බැරි ගොබ්බම ජාතියක්. අවිහිංසාව කරුනාව ලෙෆ්ට්.
    බණ කියන්න ගියාට තමන්ට පොඩි දෙයක් වුණ ගමන් ඔක්කොම සිල් පද අමතක වෙනවා
     
    • Love
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,892
    9,422
    113
    Tropical Island Of Sri Lanka
    බණ කියන්න ගියාට තමන්ට පොඩි දෙයක් වුණ ගමන් ඔක්කොම සිල් පද අමතක වෙනවා
    ඒකනේ.. එක්කෝ බණ නොකියා ඉන්න ඕන ;)

    පාටට වෙනස්කම්, ආගමට වෙනස්කම් , බුලි කරන එක, වැඩියෙන්ම කරන ජාතියක්. ඕව කිවම අර රටෙත් මෙහෙමයි මේ රටෙත් මෙහෙමයි කියයි. හැබැයි එතකොට මගේ තර්කේ එතෙකාට බුද්ධාගම /සිංහලත් අනිත් ඒව වගේමද කියල
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,658
    113
    United States
    මේකේ හිනා යන පැත්ත තමයි ඒ meme එක, ඒත් අනිත් පැත්තේ defamation, gender-based harassment කියලා ලිස්ට් කරලා තියෙන එක දැක්කම ඒක එච්චර සරල joke එකක් නෙවෙයි වගේ.
     
    • Haha
    Reactions: elektro

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    ඒකනේ.. එක්කෝ බණ නොකියා ඉන්න ඕන පාටට වෙනස්කම්, ආගමට වෙනස්කම් , බුලි කරන එක, වැඩියෙන්ම කරන ජාතියක්.
    පෝයට සිල් රෙද්ද පොරවගෙන ගියාට පහුවදා ඉඳන් කරන්නෙම අනිත් එකාට වල කපන එක තමයි
     
    • Love
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,892
    9,422
    113
    Tropical Island Of Sri Lanka
    මේකේ හිනා යන පැත්ත තමයි ඒ meme එක, ඒත් අනිත් පැත්තේ defamation, gender-based harassment කියලා ලිස්ට් කරලා තියෙන එක දැක්කම ඒක එච්චර සරල joke එකක් නෙවෙයි වගේ.
    ehemada ehemada..maarai maarai
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,114
    612
    113
    මේ ප්‍රොෆෙසර් ට ටිකක් ට්‍රැක් නේද.. මට පේන්නෙ මොකක් හරි සෙx අවුලක් වෙලා තියෙනව වගේ.. කවුරුහරි මෙයාට හෝප්ස් දීලා වැඩේ කරල මෙයාව අතහැරලද නැත්තන් ඉස්කෝලේ යන කාලේ නොදැනුවත් කමින් මොනවහරි කරගෙන ද මන්දා... මීඩියාවලට ඇවිල්ලත් මොනවාදෝ විකාර කියවනව...
    ස්ට්‍රෙස් වෙලා වගේ ලොකු දෙයක් වෙලා කියාගන්න බැරුව වෙන හෑලි කියවනවා වගේ දැනෙන්නේ
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    මේ ප්‍රොෆෙසර් ට ටිකක් ට්‍රැක් නේද.. මට පේන්නෙ මොකක් හරි සෙx අවුලක් වෙලා තියෙනව වගේ..
    පොත් වල තියෙන දේවල් විතරක් කටපාඩම් කරලා උඩට ගියාම සමාජෙ ගැන මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ බං
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,888
    6,014
    113
    යකෝ දොස්තරලත් නෙවෙ වෙද්දිත් මෙහෙමනම් පොලෝසිය වෙඩි තියන්නයි තියෙන්නෙ😂

    ,
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,691
    170,636
    113
    එකමත් එක රටක
    ට්‍රැක් අවුල් බන් ඔය මනුස්සයට . සිරාවට කියන්නේ . කියන දේවල් වල ලොකු හරයක් නෑ . අර කට්ටිය නිකන් බලන් ඉන්න එක කරන්නේ .
    කඩ්ඩ උගන්නනවා කිව්වට ඒ උගන්නන කඩ්ඩ හෙනම ප්‍රථමික ලෙවල් එකේ . කොටින්ම ලොකුවට කඩ්ඩ බෑ වගේ තේරෙන්නේ කතා කරද්දී . 🤷‍♂️
     
    • Like
    Reactions: dayt0na

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    යකෝ දොස්තරලත් නෙවෙ වෙද්දිත් මෙහෙමනම් පොලෝසිය වෙඩි තියන්නයි තියෙන්නෙ
    සිරාවටම බං පට්ටම් දෙක තුනක් වැදුනම මුන් හිතන්නෙ නීතියත් මුන්ගෙ බූදලයක් කියලා
    ට්‍රැක් අවුල් බන් ඔය මනුස්සයට . සිරාවට කියන්නේ . කියන දේවල් වල ලොකු හරයක් නෑ .
    සෝෂල් මීඩියා වල වීව්ස් ගන්න බොරුවට සද්දෙ දාන එක තමයි බං මේ ගෑනි කරන්නෙ
     
    • Dislike
    Reactions: Rahu Asurendra

    mama_hitler

    Junior member
  • Oct 30, 2026
    58
    82
    18

    Art වලට professor වෙලා මෙහෙමනම් තව කොහොමද science වලට professor උනනම් :ROFLMAO:

    මේ ප්‍රොෆෙසර් ට ටිකක් ට්‍රැක් නේද.. මට පේන්නෙ මොකක් හරි සෙx අවුලක් වෙලා තියෙනව වගේ.. කවුරුහරි මෙයාට හෝප්ස් දීලා වැඩේ කරල මෙයාව අතහැරලද නැත්තන් ඉස්කෝලේ යන කාලේ නොදැනුවත් කමින් මොනවහරි කරගෙන ද මන්දා... මීඩියාවලට ඇවිල්ලත් මොනවාදෝ විකාර කියවනව...
    ස්ට්‍රෙස් වෙලා වගේ ලොකු දෙයක් වෙලා කියාගන්න බැරුව වෙන හෑලි කියවනවා වගේ දැනෙන්නේ
    ඔව් මං ඉස්සර මෙයාගෙ වීඩියෝස් බැලුවනෙ. ඇත්ත්ටම ඒ කාලෙ බැලුවෙ ඒ කියුට් ලස්සනට එක්ක😅. ඒ කාලේ මොකක් හරි එක්කදි කීවා ඒකිට ටොක්සික් සම්බන්දයක් තිබිල ගොඩක් කල් recover වෙන්න කල් ගියාලු බෙහෙත් හිටන් බීව කතාවක්
    ------ Post added on Nov 4, 2026 at 7:15 AM

    professor wasana maitree ses
    ඇත්ත කියහං උබ නේද ඒකිව අතරමං කරලා ඒකිව පිස්සු වැට්ටුවේ
    ------ Post added on Nov 4, 2026 at 7:16 AM
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    Art වලට professor වෙලා මෙහෙමනම් තව කොහොමද science වලට professor උනනම් ඔව් මං ඉස්සර මෙයාගෙ වීඩියෝස් බැලුවනෙ. ඇත්ත්ටම ඒ කාලෙ බැලුවෙ ඒ කියුට් ලස්සනට එක්ක. ඒ කාලේ මොකක් හරි එක්කදි කීවා ඒකිට ටොක්සික් සම්බන්දයක් තිබිල ගොඩක් කල් recover වෙන්න කල් ගියාලු බෙහෙත් හිටන්
    ඒ බීව්ව බෙහෙත් වල සැර තාම බැහැලා නැති පාටයි බං
     
    • Dislike
    Reactions: Rahu Asurendra

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,259
    11,601
    113
    බැලුවොත් රට ජාතිය ආගම බේරගන්න 99% දගලන්නේ. හැබැයි ඔය ආගම් වල තියෙන අනික් එකාට කරදරයක් නැතිව ඉන්න කියන එකවත් පිලිගන්න බැරි ගොබ්බම ජාතියක්. අවිහිංසාව කරුනාව ලෙෆ්ට්.
    api owa kiyala godak kal. boru baudhdhayo inna ratak!

    පෝයට සිල් රෙද්ද පොරවගෙන ගියාට පහුවදා ඉඳන් කරන්නෙම අනිත් එකාට වල කපන එක තමයි
    api owa kiyala godak kal!
    ------ Post added on Nov 4, 2026 at 7:28 AM
     
    • Dislike
    Reactions: Rahu Asurendra