සංචාරක බද්දෙන් එකතු කරන සල්ලිත් මහජන සල්ලි තමයිහැබැයි කෝටි 10 ආන්ඩුවේ සල්ලි නෙමෙයිලු.![]()
සංචාරක මණ්ඩලේ සල්ලි කියන්නෙත් රටේ මහජනතාවගෙ බදු සල්ලි තමයි බංහැබැයි කෝටි 10 ආන්ඩුවේ සල්ලි නෙමෙයිලු.
හොරු අල්ලන්න ආව පචයා අවුරුදු දෙකෙන් බැසිලා වෙලා![]()
![]()
මහ බැංකුවම සුද්ද කරපු සීයා වෙනුවෙන් කඩේ ගියපු උන්ට දැන් අල්ලස් කොමිසම මතක් වෙලාThis is serious case , since AKD personally favoured and interested, sure corruption case under new CIABOC act
සභාපති ඉල්ලා අස්වුණා විතරක් නෙවෙයි ඔය කෝටි දහයට වගකියපු උන් ඔක්කොගෙන්ම ප්රශ්න කරන්න ඕනෙ@shenat meka hodanna puluwanda? Seeyat karanna hitiye kiyala nam kiyanna epa..
https://gagana.lk/article/tourism-development-authority-chief-resigns-1786985841සභාපති ඉල්ලා අස්වුණා විතරක් නෙවෙයි ඔය කෝටි දහයට වගකියපු උන් ඔක්කොගෙන්ම ප්රශ්න කරන්න ඕනෙ
https://gagana.lk/article/tourism-development-authority-chief-resigns-1786985841
mama passe dakke, meka masa 3kata kalin news ekak neh..
මාස තුනකට කලින් ගියපු නිව්ස් එකක් තමයි මුන් දැන් අලුතෙන් වුණා වගේ උස්සන් ඇවිත් නටන්නෙhttps://gagana.lk/article/tourism-development-authority-chief-resigns-1786985841 mama passe dakke, meka masa 3kata kalin news ekak neh..
ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ සභාපති = Marketing & Promotionඌ ඒකෙන් අස්වෙලා මේකට අවිල්ල්ලා ආයේ මේකෙනුත් අස්වෙලා..
https://www.ceylonwire.lk/buddhika-hewawasam-resigns/
ආයතන දෙකේම පුටු දෙක එකාටම දීලා තිබ්බ එක නම් අමු ගොන් වැඩක් බංඌ ඒකෙන් අස්වෙලා මේකට අවිල්ල්ලා ආයේ මේකෙනුත් අස්වෙලා..
සිරාවටම බං දෙකම එකෙක්ට දුන්නම ඉතින් හිතෙන හිතෙන විදිහට සල්ලි වියදම් කරනවාශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ සභාපති = Marketing & Promotion ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති = Regulation, Development & Industry Management atta tamai..
මිය ගිය ආත්මයක උපත කෝටි දහයෙන් කීයක් සෙට් උනාද කුක්කා ඔයාට ඉජු ඉජු මස්කට්ටක්සභාපති ඉල්ලා අස්වුණා විතරක් නෙවෙයි ඔය කෝටි දහයට වගකියපු උන් ඔක්කොගෙන්ම ප්රශ්න කරන්න ඕනෙ
බයික් එකේ එන්ජින් එක කෙළවෙනකන් අවුරුදු දෙකක් ඩිලිවරි දුවලා පිහියක් පෙන්නලා පහළොස්දාහක් මංකොල්ල කෑවා කියලා අඬපු ගුණසිංහපුරෙන් මීගමුවට බස් නැතුව බෝඩිමට ගාටන කොහුවල තනියම බජට් බියර් ගහන අනාථයා දැන් කෝටි දහය ගැන අහනවාමිය ගිය ආත්මයක උපත කෝටි දහයෙන් කීයක් සෙට් උනාද කුක්කා ඔයාට ඉජු ඉජු මස්කට්ටක්
කුලියාපිටියෙ අම්මගෙ පැන්ෂන් එකෙන් කකා ඩොලර් එකසිය පනහෙ ලැප්ටොප් හොයන වරුණ පොන්නයට දැන් රටේ ආර්ථිකේ ගැනත් කැක්කුම හැදිලාකලින් උන්ට වැඩිය මුන් ඉක්මනට හොරා කනව සහ රට කාබාසීයා කරනව වගේ නේද ? අන්තිමට 76 එක්ක මේ අවුරුදු 5 ලොකුවට පුනරුදේ කරයි වගේ නෙ??