ආණ්ඩුවෙන් ඒක ගන්න ඇත්තේ හැබැයි සද්භාවයෙන්.සංචාරක බද්දෙන් එකතු කරන සල්ලිත් මහජන සල්ලි තමයි
ආණ්ඩුවෙන් ඒක ගන්න ඇත්තේ හැබැයි සද්භාවයෙන්.සංචාරක බද්දෙන් එකතු කරන සල්ලිත් මහජන සල්ලි තමයි
කලින් හොරාකාපු උන් නම් ඉල්ලා අස්වුණෙත් නෑනෙ බංආණ්ඩුවෙන් ඒක ගන්න ඇත්තේ හැබැයි සද්භාවයෙන්.
සද්භාවයෙන් ගත්තත් කෝටි දහයක් එහෙම හිතෙන හිතෙන විදිහට බෙදන්න බෑනෙ බංආණ්ඩුවෙන් ඒක ගන්න ඇත්තේ හැබැයි සද්භාවයෙන්.
මහ බැංකුවම කඩපු සීයාව හිරේ දාන්න බැරි වෙච්ච උන් දැන් ලපයව හිරේ දාන්න හීන දකිනවාKari lapaya sign karala thiyenne Aniwa hire yanna onee Lets see
බෑ කියලා එකක් නෑනේ බං අපේ ආණ්ඩුව නෙ.සද්භාවයෙන් ගත්තත් කෝටි දහයක් එහෙම හිතෙන හිතෙන විදිහට බෙදන්න බෑනෙ බං
මහ බැංකුවම කඩපු සීයාව හිරේ දාන්න බැරි වෙච්ච උන් දැන් ලපයව හිරේ දාන්න හීන දකිනවා
මේ පාර හොරා කාල නෑනේ බං.කලින් හොරාකාපු උන් නම් ඉල්ලා අස්වුණෙත් නෑනෙ බං
වැරැද්දක් උන ගමන් සභාපතිව ගෙදර යවපු එකම ලොකුයිමේ පාර හොරා කාල නෑනේ බං.
කාගෙ ආණ්ඩුව වුණත් වැරැද්දක් කරපු ගමන් පුටුවෙන් එළියට දාන එක හොඳයි මචංබෑ කියලා එකක් නෑනේ බං අපේ ආණ්ඩුව නෙ. මේ පාර හොරා කාල නෑනේ බං.
වැරැද්දක් උන ගමන් සභාපතිව ගෙදර යවපු එකම ලොකුයි
ඔව් නෙ. ඩෝබි මහත්වරු දෙන්න එහෙනන් මේ නූල් ටික බලාගෙන යන්න.කාගෙ ආණ්ඩුව වුණත් වැරැද්දක් කරපු ගමන් පුටුවෙන් එළියට දාන එක හොඳයි මචං
කැට් සික්ස් රවුටරේ හදාගෙන ඉවරද හෙළ තරු මල්ලිඔව් නෙ. ඩෝබි මහත්වරු දෙන්න එහෙනන් මේ නූල් ටික බලාගෙන යන්න.
දෙදාස් දහඅටේ පොහොට්ටුවට මහින්ද චින්තනේ ඕනෙ කියලා ත්රෙඩ් දාගෙන කඩේ ගියපු බයියා දැන් අනුන්ට ඩෝබි කියනවාඔව් නෙ. ඩෝබි මහත්වරු දෙන්න එහෙනන් මේ නූල් ටික බලාගෙන යන්න.
මහ බැංකුවම සිරිකොතට ඇදපු කාලෙ මීක් නොකියපු උන්ට දැන් භාණ්ඩාගාරේ මතක් වෙලාඉස්සරහට භාන්ඩාගාරෙ පැලවත්ත ගෙනියනව එතකොට ඔය ප්රස්න ඉවරයි
සිරාවටම බං අවුරුදු හැත්තෑ හයක් රට කාපු හොරුන්ට නම් ආයෙ මොනම හේතුවකටවත් දෙන්න ඕනෙ නෑගුපියො ජෙප්පො හොරකම් කරයිද කියල විමසිල්ලෙන් ඉන්න එක හොඳයි. හැබැයි අපි වගේම ජෙප්පොත් හොරු ඒ නිසා අපිට දෙන්න කියන්න ඔට්ටු නෑ
Eww db එකට කෙල වෙලා නෙ.කැට් සික්ස් රවුටරේ හදාගෙන ඉවරද හෙළ තරු මල්ලි
2018දෙදාස් දහඅටේ පොහොට්ටුවට මහින්ද චින්තනේ ඕනෙ කියලා ත්රෙඩ් දාගෙන කඩේ ගියපු බයියා දැන් අනුන්ට ඩෝබි කියනවා
මහ බැංකුවම සිරිකොතට ඇදපු කාලෙ මීක් නොකියපු උන්ට දැන් භාණ්ඩාගාරේ මතක් වෙලා
බ්ලොග් වලින් කොපි පේස්ට් කරලා නූල් දාන හෙළයාට රිදිලාEww db එකට කෙල වෙලා නෙ.
පොහොට්ටුවට කියලා දෙදාස් දහඅටේ පෙබරවාරි එකොළහ දාපු ත්රෙඩ් එකේ අපි කලින් තිබ්බ මහින්ද චින්තනයට කැමතියි කියලා ලියපු එක දැන් අමතක වෙලාද බයියෝEww db එකට කෙල වෙලා නෙ. 2018 මොන මහින්ද චින්තනද ඩෝබි බොටෝ. ඕක මාරු කරපාන් වෙන model එකකට.
වැරැද්දක් කරපු ගමන් සභාපතිව ගෙදර යැව්වට පස්සෙත් බයියන්ට තාම අඬන්න දේවල් ඉතුරු වෙලා තියෙනවා"මොනවා උනත් අනුරය්ය විශ්වාසයි.. අනුරය්ය දන්නවා නම් ඕක කරන්න දෙන්නේ නෑ.."