සිරස ටීවී වෙනුවෙන් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ රුපියල් කෝටි 10ක් දුන් පසු අදාළ සභාපති ඉල්ලා අස්වෙයි!

amila325

Well-known member
  • Jul 11, 2006
    11,398
    1,223
    113
    ආණ්ඩුවෙන් ඒක ගන්න ඇත්තේ හැබැයි සද්භාවයෙන්.
    සද්භාවයෙන් ගත්තත් කෝටි දහයක් එහෙම හිතෙන හිතෙන විදිහට බෙදන්න බෑනෙ බං
    Kari lapaya sign karala thiyenne Aniwa hire yanna onee Lets see
    මහ බැංකුවම කඩපු සීයාව හිරේ දාන්න බැරි වෙච්ච උන් දැන් ලපයව හිරේ දාන්න හීන දකිනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,146
    104,124
    113
    සද්භාවයෙන් ගත්තත් කෝටි දහයක් එහෙම හිතෙන හිතෙන විදිහට බෙදන්න බෑනෙ බං

    මහ බැංකුවම කඩපු සීයාව හිරේ දාන්න බැරි වෙච්ච උන් දැන් ලපයව හිරේ දාන්න හීන දකිනවා
    බෑ කියලා එකක් නෑනේ බං අපේ ආණ්ඩුව නෙ.

    කලින් හොරාකාපු උන් නම් ඉල්ලා අස්වුණෙත් නෑනෙ බං
    මේ පාර හොරා කාල නෑනේ බං.
    ------ Post added on Nov 3, 2026 at 9:31 PM
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,223
    113
    බෑ කියලා එකක් නෑනේ බං අපේ ආණ්ඩුව නෙ. මේ පාර හොරා කාල නෑනේ බං.
    කාගෙ ආණ්ඩුව වුණත් වැරැද්දක් කරපු ගමන් පුටුවෙන් එළියට දාන එක හොඳයි මචං
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,146
    104,124
    113
    වැරැද්දක් උන ගමන් සභාපතිව ගෙදර යවපු එකම ලොකුයි
    කාගෙ ආණ්ඩුව වුණත් වැරැද්දක් කරපු ගමන් පුටුවෙන් එළියට දාන එක හොඳයි මචං
    ඔව් නෙ. ඩෝබි මහත්වරු දෙන්න එහෙනන් මේ නූල් ටික බලාගෙන යන්න.
     

    Paws

    Active member
  • Sep 26, 2026
    153
    203
    43
    ඉස්සරහට භාන්ඩාගාරෙ පැලවත්ත ගෙනියනව එතකොට ඔය ප්‍රස්න ඉවරයි 😎
     
    • Like
    Reactions: CohenLenstra

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,223
    113
    ඔව් නෙ. ඩෝබි මහත්වරු දෙන්න එහෙනන් මේ නූල් ටික බලාගෙන යන්න.
    දෙදාස් දහඅටේ පොහොට්ටුවට මහින්ද චින්තනේ ඕනෙ කියලා ත්‍රෙඩ් දාගෙන කඩේ ගියපු බයියා දැන් අනුන්ට ඩෝබි කියනවා
    ඉස්සරහට භාන්ඩාගාරෙ පැලවත්ත ගෙනියනව එතකොට ඔය ප්‍රස්න ඉවරයි
    මහ බැංකුවම සිරිකොතට ඇදපු කාලෙ මීක් නොකියපු උන්ට දැන් භාණ්ඩාගාරේ මතක් වෙලා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,029
    1
    59,532
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගුපියො ජෙප්පො හොරකම් කරයිද කියල විමසිල්ලෙන් ඉන්න එක හොඳයි.

    හැබැයි අපි වගේම ජෙප්පොත් හොරු ඒ නිසා අපිට දෙන්න කියන්න ඔට්ටු නෑ ☝️ :-D
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,223
    113
    ගුපියො ජෙප්පො හොරකම් කරයිද කියල විමසිල්ලෙන් ඉන්න එක හොඳයි. හැබැයි අපි වගේම ජෙප්පොත් හොරු ඒ නිසා අපිට දෙන්න කියන්න ඔට්ටු නෑ
    සිරාවටම බං අවුරුදු හැත්තෑ හයක් රට කාපු හොරුන්ට නම් ආයෙ මොනම හේතුවකටවත් දෙන්න ඕනෙ නෑ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,146
    104,124
    113
    කැට් සික්ස් රවුටරේ හදාගෙන ඉවරද හෙළ තරු මල්ලි
    Eww db එකට කෙල වෙලා නෙ.
    දෙදාස් දහඅටේ පොහොට්ටුවට මහින්ද චින්තනේ ඕනෙ කියලා ත්‍රෙඩ් දාගෙන කඩේ ගියපු බයියා දැන් අනුන්ට ඩෝබි කියනවා

    මහ බැංකුවම සිරිකොතට ඇදපු කාලෙ මීක් නොකියපු උන්ට දැන් භාණ්ඩාගාරේ මතක් වෙලා
    2018 🤭 මොන මහින්ද චින්තනද ඩෝබි බොටෝ. ඕක මාරු කරපාන් වෙන model එකකට.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,223
    113
    Eww db එකට කෙල වෙලා නෙ. 2018 මොන මහින්ද චින්තනද ඩෝබි බොටෝ. ඕක මාරු කරපාන් වෙන model එකකට.
    පොහොට්ටුවට කියලා දෙදාස් දහඅටේ පෙබරවාරි එකොළහ දාපු ත්‍රෙඩ් එකේ අපි කලින් තිබ්බ මහින්ද චින්තනයට කැමතියි කියලා ලියපු එක දැන් අමතක වෙලාද බයියෝ
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,653
    25,917
    113
    tracing Geo-location.. ... ...
    "පොදුවේ රටට හොඳ විදිය ඒක නං ඒක තමයි කරන්න ඕන"
    "කලින් හිටපු එවුනුත් හොරකම් කරපු නිසා කමක් නෑ.."
    "හොරු අල්ලන නිසා පොඩ්ඩක් යාලුවොන්ට දුන්නට කමක් නෑ.."
    "මොනවා උනත් අනුරය්ය විශ්වාසයි.. අනුරය්ය දන්නවා නම් ඕක කරන්න දෙන්නේ නෑ.."
    "ඕවා නිලධාරීන්ගේ වැඩ.. ආණ්ඩුවේ වැඩ නෙවෙයි.. අපිට රාජ්‍ය බලය තිබ්බ නම් ඕවා වෙන්නේ නෑ.."
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,223
    113
    "මොනවා උනත් අනුරය්ය විශ්වාසයි.. අනුරය්ය දන්නවා නම් ඕක කරන්න දෙන්නේ නෑ.."
    වැරැද්දක් කරපු ගමන් සභාපතිව ගෙදර යැව්වට පස්සෙත් බයියන්ට තාම අඬන්න දේවල් ඉතුරු වෙලා තියෙනවා
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,832
    4,411
    113
    colombo
    මුංට අමු කෑවිලා ද බාන් මෙහෙම එළිපිට ගහනවා නම් තව මොන ඇද්ද

    අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ කව්රු හොරකම් කරත් ඔක්කොම එකතු වෙලා කෑගහුවා නම් මුන් බය වෙනවා හොරා කන්නා.
    ------ Post added on Nov 3, 2026 at 11:38 PM