@amila325 @gmsiriwardana මාට්ටු

amila325

Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    එළකිරි පරණ විස්තර එක්ක කොහොමද බාන් බොටී එක්ක අටවන්නේ.
    පේජ් එකේ වීව්ස් දාහට ඩොලර් සත අටයි ගෙවන්නෙ කියලා අඬ අඬ ෆේක් පිලිපීන් පේපෑල් හදපු එකාට දෙදාස් හයේ ඉඳන් මේකෙ ඉන්න අපිව පේන්නෙත් බොට්ලා වගේද බං
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113

    ගූගල් ඩ්‍රයිව් ස්ටෝරේජ් එක අප්ග්‍රේඩ් කරගන්න ක්‍රෙඩිට් කාඩ් එකක් නැතුව අනුන්ගෙන් කාඩ් ඉල්ලගත්ත එකා පාන්දර හතරහමාරටත් ඇහැරගෙන බලන් ඉන්නවා
     
    • Haha
    Reactions: Sandy_Fdo

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    ??? Account eka parana ekak, eka adala nahane bot ta credentials ne denne
    පරණ පත්තර කිලෝ හැටක් විකුණගන්න තැනක් හොයපු එකාට දැන් බොට් ක්‍රෙඩෙන්ෂියල් ගැනත් හීන පේනවා
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,430
    18,920
    113
    පසුපස සිටින්නේ කව්ද

    @Max_r @ob_server @thomian , නාත ද?


    අරුන් දෙන්නා ආව විතරයි රෙද්ද උස්සගෙන ආපු මුන් තුන්දෙනාම මිසින් හොඳ ළමයි වෙලා. 🥲🥲🫠🫠🫠🤌

    ටොප්ලොල්ලා නම් පස්සේ දැනගෙන තියෙන්නේ සීන්. එක වූ නම් අපේ එකා..


    මේකට හේතුව මොකද්ද ?
    මම හිතන්නේ මුන්ගේ ඔන්ලයින් වෙනම සංගම් group ඇති. කෙලවෙන තැන් කවර් කරන්න


    නැත්තම් කොහොමද මෙහෙම එකා පරම සංවිධානාත්මකව කරන්නේ. මොලේ නම් නැහැ හැබැයි. උත්සාහය අගය කරන්න ඕනේ. 😑😑😑😑🤌

    ගොං බයියගෙ ගොං ත්‍රෙඩ් 🤭

    ස්වාධීන වගේ රගපාන්න ඇවිත් ඇරපු නිසා ඌවා වෙලා දැන් අඩ අඩ මෙන්ෂන් කර කර යනවා 😁
     
    • Love
    Reactions: jjpala

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    Botek unath ledek nam wadak na kiyala kathawak thiyanawa Edit: botek unath dobiyek nam ignore wela yay. Useless
    රස්සාවක් නැතුව පේස්ලිප් නෑ කියලා කොකෝ ලිමිට් එක වැඩි කරගන්න විදියක් හොයපු සෙක්ස් ඩෝල් අනාථයාට උදේ පාන්දරම රිදිලා
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    ගොං බයියගෙ ගොං ත්‍රෙඩ් ස්වාධීන වගේ රගපාන්න ඇවිත් ඇරපු නිසා ඌවා වෙලා දැන් අඩ අඩ මෙන්ෂන් කර කර යනවා
    සිරාවටම බං ගල් අරක්කුයි බියරුයි කලවම් කරලා බීලා බඩ පුරෝදාගත්ත එක මතක් කරපු වෙලේ ඉඳන් මූට එළිවෙනකන් නින්ද ගියේ නෑ
    ඩොබිල automate කරන්න යන්නේ. පව් හැබැයි.
    සුවප්නා නාට්ටිය බල බල මහින්ද චින්තනේට කඩේ ගියපු රාවණා බයියාට ඔටෝමේට් කිව්වම මැජික් වගේද
     
    • Haha
    Reactions: Jihadi john

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,850
    103,417
    113
    සිරාවටම බං ගල් අරක්කුයි බියරුයි කලවම් කරලා බීලා බඩ පුරෝදාගත්ත එක මතක් කරපු වෙලේ ඉඳන් මූට එළිවෙනකන් නින්ද ගියේ නෑ

    සුවප්නා නාට්ටිය බල බල මහින්ද චින්තනේට කඩේ ගියපු රාවණා බයියාට ඔටෝමේට් කිව්වම මැජික් වගේද
    බොටගේ අයිති කාරය නන් සිද්ධාලේප ගාගන්නම රිදෝ ගත්ත එකෙක් වගේ
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    බොටගේ අයිති කාරය නන් සිද්ධාලේප ගාගන්නම රිදෝ ගත්ත එකෙක් වගේ
    සුවප්නා නාට්ටියයි මහින්ද චින්තනෙයි මතක් කරපු ගමන් කාටද සිද්ධාලේප ගාගන්න රිදුනෙ කියලා පේනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,850
    103,417
    113
    සුවප්නා නාට්ටියයි මහින්ද චින්තනෙයි මතක් කරපු ගමන් කාටද සිද්ධාලේප ගාගන්න රිදුනෙ කියලා පේනවා
    බොටෙක් දාගන්න තරං රිදුන එකෙක්නේ ඉතිං මේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,850
    103,417
    113
    පරණ පොහොට්ටු ත්‍රෙඩ් ටික එළියට ඇද්දම කියාගන්න දෙයක් නැතුව බොටෙක්ලු
    හා දාපං බලන්න පරණ පොහොට්ටු නූල් මම comment කරලා තියෙන. 🤭 Bota ලෙඩ ගොඩක් නෙ.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    හා දාපං බලන්න පරණ පොහොට්ටු නූල් මම comment කරලා තියෙන. Bota ලෙඩ ගොඩක් නෙ.
    පොහොට්ටුවට කියලා ත්‍රෙඩ් එකක්ම දාලා අපි කලින් තිබ්බ මහින්ද චින්තනයට කැමතියි කියලා ලිව්වෙ උඹේ හොල්මනද බං
     
    • Haha
    Reactions: Sandy_Fdo

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,850
    103,417
    113
    පොහොට්ටුවට කියලා ත්‍රෙඩ් එකක්ම දාලා අපි කලින් තිබ්බ මහින්ද චින්තනයට කැමතියි කියලා ලිව්වෙ උඹේ හොල්මනද බං
    කෝ දාපං ඉතිං වටේ යන්නේ නැතුව. මටත් හොයන්න කම්මැලියි.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,656
    9,019
    113
    Kotahena
    රස්සාවක් නැතුව පේස්ලිප් නෑ කියලා කොකෝ ලිමිට් එක වැඩි කරගන්න විදියක් හොයපු සෙක්ස් ඩෝල් අනාථයාට උදේ පාන්දරම රිදිලා
    Tired Britney Spears GIF


    Hehehe humans lata ridenawata jealous උන botek
    මිනිස්සුන්ට නෙ Ridenna. That's a luxury :P