කොටි සිරස

elajani

Well-known member
  • Oct 18, 2020
    11,147
    6,835
    113
    සිරසට කෝටි දහයක් දීපු සභාපතිව එදාම ගෙදර යැව්වා කියලා තාම ආරංචි වුණේ නැද්ද බං
    මානසික ලෙඩා බෙහෙත් ගනින්
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    සංචාරක මණ්ඩලේ සභාපති සිරසට කෝටි දහයක් දීලා මාට්ටු වෙච්ච ගමන් ඉල්ලා අස්වුණා බං
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    ඔය පෝට් සිටි කෑල්ල තමයි මටත් මුලින්ම ඇහුවේ, මුලින්ම ඒකට බැනලා පස්සේ සද්ද නැතුව ට්‍රැක් මාරු කළා කියන කතාව ගැන තමයි දැන් කට්ටිය වැඩියෙන් කතා කරන්නේ.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,203
    3,701
    113
    Pls wear a MASK
    dmS7Et0.jpeg
     
    • Haha
    Reactions: HKavinda