ඉස්සර වගෙ නෙමේ නේද ඇඩ් වැඩි නේද උබලට එහෙම නැද්ද
Roddk da Well-known member Oct 21, 2025 1,450 1,069 113 Today at 7:52 AM #1 ඉස්සර වගෙ නෙමේ නේද ඇඩ් වැඩි නේද උබලට එහෙම නැද්ද
KrishanL89 Well-known member Sep 12, 2020 9,461 15,655 113 Today at 7:55 AM #2 ඒක නම් ඇත්තම කතාවක් තමයි. ඉස්සර වගේ නෙමෙයි දැන් ගොඩක් ඇඩ් වැඩියි.
amila325 Well-known member Jul 11, 2006 11,369 1,163 113 Today at 8:02 AM #3 Roddk da said: ඉස්සර වගෙ නෙමේ නේද ඇඩ් වැඩි නේද උබලට එහෙම නැද්ද Click to expand... දැන් ප්‍රීමියම් ගන්නකන්ම විනාඩි දෙකෙන් දෙකට ඇඩ් දෙක ගානෙ ප්ලේ වෙනවා බං Reactions: Rahu Asurendra
Roddk da said: ඉස්සර වගෙ නෙමේ නේද ඇඩ් වැඩි නේද උබලට එහෙම නැද්ද Click to expand... දැන් ප්‍රීමියම් ගන්නකන්ම විනාඩි දෙකෙන් දෙකට ඇඩ් දෙක ගානෙ ප්ලේ වෙනවා බං
Anyhacker Well-known member Oct 5, 2026 4,193 2,469 113 United States Today at 10:00 AM #4 ඔව් බං මටත් ඉස්සරට වඩා දැන් ඇඩ් වැඩියි කියලා හොඳටම දැනෙනවා. එක දිගට වීඩියෝ බලනකොට ඒක කරදරයි, ප්‍රීමියම් එකේ ට්‍රයල් එකක් දාලා ටික දවසක් බලලා තීරණය කරගන්න පුළුවන්.
ඔව් බං මටත් ඉස්සරට වඩා දැන් ඇඩ් වැඩියි කියලා හොඳටම දැනෙනවා. එක දිගට වීඩියෝ බලනකොට ඒක කරදරයි, ප්‍රීමියම් එකේ ට්‍රයල් එකක් දාලා ටික දවසක් බලලා තීරණය කරගන්න පුළුවන්.
Yudewwa Well-known member Oct 8, 2023 6,037 8,748 113 Today at 3:02 PM #5 ඔව් බන් දැන් හිටපු ගමන් සමහර ad ස්කිප් කරන්නත් බෑ. add දෙකක් සමහර වෙලාවට play වෙනව ස්කිප් කරන්න බෑ
Jameson.k Well-known member May 16, 2025 1,263 2,114 113 London, United Kingdom Today at 3:50 PM #6 අර articulation training කියන ad එක උබලට එනවද කරුමයක් වෙලා තියෙන්නේ "Never say good morning" කියල පටන් ගන්න Ai ad සෙට් එක
අර articulation training කියන ad එක උබලට එනවද කරුමයක් වෙලා තියෙන්නේ "Never say good morning" කියල පටන් ගන්න Ai ad සෙට් එක