X app and gmail හදන විදිය

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,080
    774
    113
    ඒ බන් මම x app එකෙන් task වගෙ එවා කරනවා ඒවා අනික් එවා නෙමේ බන් ඉක්මනින් බැන්ඩ් වෙනවා
    උබලා දන්න ඇති තරම් email හදන්න ක්‍රමයක් නැද්ද බන්, මගෙ gmail දැන් ඇඩ් කරන්න බැ මගෙ gmail වලට . තියලත් acc හැදුවා දැන් කරගන්නම විදියක් නැතුව ඉන්නෙ උබලා දන්න වෙන ක්‍රම නැද්ද