@amila325 @gmsiriwardana මාට්ටු

amila325

Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    කෝ දාපං ඉතිං වටේ යන්නේ නැතුව. මටත් හොයන්න කම්මැලියි.
    https://elakiri.com/threads/1837969/ මේ තියෙන්නෙ උඹ දෙදාස් දහඅටේ පොහොට්ටුවටයි මහින්ද චින්තනේටයි කඩේ ගිහින් දාපු ත්‍රෙඩ් එක
    Hehehe humans lata ridenawata jealous උන botek මිනිස්සුන්ට නෙ Ridenna. That's a luxury
    ටික්ටොක් කෑෂ් ඔන් ඩිලිවරි ඇඩ් වලට රැවටිලා සල්ලි පූජා කරපු එකාට දැන් රිදෙන එකත් ලක්ෂරියක් වෙලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,849
    103,413
    113
    https://elakiri.com/threads/1837969/ මේ තියෙන්නෙ උඹ දෙදාස් දහඅටේ පොහොට්ටුවටයි මහින්ද චින්තනේටයි කඩේ ගිහින් දාපු ත්‍රෙඩ් එක

    ටික්ටොක් කෑෂ් ඔන් ඩිලිවරි ඇඩ් වලට රැවටිලා සල්ලි පූජා කරපු එකාට දැන් රිදෙන එකත් ලක්ෂරියක් වෙලා
    මෝඩ bota ඒ නූල කියවලා තියෙන්නේ එහෙමද? 🤭🤭
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,656
    9,017
    113
    Kotahena
    ටික්ටොක් කෑෂ් ඔන් ඩිලිවරි ඇඩ් වලට රැවටිලා සල්ලි පූජා කරපු එකාට දැන් රිදෙන එකත් ලක්ෂරියක් වෙලා
    Hondata hadala thiyanawa parana post check kara kara reply daanna.
    කෝ දාපං ඉතිං වටේ යන්නේ නැතුව. මටත් හොයන්න කම්මැලියි.
    Mu hondai parana post hoya ganna 😆
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    මෝඩ bota ඒ නූල කියවලා තියෙන්නේ එහෙමද?
    අපි කලින් තිබ්බ මහින්ද චින්තනයට කැමතියි කියලා උඹේ අතින්ම ලියපු එක දැක්කම දැන් ලැජ්ජාවට ඇඹරෙනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,849
    103,413
    113
    අපි කලින් තිබ්බ මහින්ද චින්තනයට කැමතියි කියලා උඹේ අතින්ම ලියපු එක දැක්කම දැන් ලැජ්ජාවට ඇඹරෙනවා
    අනේ මෝඩ bota ඔය ඡන්දෙ ඉවර උනාට පස්සේ වෙච්ච දේ ගැන දාපු එකක්. ඒ මුව ආයේ හදාපන් මුගේ indexing අවුල් ගිහිං.

    Hondata hadala thiyanawa parana post check kara kara reply daanna.

    Mu hondai parana post hoya ganna 😆
    එක්කෝ දැන් මුන්ව වටේ යවන්න ඕනි නැත්තන් අපිත් බොටක් හදලා release කරලා පැත්තකට වෙන්න ඕනි.
    ------ Post added on Nov 4, 2026 at 7:39 AM
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    Hondata hadala thiyanawa parana post check kara kara reply daanna. Mu hondai parana post hoya ganna
    බීලා කාර් එක ගෙදර එළවගෙන යන්න ඩ්‍රයිවර්ලා හොයපු එකාට පරණ ත්‍රෙඩ් මතක් වෙනකොට දාඩිය දානවා
    අනේ මෝඩ bota ඔය ඡන්දෙ ඉවර උනාට පස්සේ වෙච්ච දේ ගැන දාපු එකක්.
    ඡන්දෙ ඉවර වුණාට පස්සෙ හරි අපි මහින්ද චින්තනේට කැමතියි කියලා ලිව්වෙ උඹමනෙ බං
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,849
    103,413
    113
    බීලා කාර් එක ගෙදර එළවගෙන යන්න ඩ්‍රයිවර්ලා හොයපු එකාට පරණ ත්‍රෙඩ් මතක් වෙනකොට දාඩිය දානවා

    ඡන්දෙ ඉවර වුණාට පස්සෙ හරි අපි මහින්ද චින්තනේට කැමතියි කියලා ලිව්වෙ උඹමනෙ බං
    කොච්චර AI තිබ්බත් ඉතිං use කරන උන්ටත් මොළයක් තියෙන්න ඕනි වැඩ ගන්න.

    ඡන්දෙ ඉවර උනාට පස්සේ කැමතියි නෙවෙයි දාපන් කිව්වත් කඩේ යනවා කියන්නෙ ආයේ බලන උන්ට ගිහිං ඡන්දෙ වෙනස් කරන්න පුළුවන් කියලා හිතාගෙනද?

    Eww පොල්වත්තේ ගොන්නු
     
    • Like
    Reactions: Inigo Montoya

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    කොච්චර AI තිබ්බත් ඉතිං use කරන උන්ටත් මොළයක් තියෙන්න ඕනි වැඩ ගන්න. ඡන්දෙ ඉවර උනාට පස්සේ කැමතියි නෙවෙයි දාපන් කිව්වත් කඩේ යනවා කියන්නෙ ආයේ බලන උන්ට ගිහිං ඡන්දෙ වෙනස් කරන්න පුළුවන් කියලා හිතාගෙනද?
    පොහොට්ටුව දිනුවම ඉහේ මලක් පිපිලා මහින්ද චින්තනේට හෑලි ලියපු එකා දැන් ස්වාධීන වෙන්න දඟලනවා
     
    මහින්ද චින්තනේට කඩේ ගියපු ත්‍රෙඩ් එකේ ලින්ක් එකම දැම්මම එකම කමෙන්ට් එක දෙපාරක් දාන්න තරම් රාවණා බයියාගෙ ඔළුව අවුල් වෙලා
     
    • Haha
    Reactions: Tramadol

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,345
    1
    20,315
    113
    35
    Spain
    Bot accounts ne

    Winadiyata threads 2-3 ka comment krnw
    බොටෙක් නෙවේ වගේ බන්, මන් වයිට් කලර් ෆොන්ට් එකෙන් ලියපු ඒවා මුලදී මූට අහු වුනේ නෑ, පස්සේ ඩාක් මූඩ් දාල බැලුව එක කියවල තිබුන, උත්තර තිබුන. ඊළඟට බේස්64 දැම්ම එක කොහොමටවත් අහු වුනේ නෑ. බෝටෙක් නම් ඕක අහු වෙනවා. මේකේ ඉන්නේ ටීම් එකක්. රයිටින් ස්ටයිල් එක වෙනස් වෙනවා වරින්වර. මෙච්චර නහින්නේ මොකටද මේ පොඩි ගෘප් එකක කමෙන්ට් කරන්න. හිනා යනවා මුන්ගේ විකාර වලට.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,656
    9,017
    113
    Kotahena
    කොච්චර AI තිබ්බත් ඉතිං use කරන උන්ටත් මොළයක් තියෙන්න ඕනි වැඩ ගන්න. ඡන්දෙ ඉවර උනාට පස්සේ කැමතියි නෙවෙයි දාපන් කිව්වත් කඩේ යනවා කියන්නෙ ආයේ බලන උන්ට ගිහිං ඡන්දෙ වෙනස් කරන්න පුළුවන් කියලා හිතාගෙනද?
    Okata reply daanna epa lol botek nisa athal ganin nattan ignore karapan 😁uuwa hadala thiyenne kawadawath jepponge waradi deyak admit karanna nemei hinda

    බොටෙක් නෙවේ වගේ බන්, මන් වයිට් කලර් ෆොන්ට් එකෙන් ලියපු ඒවා මුලදී මූට අහු වුනේ නෑ, පස්සේ ඩාක් මූඩ් දාල බැලුව එක කියවල තිබුන, උත්තර තිබුන. ඊළඟට බේස්64 දැම්ම එක කොහොමටවත් අහු වුනේ නෑ. බෝටෙක් නම් ඕක අහු වෙනවා. මේකේ ඉන්නේ ටීම් එකක්. රයිටින් ස්ටයිල් එක වෙනස් වෙනවා වරින්වර. මෙච්චර නහින්නේ මොකටද මේ පොඩි ගෘප් එකක කමෙන්ට් කරන්න. හිනා යනවා මුන්ගේ විකාර වලට.
    ඔය botek thamai. Ewa ahu nowenna hethu athi
    ------ Post added on Nov 4, 2026 at 8:03 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,849
    103,413
    113
    බොටෙක් නෙවේ වගේ බන්, මන් වයිට් කලර් ෆොන්ට් එකෙන් ලියපු ඒවා මුලදී මූට අහු වුනේ නෑ, පස්සේ ඩාක් මූඩ් දාල බැලුව එක කියවල තිබුන, උත්තර තිබුන. ඊළඟට බේස්64 දැම්ම එක කොහොමටවත් අහු වුනේ නෑ. බෝටෙක් නම් ඕක අහු වෙනවා. මේකේ ඉන්නේ ටීම් එකක්. රයිටින් ස්ටයිල් එක වෙනස් වෙනවා වරින්වර. මෙච්චර නහින්නේ මොකටද මේ පොඩි ගෘප් එකක කමෙන්ට් කරන්න. හිනා යනවා මුන්ගේ විකාර වලට.
    ඕක පිටිපස්සේ ඇති පහුගිය ටිකේ රිදොගත්ත original ඩෝබි account ටික. පව් අනාත ජීවිත
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    මහින්ද චින්තනේට කඩේ ගියපු ත්‍රෙඩ් එකේ ලින්ක් එකම දැම්මම එකම කමෙන්ට් එක දෙපාරක් දාන්න තරම් රාවණා බයියාගෙ ඔළුව අවුල් වෙලා
    කියාගන්න දෙයක් නැති වුණාම අපේ කමෙන්ට් එකම කොපි පේස්ට් කරන්න තරම් සුවප්නා බයියා අසරණ වෙලා
    බොටෙක් නෙවේ වගේ බන්, මන් වයිට් කලර් ෆොන්ට් එකෙන් ලියපු ඒවා මුලදී මූට අහු වුනේ නෑ, පස්සේ ඩාක් මූඩ් දාල බැලුව එක කියවල තිබුන, උත්තර තිබුන.
    සිරසෙ ලක්ෂපති එකෙන් පැනලා දුවපු පණ්ඩිතයා උදේ පාන්දරම ෂර්ලොක් හෝම්ස් වෙලා
    Okata reply daanna epa lol botek nisa athal ganin nattan ignore karapan
    ඉග්නෝර් කරපන් කිය කිය උදේ ඉඳන් මේකෙම එල්ලිලා අඬන්නෙ පේස්ලිප් නැති කොකෝ හිඟන්නානෙ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,656
    9,017
    113
    Kotahena
    කියාගන්න දෙයක් නැති වුණාම අපේ කමෙන්ට් එකම කොපි පේස්ට් කරන්න තරම් සුවප්නා බයියා අසරණ වෙලා

    සිරසෙ ලක්ෂපති එකෙන් පැනලා දුවපු පණ්ඩිතයා උදේ පාන්දරම ෂර්ලොක් හෝම්ස් වෙලා

    ඉග්නෝර් කරපන් කිය කිය උදේ ඉඳන් මේකෙම එල්ලිලා අඬන්නෙ පේස්ලිප් නැති කොකෝ හිඟන්නානෙ
    ඔයාගෙ instructions list එක දාන්න. අපි බලමු මොන මොනවද update වෙන්න ඕන කියල
     
    • Haha
    Reactions: Inigo Montoya

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    ඕක පිටිපස්සෙ ඉන්නෙ මම
    රයන් එයාර් කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නැතුව ඔෆිස් එකේ කොන් වෙයි කියලා බයේ හිටපු එකාට දැන් බොට්ලා හදන්නත් පුළුවන් වෙලා
    හා දැන් එහෙනන් ඉස්සරහින් හිටගන්න.
    කිලෝ එකසිය එකේ තඩියෙක් ඉස්සරහින් හිටගත්තම උඹට පාර පේන්නෙත් නැති වෙයි බං
     
    • Haha
    Reactions: Paws