හෙලයන්ට අවැසි සියලුම ශාස්ත්‍ර මුලසිට ඉගැන්වීම ඇරබේ

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,895
    4,317
    113
    43
    Wakanda
    1000113792.jpg


    උබලත් යනවද හෙලයිනේ
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,895
    4,317
    113
    43
    Wakanda
    +61 country code kiyanne mu wena rataka idan da mehe unta thela bedanne ?
    හෙලදීපයේ තමයි ඉන්නෙ
    වවුල් බෙන ඌරො ඉත්තෑවො ලගින ගුහා පෙන්නල රාවනා හිටපු තැන් කියනව

    රාවණා කියාගෙන මිනිස්සු අන්දලා සල්ලි කඩාගන්න තවත් හොර ගුහාවක් වගේ බං
    මේකෙ හෙලයන්ට කේන්ති යයි
     
    • Haha
    Reactions: planner123

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    හෙලදීපයේ තමයි ඉන්නෙ වවුල් බෙන ඌරො ඉත්තෑවො ලගින ගුහා පෙන්නල රාවනා හිටපු තැන් කියනව මේකෙ හෙලයන්ට කේන්ති යයි
    ඕස්ට්‍රේලියාවෙ නම්බර් එකක් දාගෙන මෙහෙ ඉන්න රාවණා පිස්සොන්ගෙන් ගාණ කපන වැඩක් තමයි බං යන්නෙ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,867
    36,119
    113
    අඩු ගානේ උයාගෙන කන ගෑස් වලට ලාභදායි විකල්පයක් දෙන්න කියපං
    මළ ඉලව් රාවණාගේ හොළ සාත්තර
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    අඩු ගානේ උයාගෙන කන ගෑස් වලට ලාභදායි විකල්පයක් දෙන්න කියපං මළ ඉලව් රාවණාගේ හොළ සාත්තර
    සිරාවටම බං දඬුමොණරේ එළවන්න කලින් ගෙදර ලිප පත්තු කරගන්න විදියක් කියලා දුන්නා නම් වටිනවා
     
    • Like
    Reactions: nalin0001

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,222
    79,698
    113
    ඕස්ට්‍රේලියාවෙ ඉඳන් රාවණා විකුණන එකාගෙන්වත් එස්කියුඑල් ටිකක් අහගනින්

    හෙලදීපයේ තමයි ඉන්නෙ
    වවුල් බෙන ඌරො ඉත්තෑවො ලගින ගුහා පෙන්නල රාවනා හිටපු තැන් කියනව


    මේකෙ හෙලයන්ට කේන්ති යයි

    ඕස්ට්‍රේලියාවෙ නම්බර් එකක් දාගෙන මෙහෙ ඉන්න රාවණා පිස්සොන්ගෙන් ගාණ කපන වැඩක් තමයි බං යන්නෙ


     
    • Haha
    Reactions: gmsiriwardana

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,188
    104,258
    113
    මේ සඳහා මගේ කිසිදු දායකත්වයක් නැති බව කරුණාවෙන් සලකන්න.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    2,034
    3,605
    113
    මොනවද හෙළයින්ට ඕන වෙන ශාස්ත්‍ර?
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,199
    17,453
    113
    ඕස්ට්‍රේලියාවෙ ඉඳන් රාවණා විකුණන එකාගෙන්වත් එස්කියුඑල් ටිකක් අහගනින්
    Bota ta SQL kiyala type karagannath bari higana botek aran thiyenne :rofl:
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    ඕස්ට්‍රේලියාවේ නම්බර් එකකින් හෙල ශාස්ත්‍ර මුලසිට උගන්වන එක නම් අලුත් වැඩක්, රාවණාත් දැන් Zoom වලින්ද?
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,312
    9,209
    113
    අම්මෝ මේ කැරිය රාවණ රාවණ කියල ඉස්සර ලනක්වේ වටේම තියන ගල් ගුහා අස්සේ රිංග රිංග පට්ට සල්ලියක් හෙව්ව මිනිස්සු රවට්ටල. මේ බුතයි තව දෙන්නෙකුයි එරත්ත පැත්තේ මනුස්සයෙක්ගේ වත්තකට අවසරයක් නැතුව රිංගල රාවන ගුහාවක් වීඩියෝ කරන්න ගිහින් ගුටි කාල, කැමර් එක පවා කුඩු කරලා තිබ්බ.
     
    • Haha
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,351
    7,500
    113
    Back Bay-Beacon Hill, Boston
    View attachment 272029

    උබලත් යනවද හෙලයිනේ
    මේ අර රාමුවගේ මල්ලි කෙනෙක් වගේ ...හොඳයි ඉතිම්, අයීයා බුදු දහමේ තාක්සනික පදනම පෙන්නලා ගාන කපනවා..මූ රාවනාගේ අහවල් එක පෙන්නලා ගාන හොයනවා.. :ROFLMAO: 🙏