vehicle insurance - කවුද හොඳ?

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    2,120
    1,498
    113
    මචන්ලා, ලීස් කරල ගන්න අලුත් කාර් එකකට, ෆුල් ඉන්සුරන්ස් දානව නම් මොන කොම්පැනියද හොඳ? උබලගෙ අයිඩියාස් & එක්ස්පීරියන්ස් කියපල්ලකො.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    mr.bauwwa said:
    මචන්ලා, ලීස් කරල ගන්න අලුත් කාර් එකකට, ෆුල් ඉන්සුරන්ස් දානව නම් මොන කොම්පැනියද හොඳ?
    Click to expand...
    වාහනේ ගන්නත් කලින් හප්පගන්න බලාගෙනද බං ඉන්ෂුවරන්ස් හොයන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: mr.bauwwa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,177
    79,626
    113
    මචන්ලා, ලීස් කරල ගන්න අලුත් කාර් එකකට, ෆුල් ඉන්සුරන්ස් දානව නම් මොන කොම්පැනියද හොඳ? උබලගෙ අයිඩියාස් & එක්ස්පීරියන්ස් කියපල්ලකො.
    ලීස් කරලා ගන්නවනම් උන් කියන එකෙන් උන් කියන එක නේද දාන්න ඕන? SLIC තියෙන්නෙ මගෙ, claim ගන්න ගේමක් නෑ.
     
    • Like
    Reactions: mr.bauwwa

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    මචන්ලා, ලීස් කරල ගන්න අලුත් කාර් එකකට, ෆුල් ඉන්සුරන්ස් දානව නම් මොන කොම්පැනියද හොඳ? උබලගෙ අයිඩියාස් & එක්ස්පීරියන්ස් කියපල්ලකො.
    හැප්පෙනකන් නම් හැම කොම්පැනියම හොඳයි මචං ක්ලේම් ගන්න ගියාම තමා තරු පේන්නෙ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    ලීස් එකට ගන්න කාර් එකට ෆුල් ඉන්සුරන්ස් දාන්න කලින් ලීසිං කොම්පැනිය අනුමත කරන ලිස්ට් එක බලන්න, ඒකෙන් පිට දාන්න බැරි වෙන්නත් පුළුවන්.
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    2,120
    1,498
    113
    ලීස් කරලා ගන්නවනම් උන් කියන එකෙන් උන් කියන එක නේද දාන්න ඕන? SLIC තියෙන්නෙ මගෙ, claim ගන්න ගේමක් නෑ.
    balamu un mokada kiyanne kiyala
     

    tnilupul21

    Junior member
  • Aug 9, 2021
    32
    15
    8
    හැප්පෙනකන් නම් හැම කොම්පැනියම හොඳයි මචං ක්ලේම් ගන්න ගියාම තමා තරු පේන්නෙ
    ඇත්ත .claim කරන්න ගියාඅම තමා අර කියපු බයිලා එකක් වත් නෑ කියලා තෙරෙන්නේ