First Vehicle එක ගන්න උදව්වක්

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    මචන්ලා මගේ පලවෙනි වාහනේ ගන්න ඉන්නේ. Budget එක 70-85. Loan එක්කුත් දානව. Loan එකට ගන්න පුලුවන් 2015 සහ පස්සේ Register කරපුව තමයි.

    Toyota Aqua, Vitz, Wagon R, 600CC වගේ නැතුව වෙන එකක් බලන්නේ.

    දැනට Idea එක තියෙන්නේ.


    1. Suzuki Swift 2017 - 1000cc
    2. Suzuki Baleno 2017 - 1000cc
    3. Honda GP5 (මේකේ මොන අවුරුද්දෙන් පස්සේ එන ඒවලද Dual Clutch Issue එක නැත්තේ)

    මීට අමතරව Maintenance Cost අඩු Sporty Feeling එක ටිකක් තියෙන වාහන ටිකක් කියන්න. අලුත් ඒව බලුවෙ නෑ මේ ගානට හොද ඒව නැති නිසා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,283
    74,722
    113
    මචන්ලා මගේ පලවෙනි වාහනේ ගන්න ඉන්නේ. Budget එක 70-85. Loan එක්කුත් දානව. Loan එකට ගන්න පුලුවන් 2015 සහ පස්සේ Register කරපුව තමයි.

    Toyota Aqua, Vitz, Wagon R, 600CC වගේ නැතුව වෙන එකක් බලන්නේ.

    දැනට Idea එක තියෙන්නේ.


    1. Suzuki Swift 2017 - 1000cc
    2. Suzuki Baleno 2017 - 1000cc
    3. Honda GP5 (මේකේ මොන අවුරුද්දෙන් පස්සේ එන ඒවලද Dual Clutch Issue එක නැත්තේ)

    මීට අමතරව Maintenance Cost අඩු Sporty Feeling එක ටිකක් තියෙන වාහන ටිකක් කියන්න. අලුත් ඒව බලුවෙ නෑ මේ ගානට හොද ඒව නැති නිසා.
    swift @chinmak මුගෙන් අහපන්. GP5 අලුත් පරන ඒවා අවුලක් නෑ කියනවා, ඒත් එහෙම ගත්තොත් පට්ට ගහපුවා තමා සෙට් වෙන්නෙ උඹට.

    Baleno ඉන්දියන් කියලා සමහර උන් කැමැති නෑ.

    බජට් කීයද? පරන ඒවා ගත්තොත් ඉතින් maintenance set වෙන්න තියන චාන්ස් වැඩි
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,546
    2,411
    113
    බජට් එක 85 නම් 80 වගේ උපරිම එකක් බලලා 5 ක් තියාගනින් බැන්කුවේ දාලා.....වාහනේට මිසක් වෙන කිසිම දේකට ඒක හොල්ලන්න එපා
     
    • Like
    Reactions: Tricle_Buwa

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    Honda GP5 - recomended.
    (Dual cluth seen eka mul kaledima identify karan haduwoth below 50000 wage goda ganna pluwan nattam 130000 wage yanawa.
    pickup eke wenaskam, sadda walin oka hoyaganna pluwan, poddak hoyala balanna one mage cousin using since 2017 no errors. kandy-kelaniya once a week enawa yanawa, fuel karanawa yako maara vdyata)

    - uu gatte 3.4 mil walata 2017 :D dan adapan uba
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    වාහනයක් ගන්නවානම් පැති ගොඩක් බලන්න

    ලංකාවේ කොහේ හරි කරුමෙකට වාහනයක් කල් යනකොට ගාන වැඩි වෙනවා
    පරණ එකක් ගන්නේ නැතුව පුළුවන් ගානට අලුත් එකක් ගන්න

    හයිබ්‍රිඩ් එකක් නම් හොදයි
     

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,404
    113
    Mchan oyata oya gana danna pluwan nam ai me inflated prices tyana second hand ewa balanne. Recondition hari brandnew hari gnna
     

    krisco

    Well-known member
  • May 28, 2022
    676
    746
    93
    E bm .. vehicle ekak gatthata awlak na .. eth ubata okak atthatama one da ai bm loan ewa dala amaruwen owa karanne ...
     
    • Like
    Reactions: Tricle_Buwa