කිව්වත් වගේ කෝ යකෝ සැමන් මාලි. නැත්තං refugee දාපු උන්ට තනතුරු දෙන්නෙ නැතුව ඇතිදිල්කක්කා ට මුකුත් දීල නෑ. දිලිත්ගෙ නැකත් පලවුණාම හිස් අතින්ම යන්න ඇති.![]()
යකෝ එහේ ගිහින් වත් වේස බයි හැත්තට ඉන්න බෑ නේද
හොර කම්.. තක්කඩි වැඩ නැතුව නින්ද යන්නේ නැතුව ඇති
සිරාවටම බං මෙහෙන් පැනලා ගිහින් එහෙ ඉඳන් රාජපක්ෂලාට ආවඩනවාබහුතරයට ලංකාවෙ Citzen ත් නැතුව ඇති. උන් ලංකාවෙ Dual Citizen ගන්නෙ නෑ ගණන් නිසා
මොන පක්ශෙන් කලත් ඕවානම් පට්ට ගොන් වැඩ, අනිත් ගොන් වැඩේ තමා school/uni alumni දාගෙන හැමිනෙන එක. යකෝ ලංකාවෙන් ගියානම් ඇඟයි පුකයි හිතයි ඔක්කොම ඒ රටට අරන් යන්න ඕනා, ඇඟ එහෙ තියන් පුක මෙහෙ තියන් පුක දෙන්න එනවා.![]()
![]()