හවුස් , සෙනේට් දෙකම ඩෙමොක්‍රැට්ස් දිනයි, ට්‍රම්ප් ගොනා අඬයි

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,374
    1
    59,606
    113
    Kaduwela
    @monson

    59LfzJl.jpeg
     
    • Like
    • Haha
    Reactions: redux and waca

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,299
    7,404
    113
    Back Bay-Beacon Hill, Boston
    මචං 2024 මෙහෙම වෙලා ඔයා කියපු විදියටම ට්‍රම්ප් ගොනා ඡන්දෙ පැරදුනා නේද 👇 ?

    පාකිනකේ බෙල්තේරේ- ට්‍රම්ප් ගොනා ඉවරයි
    උඹ වගේ ට්‍රම්ප්ට නැවිලා දීපු ලොල්ලෝ ටිකක් මේකෙත් හිටියා. හැබයි කාලේක ඉඳලා එකෙක්වත් එන්නේ නෑ , හොර එකවුන්ට් වලින් ඇවිත් ට්‍රම්ප්ගේ ගුන කියලා යන ජාතියේ පිස්සු පීකුදු පජාත ඩයල්.
     
    • Haha
    Reactions: vito

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,318
    5,077
    113
    Sri Lanka
    උබ හරි විජේසේකර. එදත් හරි. අදත් හරි. ට්‍රම්ප් අනිවා එලියට යන්න ඕනි. ඩිමොක්‍රටික් එවුන් මොලේ පාවිච්චි කලොත් හොදයි මේ පාරවත්. කමලා වගෙ කෙනෙක් දැන්මොත් JD Vance කාරයා සිලෙක්ට් වෙන්නත් ඉඩ තියෙනවා. ඌට මොලේ තියෙනව ට්‍රම්ප්ට වඩා.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,299
    7,404
    113
    Back Bay-Beacon Hill, Boston
    Trump ta thava avrudu dekak thiyanava. :lol:
    පීට් හෙග්සෙත් කාරයා අන්න වෝ ක්‍රයිම් ඉම්පීච්මන්ට් එකට බයේ අස්වෙලා යන්න බලනවලු. අනිත් උන්ටත් හොඳ හොඳ ගේම් ඇදෙයි, අනිවාර්යෙන් ට්‍රම්ප් කාරය ඉම්පීච් කරයි මේ පාරත්! :ROFLMAO: :ROFLMAO:
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,581
    2,082
    113
    colombo
    මෙහෙ එකාට වෙන්නෙත් ඕක තමයි... ඔය මනුස්සයා කොයපුව කරා නම් ඔහොම වෙන්නෙ නෑ... මොක උනත් ඩිමොල්‍රටික් උන් තමයි කවදා හරි ලෝකෙම වල පල්ලට අරන් යන්නෙත්...
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,220
    1
    6,282
    113
    Sri Lanka
    ට්‍රම්ප් සහ මෙලනියා 2.1 බිලියන් හම්බ් කරල තියෙනවා ක්‍රිප්ටොවලින්. අනිත් උන් ගැන ට්‍රම්ප් හිතන්නේ නෑ.
    Me utta karana wada ekka ithin oka maha deyak newei. Mu ekaparama decision ekak aran trands set & reverse karanawane. Utama puluwan market manipulate karala crypto walin salli mawanna.
     
    • Like
    Reactions: ewijesekara

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,923
    1
    59,425
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් ඇයි උඹේ පුකේ ඉත්තෑවෝ දුවන්නේ? උඹ හොරෙන් බලන හින්දද? උඹටත් අර ට්‍රම්ප්ට සප් කරන එවාන්ජෙලිකල් පාස්ටර්ලට වගේ ග්‍රයින්ඩර් එකවුන්ට් එකක් තියෙනවා නේහ්?
    අල්ලාහු අක්බර්

     
    • Haha
    Reactions: ewijesekara

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,063
    49,215
    113
    තම්බි පෙන්නලා ට්‍රම්ප් කාරයා ලෝකෙටම ඇරියා ඒවා පෙන්නේ නැහැ අපේ ගොබ්බයොන්ට..තෙල් මිල 1000ට ගියත්, ගෑස් නැතුව දර වලින් ඉව්වත් ට්‍රම්ප්ට පුප දෙන්න බලන් ඉන්නේ..හම්බෝ මෙහෙමත් වහල් හැත්තක්.. :rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,277
    6,169
    113
    canada
    මේක පුදුම වෙන්න දෙයක් නැහැ. ඉරාන් යුද්දය අනවශ්‍ය වැඩක්. උද්දමනය ලෝකෙටම බලපෑවා. රටවල් එක්ක ගනුදෙනු කරන කොට (වෙළද ගිවිසුම්) , 1 හෝ 0 ප්‍රතිපත්තියේ ඉන්නේ නැතිව උපක්‍රමශීලි විදියට ගිවිසුම් වලට එන්න තිබ්බ.
    රිපක්බලිකන් ලා ආවත් ඩිමොක්‍රටික් ල ආවත් ලෝකෙට හොදක් නැහැ. නැති ප්‍රශ්න ඇතිවෙන එක සහ තියෙන ප්‍රශ්න වැඩි වෙන එකක් තමයි වෙන්නේ.