පලාත් සභා?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    45,176
    32,873
    113
    ලංකාවේ පළාත් සභා මැතිවරණය වසර ගණනාවකින් පවත්වා නැත.


    අවසන් වරට පළාත් සභා මැතිවරණයක් පවත්වනු ලැබුවේ 2014 වසරේදී වන අතර, මේ වන විට වසර 12 කට අධික කාලයක් තිස්සේ එම මැතිවරණය පවත්වා නොමැත.
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,365
    5,159
    113
    Sri Lanka
    ලංකාවේ පළාත් සභා මැතිවරණය වසර ගණනාවකින් පවත්වා නැත.


    අවසන් වරට පළාත් සභා මැතිවරණයක් පවත්වනු ලැබුවේ 2014 වසරේදී වන අතර, මේ වන විට වසර 12 කට අධික කාලයක් තිස්සේ එම මැතිවරණය පවත්වා නොමැත.
    ඉස්සරහට තියන එකකුත් නැත. මුනුත් බයයි :ROFLMAO:
     
    • Haha
    Reactions: Identity

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,176
    32,873
    113
    ඉස්සරහට තියන එකකුත් නැත. මුනුත් බයයි :ROFLMAO:
    දැන් තමයි වෙලාව ජෙප්පන්ට මිනිස්සු හොඳට මතක් කරල දෙයි ඕක තිබ්බොත්
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    2014න් පස්සේ අවුරුදු 12කට වැඩි කාලයක් පළාත් සභා ඡන්දයක් නැති එක නම් ඇත්තටම ලොකු හිඩැසක්, පළාත් මට්ටමේ වැඩ ගොඩක් ඒ නිසා අඩාල වෙනවා ඇති.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,176
    32,873
    113
    ව්‍යවස්ථා සං⁣ශෝධනයක් ගෙනත් පළාත් සභා අහෝසි කළ යුතුයි
    Ahosi wage thamai janapathitath udinne palath sab wala dushithayo dan wada karanne. Owage eka thana pal karana antha dushitha niladari haththak inne...
    Palath pala ewath palath saba walin run karanne parana unma ewage arak gena parana horakan jeppo ekkama adagena yanawa. Samahara ewage andukarawaruth ara dushitha niladari haththata yatawela...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,188
    104,258
    113
    පොලිසි වලට ඕනි දේවල් ටික දීලා ඕක තියයි. කලබල වෙන්න එපා
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,122
    2,718
    113
    Nugegoda
    2014න් පස්සේ අවුරුදු 12කට වැඩි කාලයක් පළාත් සභා ඡන්දයක් නැති එක නම් ඇත්තටම ලොකු හිඩැසක්, පළාත් මට්ටමේ වැඩ ගොඩක් ඒ නිසා අඩාල වෙනවා ඇති.
    ඔය කියන තරම් අඩාල වීමක් නෑ. පළාත් සබාවෙ අමාත්‍යංශ කීපයක් තියෙනව (හතරක් පහක් වගේ). ඒව යටතේ තමයි ගොඩක් දුරට දෙපාර්තමේන්තු හා ආයතන තියෙන්නෙ. වැඩියෙන් නං වුනේ එක ඇමතියෙක් ආවට පස්සෙ එයාගෙ කැචර් ල සෙට් එකකට ඔය කියන ආයතන වල රැකියා දුන්න ඇබෑර්තු ඇතුව හෝ නැතුව. ඊට ටික කලකට පස්සෙ තව ඇමති කෙනෙක් ආවම එයාගෙ කැචර් ල සෙට් එකකකට ඔය විදියට ජෙබ් දීල රිංගෙව්ව. පළාත් සබාව නැති කාලෙ ඔය ආයතන හා අමාත්‍යංශ වැඩ කරා. ඒව දේශපාලනයට සම්බන්ධ වෙන්නෙ ආණ්ඩුකාරය හරහා. ඒ හින්ද නිලධාරීන්ට ඕන විදියට වැඩ කරන්න බැ.
     
    • Like
    Reactions: win7dot