නලින්ද ට අනුව, බැසිල්ගෙ ටීෂර්ට් නඩුව කූණු කූඩෙට ද ?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,989
    26,499
    113
    රජයේ චැනල් තියෙද්දි පුද්ගලික චැනල් එකකට දීපු නිසා තමයි සිටොපෑම් පොන්නයෝ ඒ සභාපතිව එදාම ගෙදර යැව්වෙ
    ඩොබ් සිරස ටම දුන්නේ ඇයි කියලා අහපන් ටින්ටින් ලොලිපොපාගෙන්?
     
    • Like
    Reactions: HKavinda

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    ඈ බොල http, ඔය හිරවුනා කියන මගේ වාහනේට විතරක් මම කෝටියකට එහා බදුම ගෙව්වා.... තොපි වගේ හිඟන බල්ලොන්ට නිකං පුදන්න දෙන සල්ලි තමයි ඒවා.
    කෝටියකට එහා බදු ගෙවලා වාහන ගත්ත එකා තමයි වාරියපොල කඩේ ඉස්සරහ කොත්තු රයිස් ලෑල්ලකට බයේ කිරියෙ ත්‍රෙඩ් දාගෙන ඇඬුවෙ
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    469
    1,722
    93
    කෝටියකට එහා බදු ගෙවලා වාහන ගත්ත එකා තමයි වාරියපොල කඩේ ඉස්සරහ කොත්තු රයිස් ලෑල්ලකට බයේ කිරියෙ ත්‍රෙඩ් දාගෙන ඇඬුවෙ
    ගිහින් බලපන් දැන් ඒ කොත්තු ලෑල්ල තියෙනවද කියලා.... :lol:
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    ඩොබ් සිරස ටම දුන්නේ ඇයි කියලා අහපන් ටින්ටින් ලොලිපොපාගෙන්?
    සිරසට හොරෙන් දීපු නිසා තමයි බං දුන්න සභාපතිව එදාම ගෙදර යැව්වෙ
    ගිහින් බලපන් දැන් ඒ කොත්තු ලෑල්ල තියෙනවද කියලා....
    කෝටියක් බදු ගෙවනවා කියන මුදලාලි කොත්තු ලෑල්ලක් එක්ක හැප්පිලා දිනුවා කියලත් පම්පෝරි ගහනවා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,040
    1
    59,543
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බැසිල්ට නඩුව දාල තියෙන්නෙ සංචාරක ප්‍රවර්ධනෙ සල්ලි වලින් ටී-ෂර්ට් බෙදුව කියලා....

    දැන් බලුවහම එව්ව භාණ්ඩාගාරෙ නෙමෙයි කියන්නෙ... එව්ව මහජන මුදලුත් නෙමෙයි.

    බැසිල් එතකොට නිදහස්???

    මුන්ගෙ අප්පගෙ නඩු නෙ බම් මෙව්ව...

    ඊළඟට එන එකාට වෙනම ආයතනයක් හදන්න වෙනව මෙව්ව හොයල නඩු දාන්න..
    බැසිලව හෝදනවා මෙන්න

    Shower Scrubs GIF by DrSquatchSoapCo
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,989
    26,499
    113
    සිරසට හොරෙන් දීපු නිසා තමයි බං දුන්න සභාපතිව එදාම ගෙදර යැව්වෙ

    ඈ බොල හේනේ වෙසිගේ පුතෝ.... ඉතාම රහසිගතයි කියලා cabinet paper එක දැම්මේ පුංචි අම්මද?
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,252
    9,118
    113
    අලුත් ආණ්ඩුවක් පත් උන දවසට දැන් ආණ්ඩු පක්ෂේ ඉන්න තිහ හතළිහකට එහා ෂුවර් හිරේ..
     
    • Like
    Reactions: wtsamantha

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,620
    2,120
    113
    colombo
    ඈ බොල http, ඔය හිරවුනා කියන මගේ වාහනේට විතරක් මම කෝටියකට එහා බදුම ගෙව්වා.... තොපි වගේ හිඟන බල්ලොන්ට නිකං පුදන්න දෙන සල්ලි තමයි ඒවා. Income tax වෙනම ගෙවනවා, ලප පොන්නයාගේ සෙස් පැල් වැට් කිය කියා මාසේ වියදමෙන් 1/5ක් ඒවාට පුදනවා. තව වරිපනම් අනන් මනන් ඔක්කොම ගෙවනවා. ඒවා පුදන්නේ අපි හම්බ කරන නිසා. තොපි වගේ හිඟන බල්ලෝ මැරෙන්නේ නැතුව ඉන්නේ ඒ වගේ හම්බ කරලා තොපිව නඩත්තු කරන මිනිස්සු මේ රටේ ඉන්න නිසා. තොපේ වේසිගෙ පුතාල උන් එක්ක තරහයි. උන් දියුණු වෙනවට කුහකයි. හම්බ කරන උන්ට ඉරිසියා කර කර උන්ගෙන්ම යැපෙන කුහක කම්මැලි බල්ලෝ සෙට් එකක් ජාතක වෙච්චි එක තමයි මේ රටට උන හෙනේ. 71 ඉඳන් 88/89 ඉඳන් එළියට ආවේ ඒවා තමයි. ඒ නිසා තමයි තොපේ උන් 60,000ක් BBQ වෙලා ගියේ.
    මට බය ඔය කැකෑරෙන තරහා මහ පාරෙදි පිටකරනව බලන්න මුන් ට්‍රයිකරන්නෙ.., ලේ රස වැටිල වගේ මුන්ට දැන්ම...

    කලින් ආගමට ගහල බැලුව , හප්ප්ලා බැලුවා, දැන් නම් එළිපිටම හොරකමයි තමුන්ගෙ උන්ට ගොඩ බෙදලා දෙනවයි..

    @amila325 වගේ උන් සරමෙ පිහදගත්තෙ නැති වරද උගෙ අප්පගෙ...
    ------ Post added on Nov 4, 2026 at 4:54 PM

    බැසිලව හෝදනවා මෙන්න

    Shower Scrubs GIF by DrSquatchSoapCo
    එක්කො දෙකම වැරදී , එක්කො හරි. එකක් වැර්දි වෙලා, අනික් එක හරි වෙන්නෙ කෝමද ඕයි.. බැසිලා න තූ නොදකින් ගෙරි මෝඩයා..

    මහින්දට තිබුනා රෑ වැටුණ වලේ දවල් වැටෙන්නෙ නැතුව ඉන්න.. නාමල්ට උනත් කෙළවන්න පුළුවන් බඩුවක් ඒ යකා.. මම නම් හිතන්නෙ පොරට මේ JVP උන් එක්ක ඩීල් එකක් තියෙන්න ඇති..
    ------ Post added on Nov 4, 2026 at 4:56 PM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,040
    1
    59,543
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එක්කො දෙකම වැරදී , එක්කො හරි. එකක් වැර්දි වෙලා, අනික් එක හරි වෙන්නෙ කෝමද ඕයි.. බැසිලා න තූ නොදකින් ගෙරි මෝඩයා..

    මහින්දට තිබුනා රෑ වැටුණ වලේ දවල් වැටෙන්නෙ නැතුව ඉන්න.. නාමල්ට උනත් කෙළවන්න පුළුවන් බඩුවක් ඒ යකා.. මම නම් හිතන්නෙ පොරට මේ JVP උන් එක්ක ඩීල් එකක් තියෙන්න ඇති..
    චෝදනාව: 2014 වසරේ ඌව පළාත් සභා මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහ දේශපාලන පක්ෂයක නම සහිත "මුස්ලිම් ටී-ෂර්ට්" 12,000ක් මුද්‍රණය කිරීම සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් රුපියල් මිලියන 7.8 ක (ලක්ෂ 78) මුදලක් අවභාවිත කිරීම

    ඕක සංචාරක කර්මාන්තයට සම්බන්ධ කරලා රචනාවක් ලියපන්
     
    • Haha
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,620
    2,120
    113
    colombo
    චෝදනාව: 2014 වසරේ ඌව පළාත් සභා මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහ දේශපාලන පක්ෂයක නම සහිත "මුස්ලිම් ටී-ෂර්ට්" 12,000ක් මුද්‍රණය කිරීම සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් රුපියල් මිලියන 7.8 ක (ලක්ෂ 78) මුදලක් අවභාවිත කිරීම

    ඕක සංචාරක කර්මාන්තයට සම්බන්ධ කරලා රචනාවක් ලියපන්
    සචාරක කරමාන්තය ප්‍රවර්ධනය කරන්න ඕක කරා වෙන්න බෑ? ප්ප්ඩ්ඩක් හිටපන් නලින්ද හරි අනුර හරි ඕක හෝදන විදිහ හිතල බලන්න....
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,040
    1
    59,543
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සචාරක කරමාන්තය ප්‍රවර්ධනය කරන්න ඕක කරා වෙන්න බෑ? ප්ප්ඩ්ඩක් හිටපන් නලින්ද හරි අනුර හරි ඕක හෝදන විදිහ හිතල බලන්න....
    ටී-ෂර්ට් එකේ මයිනව දැකල ලංකාවට මයිනගේ පුක බලන්න සංචාරකයෝ ආවලු ඒ කාලේ
     
    • Haha
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,620
    2,120
    113
    colombo
    ටී-ෂර්ට් එකේ මයිනව දැකල ලංකාවට මයිනගේ පුක බලන්න සංචාරකයෝ ආවලු ඒ කාලේ
    වෙන්න පුළුවන්.. උඹ් දන්න එකෙක් නම් කෝමත් පොසිබල් නෙ...