මේක පට්ටනේ.. Canterbury Hotel & Golf Resort.

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,540
    2,653
    113
    United States
    Pool එකයි golf course එකයි එක්ක දවස් තුනක් නම් නියම relax එකක් තමයි, view එකත් පට්ට.
     
    revox

    Well-known member
  • Apr 10, 2010
    5,325
    2
    2,631
    113
    කොළොංපුරේ
    ██████╗░██╗░░░██╗███╗░░░███╗██████╗░
    ██╔══██╗██║░░░██║████╗░████║██╔══██╗
    ██████╦╝██║░░░██║██╔████╔██║██████╔╝
    ██╔══██╗██║░░░██║██║╚██╔╝██║██╔═══╝░
    ██████╦╝╚██████╔╝██║░╚═╝░██║██║░░░░░
    ╚═════╝░░╚═════╝░╚═╝░░░░░╚═╝╚═╝░░░░░
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,279
    2,142
    113
    London, United Kingdom
    Apartments නම් සෙට් වෙන්නේ නෑ

    හැබැයි Villa ටික නම් නියමයි

    ඕක 2024 වැඩ ඉවර කරපු project එකක්

    තව අවුරුදු 5-10 ක් වගේ වෙද්දි maintainance ඔය මට්ටමෙන්ම කරයිද?

    තව දෙයක් - ඔය වීඩියෝ එකේ filters එහෙම අයින් කරලා තමයි බලන්න ඕන

    පියවි ඇසට ඔච්චර ලස්සනක් නෑ ඉතින්
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,522
    5,940
    113
    Apartments නම් සෙට් වෙන්නේ නෑ

    හැබැයි Villa ටික නම් නියමයි

    ඕක 2024 වැඩ ඉවර කරපු project එකක්

    තව අවුරුදු 5-10 ක් වගේ වෙද්දි maintainance ඔය මට්ටමෙන්ම කරයිද?
    mewa salli dila aran tawa monthly fee ekakuth denna onalu ban. un apt sell karala cost eka cover karala, maintenance walin tamai profit gannawa kiyanne.
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,279
    2,142
    113
    London, United Kingdom
    mewa salli dila aran tawa monthly fee ekakuth denna onalu ban. un apt sell karala cost eka cover karala, maintenance walin tamai profit gannawa kiyanne.

    Apartments සහ ඔය වගේ housing projects වල කොහොමත් maintainance charge එකක් තියනවා මචන්

    monthly/annual maintainance charge එක money pool එකකට යන්නේ

    එකෙන් තමයි common facilities වල maintainance එහෙම කරන්නේ

    Eg: Lift, swimming pool, security, colourwash, manager and housekeeping labour salaries එහෙම

    තව කාලයක් යද්දී එන්න පුළුවන් structural damage එහෙම repair කරන්න සල්ලි ගන්නෙත් අර pool එකෙන්

    මමත් ලංකාවේ ඉන්න කාලේ ඔය වගේ වෙන project එකක කාලයක් පදිංචි වෙලා හිටියා

    ඕවගේ ඉන්න අනිත් උන් ඉන්නේ අලි පුකෙන් (neighbours)

    සල්ලි තිබ්බ කියල උන් නිකන් පුදුම අහංකාර කමකින් ඉන්නේ, specially ladies

    අපිත් යමක් කමක් ඇතුව පිළිවෙලට ජීවත්වෙන මිනිස්සු, ඒත් අනිත් උන්ට ලොකු කම් පෙන්නන්න යන්නේ නෑ

    හැබැයි ගොඩක් උන් පුදුම අහංකාර කමකින් ඉන්නේ. හොඳ මිනිස්සු නැතුවම නෙමෙයි
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,277
    6,170
    113
    canada

    සමහරු පහත් විදියට කතා කරන්නේ වැඩ කරන සේවකයින්ට
     
    • Like
    Reactions: Jameson.k

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,338
    68,889

    Godak owa ganne adu kule idala eka para salli hambetcha aya.ekai oya puppanne
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,992
    79,142
    113
    Apartments නම් සෙට් වෙන්නේ නෑ

    හැබැයි Villa ටික නම් නියමයි

    ඕක 2024 වැඩ ඉවර කරපු project එකක්

    තව අවුරුදු 5-10 ක් වගේ වෙද්දි maintainance ඔය මට්ටමෙන්ම කරයිද?

    තව දෙයක් - ඔය වීඩියෝ එකේ filters එහෙම අයින් කරලා තමයි බලන්න ඕන

    පියවි ඇසට ඔච්චර ලස්සනක් නෑ ඉතින්
    උඹලට හිතෙන්නෙ නැද්ද ඕක නික ghost ටවුන් එකක් වගේ කියලා. ඕවා ගන්න ගොඩක් උන් ඕවාල ඉන්නෙ නෑ, උන් ගන්නෙ investment විදියට. ඉතින් පදිංචියට යන උන්ට පට්ට පාලු නගරෙක ඉන්නවා වගේ දැනෙන්නෙ. :yes: :yes:
     
    • Like
    Reactions: wpril5

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,279
    2,142
    113
    London, United Kingdom
    සමහරු පහත් විදියට කතා කරන්නේ වැඩ කරන සේවකයින්ට
    සිරාවට බන්. මම ඉන්න කාලේ හොඳට දැකල තියනවා security එකේ උන්ට සද්දේ දාගෙන ඉන්න උන්.

    security point එකේ ඉන්නේ ඉතින් ඈත ගම් වලින් ආපු අහිංසක මිනිස්සු ගොඩක් වෙලාවට

    උන් duty එක විදියට කව්ද කියල බලල vehicle pass එක එහෙම තියනවනම් විතරයි ගේට්ටුව අරින්නේ

    අරුන් එක එක දවස් වලට එක එක වාහන වලින් එනවා සික්කෝ දන්නවද බන් කව්ද එන්නේ කියල ඉතින් check කරනවා

    සමහර උන් හෙන සද්දේ දානවා දැකල තියනවා උන්ට

    උන් හිතන්නේ නෑ ඒක කරන්නේ උන්ගේම ආරක්ෂාවට කියල

    මම ඉස්සර weekend එකේ shopping කරන්න ගියාම security point එකේ උන්ට මාළු පාන් අරන් එනවා

    වැඩි දෙනෙක් නෑ, දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි ඉන්නේ, පව්නේ අහිංසක මිනිස්සු

    මට උන් හරි ආදරෙයි. ගේට්ටුව ළඟ නවත්තලා විනාඩියක් කතා කරලා එනවා

    සමහර කැරියෝ ඉන්නවා වැඩකරන උන්ට බැනගත්ත ගමන් මයි ඉන්නේ

    Godak owa ganne adu kule idala eka para salli hambetcha aya.ekai oya puppanne
    හරියට හරි machan
    ------ Post added on Nov 4, 2026 at 9:48 PM