මේ වොටිස්කට් එක දෙන කෑල්ල කවුද?

Tonto

Well-known member
  • Apr 23, 2023
    5,867
    5,985
    113
    Eka aawoth political or investigation journalism YouTube karana ewun, comments Dana un, share karana un, FB too
    Sorry
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,391
    11,108
    113
    ඇත්ත.. කාටත් ඔහොම තමා මචං..
    මට මංගලව දෙපාරක් මුණගැහිලා තියෙනවා පලවෙනි පාර , මංගල මුදල් ඇමති වෙලා ඉන්නකොට තිබුන official event එකකදී , ඊට ටික කාලෙකට පස්සේ මගේ ජොබ් එකේදී කෙනෙක්ට සාමාන්‍ය උදවුවක් කරන්න ලැබුනා ඒක මට ටිකක් සාමාන්‍ය උනාට අදාල පුද්ගලයා කියපු විදියට එයාගේ පැත්තෙන ගොඩක් ලොකු දෙයක්ලු , මම පස්සේ දැනගත්තේ එයා මංගලගේ ලංගම හිතවතෙක් . කොහොමහරි පොර දවසක් මට සෙට් වෙන්න කතා කළා, මම ok කියලා , ඇහුවම කොහෙද සෙට් වෙන්නේ කියලා පොර කිවුවා මංගල ඇමතිතුමාගේ ගෙයක් තියෙනවා බොල්ගොඩ වැව ළඟ එහේ සෙට් වෙමු අද මංගල ඇමතිතුමාත් ඉන්නවා කියලා.

    එතකොට මංගල පාර්ලිමේන්තු දේශපාලනයෙන් අයින් වෙලා හිටියේ , මම එදා මංගලත් එක්ක කතාකරපු පැය කිහිපයේදී තමයි තේරුම් ගත්තේ අපි TV වල දකින දේශපාලුවන්ගේ ගොන් කතාවල ඉඳන් ගවු ගානක් දුරට විහිදෙන අඳුරු දේශපාලනයක් තියෙන බවත් ඒ දේශපාලනයේ ඉතා සුළු සිද්ධි වලටත් විදේශීය රටවල් මොනතරම් ඇඟිලි ගහනවද කියන දේ

    මට ගොඩක් වෙලාවට හිතෙන දෙයක් තමයි ලංකාවේ උන අරගලය සහ ඊට පස්සේ සිදුවුණා දේශපාලන ක්‍රියාවලිය මීට වඩා ගොඩක් වෙනස් වෙන්න ඉඩතිබුනා මංගල හිටිය නම් කියලා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,583
    12,121

    අපි හුගක් බනින දේශපාලන චරිත මෝඩ නෑ. උන් ඔය තරම් දුර ආවෙත් ඒ නිසාමනෙ. සමහර දේවල් තියනව නොකරා එකෙන් වෙන බලපෑම වැඩී කරනවට වඩා. ඉතිං උන් ගන්නෙ අඩුම ඩැමේජ් එක වෙන දේ ඕක දේශපාලනයේදි සැරටම තියනව. 49% and 51% වගේ තීරණම තමයි උන්ට ගන්න වෙන්නෙ බොහෝ වෙලාවට
     
    • Like
    Reactions: War Fighter

    Chemal

    Well-known member
  • Jul 14, 2009
    969
    54
    48
    මට මංගලව දෙපාරක් මුණගැහිලා තියෙනවා පලවෙනි පාර , මංගල මුදල් ඇමති වෙලා ඉන්නකොට තිබුන official event එකකදී , ඊට ටික කාලෙකට පස්සේ මගේ ජොබ් එකේදී කෙනෙක්ට සාමාන්‍ය උදවුවක් කරන්න ලැබුනා ඒක මට ටිකක් සාමාන්‍ය උනාට අදාල පුද්ගලයා කියපු විදියට එයාගේ පැත්තෙන ගොඩක් ලොකු දෙයක්ලු , මම පස්සේ දැනගත්තේ එයා මංගලගේ ලංගම හිතවතෙක් . කොහොමහරි පොර දවසක් මට සෙට් වෙන්න කතා කළා, මම ok කියලා , ඇහුවම කොහෙද සෙට් වෙන්නේ කියලා පොර කිවුවා මංගල ඇමතිතුමාගේ ගෙයක් තියෙනවා බොල්ගොඩ වැව ළඟ එහේ සෙට් වෙමු අද මංගල ඇමතිතුමාත් ඉන්නවා කියලා.

    එතකොට මංගල පාර්ලිමේන්තු දේශපාලනයෙන් අයින් වෙලා හිටියේ , මම එදා මංගලත් එක්ක කතාකරපු පැය කිහිපයේදී තමයි තේරුම් ගත්තේ අපි TV වල දකින දේශපාලුවන්ගේ ගොන් කතාවල ඉඳන් ගවු ගානක් දුරට විහිදෙන අඳුරු දේශපාලනයක් තියෙන බවත් ඒ දේශපාලනයේ ඉතා සුළු සිද්ධි වලටත් විදේශීය රටවල් මොනතරම් ඇඟිලි ගහනවද කියන දේ

    මට ගොඩක් වෙලාවට හිතෙන දෙයක් තමයි ලංකාවේ උන අරගලය සහ ඊට පස්සේ සිදුවුණා දේශපාලන ක්‍රියාවලිය මීට වඩා ගොඩක් වෙනස් වෙන්න ඉඩතිබුනා මංගල හිටිය නම් කියලා
    apith akkath share karaganinko wisthara tikak