infernocus

Well-known member
  • Jul 8, 2025
    3,819
    7,937
    113
    ඇඩ් වැඩි එක නං ඇත්තටම ප්‍රශ්නයක් තමයි
    ඔයාට විතරක් ලඟදි ඇඩ් වැඩි වෙන එක හරිම පුදුමයි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,225
    1
    102,886
    113
    34
    Kalutara
    ෆෝන් එකෙන් කවදාවත් youtube යන්නේ නෑ. මැසිමේ ෆයර්ෆොක්ස් එකට adblock+ දාලා තියෙන්නේ. ඒක නිසා ඇඩ් ප්‍රශ්නයක් නෑ. දැකපු කාලයක් මතක නෑ.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,327
    1,841
    113
    🤍

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,128
    10,286
    113
    me man revanced ain karala morphe damma eth ehamamai bn phone data walata weda , wifi walata wada na
    බං data වලට වැඩ කරලා wifi වලට විතරක් වැඩ නැත්තම් ඒක app එකේ අවුලක් නෙවෙයි, network එකේ DNS එක වෙන්න ඕන.
    1. Settings > Network > Private DNS එකේ මොකක් හරි adblock DNS එකක් දාලා තියෙනවද බලහන්. තියෙනවා නම් Automatic කරලා try කරහන්.
    2. router එකේ adblock DNS එකක් (Pi-hole වගේ) දාලා නම් YouTube domains ටිකත් block වෙන්න පුළුවන්.
    3. wifi එක forget කරලා ආයෙත් connect කරලා router එකත් restart කරහන්.
    ඒ wifi එකේම normal YouTube app එක වැඩ කරනවද? ඒක කියහන් එතකොට හොයාගන්න ලේසියි 👍
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,261
    10,076
    113
    Galaha
    ඔය වීඩියෝ හදන උන් බත් ටිකක් කන්නෙත් ඔය ඇඩ් නිසා. අඩන්නෙ නැතුව බලල් ස්කිප් කරල දාහල්ලා.