What's the movie you guys are watching..?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,170
    153,596
    113
    Rewatched these 2 classics.

    North by Northwest 1959
    f87f99d9eb28e644012ec4634befcf01.jpg
    RIP :(

    ​
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,691
    113
    United States
    මේ දවස්වල මමත් පරණ හොඳ ෆිල්ම් ටිකක් ආයෙම බලනවා. ඔයාලා දාලා තියෙන නම් ටිකෙන් කීපයක් මගේ watch list එකටත් දාගත්තා, හොඳ යෝජනා ටිකට ස්තූතියි!
     
    • Like
    Reactions: Peace for All

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,826
    2,930
    113
    Bump..

    Bump..
    ------ Post added on Oct 16, 2026 at 2:25 PM

    My local library now have this ready for me to collect.. 🙏

    ------ Post added on Oct 23, 2026 at 9:07 AM

    ------ Post added on Oct 27, 2026 at 5:05 AM
     
    will the wise

    Member
    Sep 5, 2026
    26
    8
    3
    Ai ban me awurudde pissuwen wage holman films release wenne?
    Gen Z un asa ewatada? logic ekak tiyena katha hena aduine. Gen Z modayo mole kalpana karala kathawak therum ganna akamathida?
    කෝකටත් අල්ලන්නේ අපිව. කියන්නන්කෝ බලන්න ඔයා ඔය බලලා තියෙන එච්චර කල්පනා කරන්න තියෙන film. dont be offended

    සුපිරි ෆිල්මක් නේද
    ඒකේ ඉන්න පොර Brad pitt ඉන්න Detective Movie එකක් තියනවා Seven කියලා ඒකෙත් ඉන්නවා . ඒකත් මරු
    ඔකෙ ඩයල් එකක් ඉන්න ෆිල්ම් එකක් තියෙනවා american beauty කියලා.අන්තිමේ සුපිරිම twist එකක් තියෙනවා.
    ------ Post added on Nov 4, 2026 at 11:09 PM
     
    will the wise

    Member
    Sep 5, 2026
    26
    8
    3
    අන්තිමට ම බැලුවේ. මුලින් ම දානව මොඩ animation එකක් rock ගේ. ආතල් කෝටියයි.
     
    Attachments

    • kdJsW7hcy1lrj7tdMPycTAQPAiR.jpg
      kdJsW7hcy1lrj7tdMPycTAQPAiR.jpg
      79.5 KB · Views: 7

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,210
    17,396
    113
    කෝකටත් අල්ලන්නේ අපිව. කියන්නන්කෝ බලන්න ඔයා ඔය බලලා තියෙන එච්චර කල්පනා කරන්න තියෙන film. dont be offended

    Interstellar
    Inception
    The Matrix Trilogy
    Memento
    Fight Club

    Thawa tiyenawa ban mathakath na
     
    will the wise

    Member
    Sep 5, 2026
    26
    8
    3
    Interstellar
    Inception
    The Matrix Trilogy
    Memento
    Fight Club

    Thawa tiyenawa ban mathakath na
    හරි matrix ෆිල්ම් එක බලල තිබ්බට මේක දන්නවද?

    matrix එකේ zion කියන නගරේ මිනිස්සු බේරිලා ගිහින් හදාගත්ත එකක් නෙවෙයි. matrix එක විසින්ම හදාගන්න ඉඩ දුන්න එකක්. ඒක වෙන්නෙ මෙහෙමයි පලවෙනි matrix එක හදලා තිබ්බෙ සුරලෝකයක් වගේ. ඒකේ perfect ගතිය නිසා මිනිස්සු ඒක ප්‍රශ්න කරන්න ගත්තා. ඊට පස්සෙ මිනිස් වගාව විනාශ වුණා. ඊටපස්සේ matrix එක හදද්දි ඔය විදියට නොවෙන්න balance වෙන විදියට හැදුවා. ඒකෙන් 99.5%(මම දාන ඉලක්කම්) මිනිස්සු matrix එකේ හිටියා. ඉතිරි 0.5% කොහොමත් matrix එකේ තියාගන්න බෑ. උන්ට සහජයෙන් ම තේරෙනවා මේ ලොකේ අවුලක් තියෙනවා කියලා. ඔය වගෙ අය matrix එකේ තියා ගන්න එක matrix එකට තර්ජනයක් ඒක හින්දා. matrix එක විසින්ම එ වගෙ අයට අයින් වෙන්න ඉඩදෙනවා. ඒකරලා තමයි zion නගරය මිනිස්සු හදාගන්නෙ. ඒක හරියට වැව්වල තියෙන පිටවාන වගේ. වැඩි වතුර ටික තියාගත්තොත වැව් බිම්ම කඩාගෙන ගිහින් හානි වෙන හින්ද ඒ වතුර ටික ආරක්ෂාකාරි විදියකට පිට කරනවා. (මම වැව් ගැන නම් ලොකුවට දන්නේ නෑ. අපි ඉන්නේ වැවි නැති පැත්තක).
    එතකොට කාලයක් යද්දි zion වල මිනිස්සු පිරෙන්වා. ඊට පස්සෙ එයාල machine city එකත් යුද්දෙට යනවා හෝ machine city එකෙන් ඇවිල්ලා ගහලා යනවා. zionවල මිනිස්සු ඔක්කොම මරන්නෙ නෑ. ටිකක් ඉතුරුවෙනවා. එයාලා ආයෙත හෙමීට zion වලට මිනිස්සු ගේනවා. neo එන්න කළින් හය වතාවක්ම වුණේ ඕක. කොටින්ම කිව්වොත් matrix එක තමයි හැමවේලෙම දිනුවේ. ඒත් noe, trinity බේරගන්න කියලා කළින් one ලා වගේ සුපුරුදු තීරණේ ගන්නේ නෑ. හැගීම්බර තීරනේ ගන්නවා. කෙසේ වෙතත් neo එවේලාවේ හැටියට කළින් කවුරුත නොකරපු වැඩක් කරනවා. agent smithකියන්නෙ virus එකක්. ඒක machine city එකෙනුත් නෙවෙයි පාලනය කරන්නේ. ඒක නිකම් අහංකාරව වැඩකරන program එකක්. neo කෙළින්ම machine city එකට ගිහිල්ල

    ගිවිසුමක් ගහනවා. agent smith කවුරුත් පාලනය නොකරන ඌ කරන වැඩෙන් මිනිස් වගාව විනාශ වෙනවා. neo මිනිස් වගාව බේරල දෙන එකට සාමය ඕනේ කියලා ගිවිසුම ගහනවා. අන්තිමේ මිනිස් වගාව බේරෙනවා. සාමය ඇතිවෙනවා. අන්තිමට architecture තේරුම් ගන්නවා මිනිස්සු ගොඩක් matrix එක මත් යැපිලා ඉන්නේ. එයාලට unplug වෙන්න ඕන නෑ. ඉතිරි අයට එළියට ගිහින් ජීවත වෙන්න පුළුවන්. ඔය විදියට matrix 3 ඉවර වෙනවා. matrix resurrection මෙලෝ වැඩක් නෑ.

    cya🫡
    ------ Post added on Nov 5, 2026 at 10:55 AM

    Interstellar
    Inception
    The Matrix Trilogy
    Memento
    Fight Club

    Thawa tiyenawa ban mathakath na
    interstellar, inception නම් මරු.
    memento dunkirk තමයි nolanගේ වැඩක් නැති දෙක. fight club එක අවසානෙටත් සුපිරි twist එකක් තියෙනවා. තව shutter island කියලා එකක් තියෙනවා. ඒකෙත් අවසානෙට දඩ twist එක තිබ්බා. ඕක තෙරුම් ගන්න මම දෙපාරක් බැලුවා. 🙂

    තව incendies කියලා තියෙනවා චිත්‍රපටියක් ලස්ස්න දුක හිතෙන එකක්. අනිතිමේට උඩු යටිකුරු වෙන twist එකක් තියෙනවා.
    ඕවට අමතරව ලොකු පිලසොපියක් නැති ඒවත් මම නම් බලනවා. quentin torantino ගේ kill bil, pulp fiction, django unchained, resorvoir dogs බලන්වා. ඔවනම් action ෆිල්ම් වගේ. බලපු සුපිරිම action film එක mad max :fury road.

    animeත් බලනවා. your name, a silent voice, princess mononoke, sporited away, ...
    මම බලපු තියෙන දුකම චිත්‍රපටිය grave of the fire flies.

    මම horor ෆිල්ම් නම් බලන්නේ නැ.

    so genz is not what you think really 🫠
    ------ Post added on Nov 5, 2026 at 11:08 AM
     
    Hama Gen ekakama 1%k withara wenas un innawa malli. Umba e kulake ekak weema gana santhosai.
    Namuth bahutharaya:
    lankawata wada godak pahala mattamaka inna (bahutharayak) south indian unta hadana kannada/thelingu/tamil/malayalam gu hodawal thama balanne (dan kiyanna epa honda ewa tiyenawa kiyala, kipayak athi).
    Ita passe sangeethe, iskole wage mongal wal naatti tika balanawa
    lankawe inna ungen 50%kata wada (iskole yana ekage indan marenna inna naaki eka dakwama) gayakayo wenna one wela gon athal dena reality shows tika balanawa
    tiktok,youtube,fb wala tiyena gon athal dena scripted reels/shorts balanawa
    gon athal dena mari mongal sinahala films balanawa
    pothak kiyewwath bahuthare kiyawanne kisima logic ekak nathi gon adara katha
    rate loke wena kisima deyak danne na, melo hathillawwak mathaka na, unta wadakuth na
    AI tools nattan kisima deyak hoyaganna therum ganna ba

    Onna ohoma set ekak thama wadipura inne. Meka wenas nowunoth Gen Beta iwareta iwarai