Menna Kiriyata Mada Ghnw 🥴

dilann

Well-known member
  • Jul 6, 2018
    69,654
    170,488
    113
    එකමත් එක රටක
    මටත් එකවුන්ට් ගොඩක් තියනවා
    කැම්පේන් කරන එවුන් හිතන්නෙ වෙන වෙන එවුන් කියලා
    සාමාන්‍යෙන් any given time කැම්පේන් 3-4කින් සල්ලි ගන්නවා. බයි කැම්පේන්, ටොයි කැම්පේන්, ඩෝබි කැම්පේන් ආදි වශයෙන්

    මම කරන්නෙ එකවුන්ට් සෙට් කීපයක් තියං ඉන්නවා බයි ලෙස හංවඩු ගහපුවා ටොයි ලෙස හංවඩු ගහපුවා ජෙපි ඩෝබි ලෙස හංවඩු ගහපුවා
    සමහර වෙලාවට ඉඳලා හිටලා ඩෝබි එකවුන්ට් එකෙන් ඩෝබීන්ටම බැනලා කෙලවෙන්න ගියපු වෙලාවලුත් නැතිව නෙමෙයි

    මගේ කමෙන්ට් වලට ට්‍රැක්ශන් මදි නං කෙලින්ම අනෙක් පැත්තෙ එකවුන්ට් දෙක තුනකින් ලොග් වෙලා rage bait කමෙන්ට් පාරක් දාල නග්ගලා ගන්නවා.

    චන්දෙ කාලෙ නං ෆුල් හැපනිං
    කැම්පේන් 3න්ම හරි 4න්ම හරි සල්ලි ගන්නවා
    make it rain dreaming GIF
     
    • Haha
    Reactions: Inigo Montoya

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    13,012
    11,869
    113
    හඳට කිට්ටුව
    <blockquote class="reddit-embed-bq" style="height:316px" data-embed-height="316">
    <a href="">ඉස්සර අපි ආසාවෙන් පාවිච්චි කරපු ElaKiri එකට මොකද වුණේ?</a><br> by
    <a href="https://www.reddit.com/user/ChampionDangerous959/">u/ChampionDangerous959</a> in
    <a href="https://www.reddit.com/r/lankawa/">lankawa</a>
    </blockquote><script async="" src="https://embed.reddit.com/widgets.js" charset="UTF-8"></script>

    View attachment 272126
    View attachment 272127
    ------ Post added on Nov 5, 2026 at 10:21 AM

    පොස්ට් එක දාපු පොන්නයත් ෆේක් එකකින් ඇවිල්ලා අඩෝ වැඩියාව කියවලා ගිහිල්ලා..
    ෆෙස් ටු ෆෙස් එන්න කියපන් පකයට..
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,203
    10,613
    113
    anonymous නිසා හිතේ තියෙන ඔක්කොම කියවනවා. ඒ අස්සේ campaign යනවා. ඔය අස්සේ උප්පැන්නෙන් ඉන්න මම, හේෂාන්, ඉන්දරේ වගේ උනුත් ඉන්නවා. FB එකේ වෙනස කුණුහරුප, වෙන වෙන වැඩ දාන්න බෑ banned කරනවා. ඒකට මේකේ හෙළුවෙන් හිටියත් අවුලක් නෑ. :lol:
    මට නිකමට හිතෙනවා ලඟදි thread දාල, නැගල ගියේ නැති, එහෙම නැත්තන් බැනුම් අහපු කාගේහරි ආත්මයක් තමයි ගිනි ගෙඩිය reddit එකට උස්සන් ගිහින් තියෙන්නේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,904
    9,378
    113
    2000න් පස්සේ...දැන්නම් 2010 පස්සේ වගේ උන් ෆේස්බුක් එකේ දාන ඒව එක්ක කිරිය හෙන අහින්සකයි....

    අරුන් ඕනි අමුණුස්ස දෙයක් කියලා, 💀 එමෝජිය දාලා ado drk bng ගානවා...

    චැඩ් මීම් urgh. මේ දෙදාහෙන් පස්සෙ උන් කිව්වෙ ලේසියට, ඇත්තටම ජෙනරලයිස් කරන්න බෑ. ඕකෙ යම් කොටසකගෙ තමා ඔලුව කර වෙලා තියෙන්නෙ. මන් දන්න ජෙන්සී උන් හරිම ග්‍රවුන්ඩඩ්, ජීවිතෙ පිලිවෙලයි.

    Ado ado,
    Ema kiyanna bea, asahana karayo kiyala, umba adahas karanne mokdda asahane kiyala, sahanayak nethi ekada, katada ban sahana witharak thiyenne,

    අසහන සෙක්ස් පෝස්ට් අපරාධයක් නෙමෙනෙ. අවුලක් නෑ ඉතින් කාටවත් හානියක් නැත්තම්. මට නම් ලොකු ගැටලුවක් නෑ ඒවගෙ.
     
    Last edited:

    Daws

    Well-known member
  • Nov 27, 2025
    530
    536
    93
    Colombo
    This can be true

    ඉස්සර ElaKiri එකේ moderatorsලා කිහිපදෙනෙක්ව පෞද්ගලිකව දැනගෙන හිටපු මගේ සමීප යාළුවෝ කිහිපදෙනෙක් කියපු විදිහට, COVID කාලෙන් පස්සේ ElaKiri වෙබ්සයිට් එක ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලන පක්ෂයක් විසින් මිලදී අරගෙන තියෙනවා කියලා. මේක ඕකේ ඉන්න අය පිලිගන්නේ නැ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,949
    78,934

    මේක සල්ලි වලට ගත්තා කියලා ඇති වැඩේ මොකක්ද කියපන්කො. ඇක්ට්වි ඉන්නෙ 100යි නම් ඒකෙත් 50ක්ම එකම එකාගෙ ෆේක් බන්. අනිත් උන් ගෙන් බාගයක්ම බෙහෙත් බොන මානසික රෝගියෝ. උන් ටික එකතු කරන් ලබ්බක් කරන්නද බන් දේශපාලනේ.🥴🥴

    අනික ඕන ඔට්ටුවක් ඕකගෙ "යාලුවො" ටික ඇවිල්ලා ඩෝබිලා වෙන්න ඕනා. සුරෙ වෙකටම ඉස්සර හැම එකම මහින්දට දැම්මා වගේ මේකත් කියන්න ඇහ්ටි 🤭 🤭
     
    • Haha
    Reactions: Nidarshana_k

    mama kiwwa ekak nevei. reddit post eke tibuna comment ekak damme.
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,315
    2,538
    113
    United States
    ඉස්සර කිරියේ නොදන්න කෙනෙකුටත් උදව් කරපු කාලේ මතක් වුණා, ඒ community එක ආපහු එනවා නම් හොඳයි.

    අලුත් අය එන්නෙම නැති තරම් කියන එක තමයි ඇත්තටම දුක
    ------ Post added on Nov 5, 2026 at 1:30 PM
     
    • Like
    Reactions: waca

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,949
    78,934
    113
    Parana Aya marunama kiyala thiyenne? Un inne meke un marila yanakan balagenada? 🤣🤣
    වැඩිහිටි අපිට අන්කල් අන්කල් කියන ජෙන් සී කැරියො ටික වෙන්න ඕන එහෙම බලන් ඉන්නෙ :no: :no:
     
    • Haha
    Reactions: supun_sg and wpril5

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,203
    10,613
    113
    ඉස්සර කිරියේ නොදන්න කෙනෙකුටත් උදව් කරපු කාලේ මතක් වුණා, ඒ community එක ආපහු එනවා නම් හොඳයි.
    මම දැකපු විදියටනම් දැනුත් ඒ වගේම උදව් කරනවා. Account එක අලුත්ද පරණද වැදගත් වෙන්නේ මොනවහරි උස්සන් ඇවිත් traffic ඉල්ලුවොත් වගේ තමයි (වැල හැර, ඒවාට අලුත්ද පරණද වැඩක් නෑ :P :lol: )
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,904
    9,378
    113
    This can be true

    ඉස්සර ElaKiri එකේ moderatorsලා කිහිපදෙනෙක්ව පෞද්ගලිකව දැනගෙන හිටපු මගේ සමීප යාළුවෝ කිහිපදෙනෙක් කියපු විදිහට, COVID කාලෙන් පස්සේ ElaKiri වෙබ්සයිට් එක ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලන පක්ෂයක් විසින් මිලදී අරගෙන තියෙනවා කියලා. මේක ඕකේ ඉන්න අය පිලිගන්නේ නැ.

    EK is akin to a run down bar where ageing fucks keep coming out of habit. And a place to speak their heart out. Not exactly the launching pad one hope for mobilizing political conspiracies.

    මේක සල්ලි වලට ගත්තා කියලා ඇති වැඩේ මොකක්ද කියපන්කො. ඇක්ට්වි ඉන්නෙ 100යි නම් ඒකෙත් 50ක්ම එකම එකාගෙ ෆේක් බන්. අනිත් උන් ගෙන් බාගයක්ම බෙහෙත් බොන මානසික රෝගියෝ. උන් ටික එකතු කරන් ලබ්බක් කරන්නද බන් දේශපාලනේ.🥴🥴

    Said it as well as anybody could lol
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,141
    555
    113
    Colombo

    මට account කිහිපයක්ම තියෙනවා , ශේප් එකේ ඉන්න පාවිච්චි කරන්නේ @hi.dushan එක , සමහර වෙලාවට @2osama එකෙන් ඇවිත් පොස්ට් එකක් දාලා ඒකට බැනල @kasun_kbp එකෙන් reply කරනවා ,​

    මගේම fake දෙකෙන් බැනගෙන reply කරනකොට වෙන උන් ඒකට සෙට් වෙලා වලිය යනකොට පැත්තකට වෙලා බලන් ඉන්නවා , සමහර වෙලාවට @ruchira55 එකෙන් ඇවිත් වෙනම ආතල් එකක් ගන්නවා ,​

    business එකේ marketing වැඩවලට @Tricle_Buwa එක තියාගෙන ඉන්නවා , කිරියේ එවුන්ට වැලක් බෙදන්න ඕන උනාම @Hyaenidae එකෙන් reply කරනවා,​

    ​

    මේ ඔක්කොම එකසැරේට බලන්න බැරි වෙන වෙලාවට @Heshan Daminda ට කියනවා ඔය account වලින් log වෙලා reply කරන්න කියලා @Heshan Daminda ඒක එලටම කරනවා , @Heshan Daminda අල්ලපු ගෙදර නංගිත් එක්ක බිසී උන වෙලාවට @AnuradhaRa තමයි reply කරන්නේ , එතකොට තමයි @2osama අනුර කුමාරගේ හොඳ කියන පොස්ට්, @kasun_kbp රනිල්ගේ හොඳ කියන පොස්ට් වැටෙන්නේ​

    James Mcavoy No GIF by TV4
     
    • Haha
    Reactions: wpril5