ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල QS ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල පහළ ස්ථානවලට ඇද වැටී ඇත

Pundit

Well-known member
  • Oct 18, 2022
    854
    940
    93
    1793867769203.png


    ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල QS ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල පහළ ස්ථානවලට ඇද වැටී ඇත.

    https://www.topuniversities.com/asia-university-rankings

    ශ්‍රී ලංකාවේ මතයක් තියෙනවා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පිටරට විශ්වවිද්‍යාල වලට වඩා හොඳයි කියලා. දැන් පේනවා නේද ඇත්ත තත්වේ ?


    source :-
    https://www.dailymirror.lk/breaking-news/Sri-Lankan-universities-slip-in-QS-Asia-rankings/108-354111
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    9,057
    9,341
    113
    ulan bator
    cold war eka kale idan - 1960 - ganag wala idan loke boho wiswa widyala wala guru warunta wamansika adahas pathurawanna USAID/ russia/china/ cuba / Iran walin salli awilla thiyenawa! dan onna amarican anduwata tharu penila inne!

    rate nama giya campus wala inna guruwaru okkoma wage - samahara campus - 99%kma inne maxist pisso. un uannana deyak naha kiyala kiyanne.
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    854
    940
    93
    ලංකාවේ ප්‍රයිවෙට් ඒවාගෙ රෑන්ක් කොහොමද?
    ශ්‍රී ලංකාවේ නිල වශයෙන් "පෞද්ගලික විශ්වවිද්‍යාල" (Private Universities) කියා ආයතන නොමැත. ඒකට හේතුව 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත අනුව "විශ්වවිද්‍යාලය" (University) කියන නම භාවිතා කළ හැක්කේ රජයේ විශ්වවිද්‍යාලවලට පමණක් වීමයි
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,904
    9,380
    113
    //ශ්‍රී ලංකාවේ මතයක් තියෙනවා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පිටරට විශ්වවිද්‍යාල වලට වඩා හොඳයි කියලා//

    මෙහෙම මතයක් නම් මන් ඇහැව්වමයි
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    854
    940
    93
    I saw SLIIT in the rankings
    where ?

    https://www.topuniversities.com/search?query=sliit

    https://www.topuniversities.com/search?q=sri lanka institute of information technology

    //ශ්‍රී ලංකාවේ මතයක් තියෙනවා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පිටරට විශ්වවිද්‍යාල වලට වඩා හොඳයි කියලා//

    මෙහෙම මතයක් නම් මන් ඇහැව්වමයි
    ඔව් අපේ නෑදැයෝ අතරත් ඒ වගේ නෑදෑයෝ හිටියා. පිටරට university වල degree තුට්ටු දෙකට දාලායි මුන් කතා කරන්නේ
    ------ Post added on Nov 5, 2026 at 4:02 PM
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,884
    1,565
    113
    ශ්‍රී ලංකාවේ නිල වශයෙන් "පෞද්ගලික විශ්වවිද්‍යාල" (Private Universities) කියා ආයතන නොමැත. ඒකට හේතුව 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත අනුව "විශ්වවිද්‍යාලය" (University) කියන නම භාවිතා කළ හැක්කේ රජයේ විශ්වවිද්‍යාලවලට පමණක් වීමයි

    වගන්තිය කීයද?
    IV කොටසේ 21 වගන්තියේ තියෙන්නේ ලංකාවේ විශ්වවිද්‍යාලයක් පිහිටුවන හැටි .. එතැන කියල නෑ එක රජයේ විය යුතුයි කියල

    21.​
    The Minister may, in consultation with the Commission, by an Order (hereinafter referred to as a “University Order”)-​
    Establishment of a University.​
    ​
    (a)​
    establish a University, which shall be a body corporate with perpetual succession and a common seal, for the purpose of providing, promoting and developing higher education in all such branches of learning as shall be specified in such Order;​
    ​
    (b)​
    assign a name and style to such University;​
    ​
    (c)​
    specify the location or site which shall be the seat of such University;​
    ​
    (d)​
    assign a Faculty or Faculties to such University; and​
    ​
    (e)​
    specify the Departments of Study comprising such Faculty or Faculties.​
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,901
    103,511
    113
    Research කරන්න යන් නැතුව පිකටින් යන්න බෝඩ් ලියන්න rag කරන්න යනකොට ඔය ගානටවත් තියෙනවා ඇති
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,904
    9,380
    113
    where ?

    https://www.topuniversities.com/search?query=sliit

    https://www.topuniversities.com/search?q=sri lanka institute of information technology


    ඔව් අපේ නෑදැයෝ අතරත් ඒ වගේ නෑදෑයෝ හිටියා. පිටරට university වල degree තුට්ටු දෙකට දාලායි මුන් කතා කරන්නේ
    ------ Post added on Nov 5, 2026 at 4:02 PM

    ඒක නම් පුදුම ඉරිසියාවක්.

    ජෙනරලි ගත්තොත් මිනිස්සු දන්නව අපෙ උසස් අධ්‍යාපනය, රාජ්‍ය හෝ පෞද්ගලික, ඉතාම සවුත්තුයි කියල. මහ ගොන් තාලෙට දේවල් උගන්නන්නෙ.