ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල QS ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල පහළ ස්ථානවලට ඇද වැටී ඇත.
https://www.topuniversities.com/asia-university-rankings
ශ්‍රී ලංකාවේ මතයක් තියෙනවා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පිටරට විශ්වවිද්‍යාල වලට වඩා හොඳයි කියලා. දැන් පේනවා නේද ඇත්ත තත්වේ ?
source :-
https://www.dailymirror.lk/breaking-news/Sri-Lankan-universities-slip-in-QS-Asia-rankings/108-354111