Fielder මෙලො රහක් නැති කාර් එකක් උනාට ඕක තමා මට තේරුන විදියට රටේ තියන #1 මාකට් වාහනෙ. ෆුල් ඉන්සුරන්ස් එකක් දාල යතුරු මොඩල් එකක් පදින එක වාසි. මොකද මගෙ යතුරු කාර් උස්සපු එවගෙන් මට insurance payout හම්බුනා. අන්තිමට කඩපු වාහනෙ button start නිසා උන් අරන් ගියෙ නෑ. මට පාඩුයි
Make tragedy your opportunity bro