මොකද්ද මේ කතාවේ තේරුම "ක්‍රිස්තුපූර්ව යුගයේ මනෝ භාවයෙන් " ? රටේ ආණ්ඩුවේ ප්‍රධානියා මෙහෙම දෙයක් කියන එකේ වැරද්දක් නැද්ද ?

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,380
    6,887
    113
    East Blue (Goa Kingdom)
    "ක්‍රිස්තුපූර්ව" ඒ කියන්නේ ජේසු ඉපදුනාම මොකක් හරි ලෝකේ මනොභාවයේ වෙනසක් උන කියලද කියන්නේ .
    බුදු හාමුදුරුවෝ එහෙමත් ක්‍රිස්තුපූර්ව යුගයේ තමයි .


    හෝ මේක කපලද වීඩියෝ එක කියන දේ තේරුම වෙනස් වෙන්න
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,979
    1
    59,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Define සුර
    image.png
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,435
    10,348
    113
    Galaha
    "ක්‍රිස්තුපූර්ව" ඒ කියන්නේ ජේසු ඉපදුනාම මොකක් හරි ලෝකේ මනොභාවයේ වෙනසක් උන කියලද කියන්නේ .
    බුදු හාමුදුරුවෝ එහෙමත් ක්‍රිස්තුපූර්ව යුගයේ තමයි .


    හෝ මේක කපලද වීඩියෝ එක කියන දේ තේරුම වෙනස් වෙන්න

    අබිලිං වගේ අනුන්ගෙ කමිස අස්සෙ තියෙන ඒව කලිසම් අස්සෙ තියෙන ඒව හොඅ හොය පච කෙල කෙල යනව මූ මේක කියන්නෙ ජනාධිපති වෙලා ඉන්නකොටමයි නේද. ජනාධිපති කෙනෙක්ට වෙන වැඩක් නැද්ද අනුන්ගෙ රෙද්දවල් අස්සෙ තියෙන දේවල් අනුමාන කර කර ඉන්නවට වැඩිය.
     
    • Like
    Reactions: rumesh.fbi

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,140
    4,708
    113
    "ක්‍රිස්තුපූර්ව" ඒ කියන්නේ ජේසු ඉපදුනාම මොකක් හරි ලෝකේ මනොභාවයේ වෙනසක් උන කියලද කියන්නේ .
    බුදු හාමුදුරුවෝ එහෙමත් ක්‍රිස්තුපූර්ව යුගයේ තමයි .


    හෝ මේක කපලද වීඩියෝ එක කියන දේ තේරුම වෙනස් වෙන්න

    Yes Sajiyage dada virgins la lawwa kiri nawa gatta kathawak tiyenawa