රිළවුන්ට වෙඩි තියමු..🤩🦥🐒💥
B Bitter Truth Well-known member Dec 19, 2015 25,085 49,271 113 Thursday at 5:57 PM #1 Reactions: kingcapton, Inigo Montoya, mr.Z and 2 others
pavithra_uk Well-known member Oct 6, 2009 53,720 22,400 113 Gotland Thursday at 6:05 PM #2 waduro maranna puluwan lesi kramayak nadda Reactions: Inigo Montoya and Samaposha
Samaposha Well-known member Nov 9, 2016 762 791 93 Habarana Thursday at 7:12 PM #4 pavithra_uk said: waduro maranna puluwan lesi kramayak nadda Click to expand... වඳුරො අහිංසකයි, රිලව් තමයි සක්කිලි! මේවට බය නෑ බන් මෙහෙ ඉන්න උන්, sniper එකක්වත් ඕනෙ! ------ Post added on Nov 5, 2026 at 7:15 PM Reactions: Inigo Montoya and .::J@S::.
pavithra_uk said: waduro maranna puluwan lesi kramayak nadda Click to expand... වඳුරො අහිංසකයි, රිලව් තමයි සක්කිලි! මේවට බය නෑ බන් මෙහෙ ඉන්න උන්, sniper එකක්වත් ඕනෙ! ------ Post added on Nov 5, 2026 at 7:15 PM
wawula Well-known member Aug 3, 2017 3,723 4,403 113 Thursday at 7:37 PM #5 Safety zero. ගොන් බඩු කරේ ගහගෙන අතපය ගලවාගෙන කල්පනා කරන්න වෙන්නේ. සෙල්ලම් නෙමෙයි. ඇස්, ඇඟිලි නැති වෙන්න තියන හැකියාව උපරිමයි, රිලවු මැරෙන්න තියන හැකියාව බිංදුවයි. Reactions: Naughtykolla48, hide_spider, tas and 2 others
Safety zero. ගොන් බඩු කරේ ගහගෙන අතපය ගලවාගෙන කල්පනා කරන්න වෙන්නේ. සෙල්ලම් නෙමෙයි. ඇස්, ඇඟිලි නැති වෙන්න තියන හැකියාව උපරිමයි, රිලවු මැරෙන්න තියන හැකියාව බිංදුවයි.
Elakirihacker Well-known member Feb 22, 2026 1,536 1,975 113 Thursday at 7:40 PM #6 Samaposha said: වඳුරො අහිංසකයි, රිලව් තමයි සක්කිලි! Click to expand... ඔය කියන්නේ" පොහොට්ටුව අහිංසකයි - ජෙප්පො ( ඩෝබි ) සක්කිලී" කියලනේ Reactions: Samaposha and Inigo Montoya
Samaposha said: වඳුරො අහිංසකයි, රිලව් තමයි සක්කිලි! Click to expand... ඔය කියන්නේ" පොහොට්ටුව අහිංසකයි - ජෙප්පො ( ඩෝබි ) සක්කිලී" කියලනේ
Samaposha Well-known member Nov 9, 2016 762 791 93 Habarana Thursday at 8:41 PM #7 Elakirihacker said: ඔය කියන්නේ" පොහොට්ටුව අහිංසකයි - ජෙප්පො ( ඩෝබි ) සක්කිලී" කියලනේ Click to expand... ඡන්ද 5ක් විතර දීලා ඩයිහාඩ් බයියෙක් වෙලා ඉඳලා 2019 අග සිට ජෙප්පෙක්මි මෙමා!
Elakirihacker said: ඔය කියන්නේ" පොහොට්ටුව අහිංසකයි - ජෙප්පො ( ඩෝබි ) සක්කිලී" කියලනේ Click to expand... ඡන්ද 5ක් විතර දීලා ඩයිහාඩ් බයියෙක් වෙලා ඉඳලා 2019 අග සිට ජෙප්පෙක්මි මෙමා!
S sl77 Junior member Jun 26, 2016 71 58 18 Thursday at 9:07 PM #8 Hatsan striker 1000s owa wadak na rilawunta. okata hina wela yanne. hoda air gun ekak thama hariyanne scope ekath ekka. meka man gawa thiyenne. rila karadare iwarai. aurudu dekak withara puduma karadarayak thibbe. dan apiwa dakkath athi pana kadan duwanne. Reactions: Samaposha
Hatsan striker 1000s owa wadak na rilawunta. okata hina wela yanne. hoda air gun ekak thama hariyanne scope ekath ekka. meka man gawa thiyenne. rila karadare iwarai. aurudu dekak withara puduma karadarayak thibbe. dan apiwa dakkath athi pana kadan duwanne.
max_pain Well-known member Jul 5, 2025 5,355 10,216 113 Galaha Thursday at 9:14 PM #9 අර බැනර් එකේ වල් ඌරෙකුත් දාල තියෙනව. වල් ඌරා පුකෙත් ඇරල යන්නෙ ඕකෙන් වෙඩිතියන්න ගියොත්. Reactions: nooby and Naughtykolla48