රිළවුන්ට වෙඩි තියමු..🤩🦥🐒💥

wawula

Well-known member
  • Aug 3, 2017
    3,723
    4,403
    113
    Safety zero. ගොන් බඩු කරේ ගහගෙන අතපය ගලවාගෙන කල්පනා කරන්න වෙන්නේ. සෙල්ලම් නෙමෙයි. ඇස්, ඇඟිලි නැති වෙන්න තියන හැකියාව උපරිමයි, රිලවු මැරෙන්න තියන හැකියාව බිංදුවයි.
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    762
    791
    93
    Habarana
    ඔය කියන්නේ" පොහොට්ටුව අහිංසකයි - ජෙප්පො ( ඩෝබි ) සක්කිලී" කියලනේ :unsure:
    ඡන්ද 5ක් විතර දීලා ඩයිහාඩ් බයියෙක් වෙලා ඉඳලා 2019 අග සිට ජෙප්පෙක්මි මෙමා! 😎🤌
     

    sl77

    Junior member
  • Jun 26, 2016
    72
    58
    18
    eng_pl_Hatsan-STRIKER-1000S-DG-Air-Rifle-22823_1.jpg


    Hatsan striker 1000s

    owa wadak na rilawunta. okata hina wela yanne. hoda air gun ekak thama hariyanne scope ekath ekka. meka man gawa thiyenne. rila karadare iwarai. aurudu dekak withara puduma karadarayak thibbe. dan apiwa dakkath athi pana kadan duwanne.
     
    • Wow
    Reactions: Samaposha

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,355
    10,219
    113
    Galaha
    අර බැනර් එකේ වල් ඌරෙකුත් දාල තියෙනව. වල් ඌරා පුකෙත් ඇරල යන්නෙ ඕකෙන් වෙඩිතියන්න ගියොත්. 😆