එක්සත් ජනපද මැතිවරණයේ ඓතිහාසික වෙනසක් 🔥🔥🔥

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    1,495
    1,901
    113
    ජයග්‍රහණය කළ ප්‍රධාන නියෝජිතයින්:

    MHFJdAylBE09.png
    ​

    • 🏳️‍🌈 ප්‍රථම විවෘත සමලිංගික මන්ත්‍රී: ක්‍රිස් පැපාස් (Chris Pappas - ඩිමොක්‍රටික්, නිව් හැම්ප්ෂයර්)
    • 👩🏿 කළු ජාතික කාන්තා නියෝජනය: කීෂා ලාන්ස් බොටම්ස් (Keisha Lance Bottoms - ඩිමොක්‍රටික්, ජෝර්ජියා)
    • ☪️ මුස්ලිම් නියෝජනය: අබ්දුල් අල්-සයියද් (Abdul El-Sayed - ඩිමොක්‍රටික්, මිචිගන්)
    • 🪶 ඇමරිකානු ගෝත්‍රික (Native American) කාන්තා නියෝජනය: ඩෙබ් හාලන්ඩ් (Deb Haaland - ඩිමොක්‍රටික්, නිව් මෙක්සිකෝ)
    • 🇵🇸 පලස්තීන සම්භවයක් සහිත කාන්තා නියෝජනය: රෂීඩා තෙලයිබ් (Rashida Tlaib - ඩිමොක්‍රටික්, මිචිගන්)
    • 🏳️‍⚧️ ට්‍රාන්ස්ජෙන්ඩර් (Transgender) කාන්තා නියෝජනය: සේරා මැක්බ්‍රයිඩ් (Sarah McBride - ඩිමොක්‍රටික්, ඩෙලවෙයාර්)
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,315
    2,538
    113
    United States
    සාරා මැක්බ්රයිඩ්ගේ එක නම් ඇත්තටම ලොකු වෙනසක්, ට්රාන්ස් කෙනෙක් කොන්ග්‍රස් එකට යන එක
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,797
    14,514
    113
    • 🇵🇸 පලස්තීන සම්භවයක් සහිත කාන්තා නියෝජනය: රෂීඩා තෙලයිබ් (Rashida Tlaib - ඩිමොක්‍රටික්, මිචිගන්)
    • 🏳️‍⚧️ ට්‍රාන්ස්ජෙන්ඩර් (Transgender) කාන්තා නියෝජනය: සේරා මැක්බ්‍රයිඩ් (Sarah McBride - ඩිමොක්‍රටික්, ඩෙලවෙයාර්)
    ඉතින් මුන් කලිනුත් හිටියනේ?
     
    • Like
    Reactions: waca

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,625
    21,363
    113
    හස්තිශෛලපුර
    • 🇵🇸 පලස්තීන සම්භවයක් සහිත කාන්තා නියෝජනය: රෂීඩා තෙලයිබ් (Rashida Tlaib - ඩිමොක්‍රටික්, මිචිගන්)
    • ☪️ මුස්ලිම් නියෝජනය: අබ්දුල් අල්-සයියද් (Abdul El-Sayed - ඩිමොක්‍රටික්, මිචිගන්)

    oya dennama muslim neweda?
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,423
    1
    29,550
    113
    මරු ආතල් ටිකක් බලාගන්න පුළුවන් ඉස්සරහට