අවුරුදු 2යි, විශ මත්කුඩු ටොන් 15යි, පෙති මිලියන 9යි........

Max_r

Well-known member
  • May 10, 2007
    14,097
    1
    17,300
    113
    මිට්ටනි!
    2024.09.23 - 2026.11.04 අවුරුදු 2ට
    ටොන් 15ක විශ මත් ද්‍රව්‍ය , කිලො 15,000+
    පෙති මිලියන 9ක්, පෙති ලක්ශ 90ක් ..


    ඔක්කොම සැකකරුවන් 438,330ක්
    එතනින් අවුරුදු 21ට අඩු 11,970ක් :sorry:

    ස්කොලෙ යන උන් 50 දෙනෙක් :sorry::sorry::sorry:


    Official drug raid summary (2024.09.23 - 2026.11.04)​

    Verified statistics recorded by Sri Lanka Police & Law Enforcement Agencies
    SubstanceQuantityRaids CountSuspects Arrested
    Kgg
    Heroin (Diacetylmorphine)4009059,286184,107
    Ganja (Cannabis)2595059,6609,768
    Cocaine (Alkaloid)314091353
    Hashish (Cannabis Resin)184101,5259,145
    ICE (Crystal Meth)6526067,798221,161
    Pills (Tablets & Capsules)9,723,039 (tablets/capsules)2,96013,796
    Total15,285 Kg + 9.72M tablets191,320438,330


    National Hotlines
    Report drug activity
    1818

    24/7 - TOLL FREE

    Rehabilitation support
    1927
    CONFIDENTIAL
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,658
    113
    United States
    අවුරුදු 21ට අඩු 11,970ක් කියන්නේ හිතාගන්නවත් බැරි ගානක් බන්. ඉස්කෝලේ යන උන් 50ක් අහුවෙලා තියෙන එක තමයි වැඩියෙන්ම දුක.
     
    • Like
    Reactions: waca

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,911
    73,253
    113
    මාලඹේ
    එහෙනම් දැන් ලංකාවේ කුඩු ගෙන්වන එවුන් ඔක්කොම ඇතුලේ ඇති 😂😂
    බෙහෙතකටවත් කුඩු ටිකක් නැතුව ඇති නේද බයියො😂
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    එහෙනම් දැන් ලංකාවේ කුඩු ගෙන්වන එවුන් ඔක්කොම ඇතුලේ ඇති බෙහෙතකටවත් කුඩු ටිකක් නැතුව ඇති නේද බයියො
    කුඩු කන්ටේනර් අල්ලනකොට මැදමූලනේ කුලී වහලාට හොඳටම රිදිලා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,097
    1
    17,300
    113
    බයියො😂
    wtf.gif
    confused-confused-look.gif
    8b26560c34ca01132a32560833a1fe59.gif
    confused-t-rajendar-hey2kc7vshnpuhb1.gif
    d06bcd4d-efcc-4458-85e3-c47ef65fb043_text.gif
    buttler-confused.png



    උබ ඔසාමගෙ එකවුන්ට් එකෙන් ඉන්නෙ, අපි වෙන එලකිරියකද මේ ඉන්නෙ???​
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    { "lightbox_close": "Close", "lightbox_next": "Next", "lightbox_previous": "Previous", "lightbox_error": "The requested content cannot be loaded. Please try again later.", "lightbox_start_slideshow": "Start slideshow", "lightbox_stop_slideshow": "Stop slidesho
    සිරාවටම බං කුඩු ටික අල්ලනකොට මුන්ගෙ ආදායම් මාර්ග ටික ඔක්කොම වැහිලා ගිහින්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,566
    36,829
    113
    කෑගල්ල

    ජෙප්පෝ මිනිස්සුන්ට ඇහැට පෙන හා දත්ත තියන දේවල් වලට කියන පච වල හැටියට, කිසිම දෙයක් මිනිස්සු දන්නේ නැති මේවගේ ඉලක්කම් කොහොම පච වෙන්න ඇතිද? :lol: :lol:​

     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,838
    1,049
    113
    එහෙනම් දැන් ලංකාවේ කුඩු ගෙන්වන එවුන් ඔක්කොම ඇතුලේ ඇති 😂😂
    බෙහෙතකටවත් කුඩු ටිකක් නැතුව ඇති නේද බයියො😂
    උපන් ගෙයි බිජි කොට්ටකි වුන පලියට අම්බරුවෙක් වෙන්න එපා. කැරි පොන්හින්ද කාලේ අඩුගානේ මේවගේ සංඛ්‍යාලේඛන වත් තිබ්බද?
     
    • Like
    Reactions: waca

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,911
    73,253
    113
    මාලඹේ
    උපන් ගෙයි බිජි කොට්ටකි වුන පලියට අම්බරුවෙක් වෙන්න එපා. කැරි පොන්හින්ද කාලේ අඩුගානේ මේවගේ සංඛ්‍යාලේඛන වත් තිබ්බද?
    සංඛ්‍යාලේඛන උබ ගිහින් පරික්ශා කරලා බැලුවද
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,951
    40,151
    113
    Homagama
    කින් කුඩ්ඩෝ වැඩේ අල කරන්න විපක්ෂයට සල්ලි පොම්ප කරන ටයිම් එක ඇවිත්.
     
    • Like
    Reactions: waca

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,188
    17,373
    113
    මිට්ටනි!
    2024.09.23 - 2026.11.04 අවුරුදු 2ට
    ටොන් 15ක විශ මත් ද්‍රව්‍ය , කිලො 15,000+
    පෙති මිලියන 9ක්, පෙති ලක්ශ 90ක් ..


    ඔක්කොම සැකකරුවන් 438,330ක්
    එතනින් අවුරුදු 21ට අඩු 11,970ක් :sorry:

    ස්කොලෙ යන උන් 50 දෙනෙක් :sorry::sorry::sorry:


    Official drug raid summary (2024.09.23 - 2026.11.04)​

    Verified statistics recorded by Sri Lanka Police & Law Enforcement Agencies
    Kgg
    SubstanceQuantityRaids CountSuspects Arrested
    Heroin (Diacetylmorphine)4009059,286184,107
    Ganja (Cannabis)2595059,6609,768
    Cocaine (Alkaloid)314091353
    Hashish (Cannabis Resin)184101,5259,145
    ICE (Crystal Meth)6526067,798221,161
    Pills (Tablets & Capsules)9,723,039 (tablets/capsules)2,96013,796
    Total15,285 Kg + 9.72M tablets191,320438,330


    National Hotlines
    Report drug activity
    1818

    24/7 - TOLL FREE

    Rehabilitation support
    1927
    CONFIDENTIAL
    Anura bro get wada kohomada?
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,038
    2,596
    113
    Nugegoda
    අල්ලපු ප්‍රමාණය මෙච්චර නම් සැරිසරන ප්‍රමාණය කොච්චර වෙන්න ඇත්ද?
     
    • Like
    Reactions: snyder007

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,405
    18,810
    113
    අල්ලපු ප්‍රමාණය මෙච්චර නම් සැරිසරන ප්‍රමාණය කොච්චර වෙන්න ඇත්ද?
    down south පැත්තේ tourist town එකකට රෑක ගිහින් බලපන්
     
    • Like
    Reactions: waca