යුරෝපීය Erotic සිනමාවේ දැවැන්තයෙකු වූ, ලෝකප්රකට Caligula සහ Salon Kitty හි අධ්යක්ෂ Tinto Brass වයස අවුරුදු 93 දී අභාවප්රාප්ත වෙලා තියෙනවා...
Roberto Rossellini යටතේ සහකාර අධ්යක්ෂවරයෙකු ලෙස සිය සිනමා ගමන ඇරඹූ Brass, 1960 සහ 1970 ගණන්වල මුල් භාගයේදී විචාරක පැසසුමට ලක් වූ කලාත්මක සහ අන්තර්ජාතික චිත්රපට රැසක් නිර්මාණය කරා...
ඔහු ඊයේ දින රෝමයේදී අභාවප්රාප්ත වූ බව ඔහුගේ බිරිඳ වන Caterina Varzi සහ දරුවන් වන Bonifacio සහ Beatrice විසින් නිල වශයෙන් තහවුරු කරලා තියෙනවා...
ඔහුගේ අවසන් කැමැත්ත ලෙස සඳහන් වූයේ සිය අළු වැනීසියේ කලපුවට මුදාහරින ලෙසයි...
The Cinematic Universe
#CinematicUniverse #TintoBrass