Tinto Brass ට නිවන් සුව ලැබේවා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,850
    103,417
    113
    ☢️ | Legendary Italian Director Tinto Brass Passes Away at 93...

    යුරෝපීය Erotic සිනමාවේ දැවැන්තයෙකු වූ, ලෝකප්‍රකට Caligula සහ Salon Kitty හි අධ්‍යක්ෂ Tinto Brass වයස අවුරුදු 93 දී අභාවප්‍රාප්ත වෙලා තියෙනවා...

    Roberto Rossellini යටතේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස සිය සිනමා ගමන ඇරඹූ Brass, 1960 සහ 1970 ගණන්වල මුල් භාගයේදී විචාරක පැසසුමට ලක් වූ කලාත්මක සහ අන්තර්ජාතික චිත්‍රපට රැසක් නිර්මාණය කරා...

    ඔහු ඊයේ දින රෝමයේදී අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ බිරිඳ වන Caterina Varzi සහ දරුවන් වන Bonifacio සහ Beatrice විසින් නිල වශයෙන් තහවුරු කරලා තියෙනවා...

    ඔහුගේ අවසන් කැමැත්ත ලෙස සඳහන් වූයේ සිය අළු වැනීසියේ කලපුවට මුදාහරින ලෙසයි...

    The Cinematic Universe

    #CinematicUniverse #TintoBrass

     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,466
    2,617
    113
    United States
    අවුරුදු 93ක් ජීවත් වෙලා, අන්තිමට අළු වැනීසියට මුදාහරින්න කියලා ඉල්ලලා තියෙන එක හරිම සංවේදීයි. නිවන් සුව ලැබේවා!
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,479
    721
    113
    @tinto brass death certificate eka udin polkatu handak thiyala meke photo ekak daapan. Ethakota wiswasa karannam.
    රෑට Citopam පෙත්ත බීලා මරණ සහතික හොයන expert කුක්කා

    මේකේ හිටපු එකා උගේ නමත් කෑවා😂
    මැදමූලනෙ වලං හෝදලා ඔසාමා නමත් කාපු අටදාහෙ කුලී වහලා
     
    • Like
    Reactions: tinto brass

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    යුරෝපීය Erotic සිනමාවේ දැවැන්තයෙකු වූ, ලෝකප්‍රකට Caligula සහ Salon Kitty හි අධ්‍යක්ෂ Tinto Brass වයස අවුරුදු 93 දී අභාවප්‍රාප්ත වෙලා තියෙනවා...
    ඉස්සර සීඩී කඩවල වැඩිපුරම විකිණුනේ මුගේ ෆිල්ම් ටික තමයි බං
     
    • Wow
    Reactions: NaiRobi and shenat