Nokia 105 battery

Bam

Well-known member
  • Apr 6, 2025
    5,179
    11
    3,701
    113
    බැටරියක් ගත්තා දැන් චාජ් එකට ගහලා පැය 1.30 වැඩී තාම චාජ් වෙනවනෙ බං.

    බැටරියේ අවුලක් ද?
     
    • Haha
    Reactions: gmsiriwardana

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,448
    689
    113
    බැටරියක් ගත්තා දැන් චාජ් එකට ගහලා පැය 1.30 වැඩී තාම චාජ් වෙනවනෙ බං.
    බැටරියේ අවුලක් ද?
    පිටකොටුවෙ පේමන්ට් එකෙන් බාල බැටරි ගත්තම ඔහොම තමයි බං
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,333
    2,546
    113
    United States
    අලුත් බැටරියක් නම් පැය 1.30ක් චාජ් වෙන එක සාමාන්‍යයි බං, ෆුල් වෙනකන් තියපන්.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,179
    11
    3,701
    113
    පිටකොටුවෙ පේමන්ට් එකෙන් බාල බැටරි ගත්තම ඔහොම තමයි බං
    අඩෝ ශොප් එකකින් ගත්තෙ බං.
    අලුත් බැටරියක් නම් පැය 1.30ක් චාජ් වෙන එක සාමාන්‍යයි බං, ෆුල් වෙනකන් තියපන්.
    වෙනදට 1.30 චාජ් වෙනවනෙ.
    kohenda gatte ? keeyada ?
    300i

    😂 @Absolute Zero ඇයි අයිං කලේ
     
    • Haha
    Reactions: gmsiriwardana

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,448
    689
    113
    අඩෝ ශොප් එකකින් ගත්තෙ බං.
    වෙනදට 1.30 චාජ් වෙනවනෙ.
    300i
    😂 @Absolute Zero ඇයි අයිං කලේ
    තුන්සීයට ගත්ත බැටරිය පුපුරන්නෙ නැතුව තිබුනොත් ඇති බං
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,179
    11
    3,701
    113
    තුන්සීයට ගත්ත බැටරිය පුපුරන්නෙ නැතුව තිබුනොත් ඇති බං
    ඕයි මේ පොඩි බැටරි ගනන් නෑ යකෝ.

    ඩරස් එකේ එහෙම ගනං 15% ගන්න නිසා.😑
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,448
    689
    113
    ඕයි මේ පොඩි බැටරි ගනන් නෑ යකෝ.
    ඩරස් එකේ එහෙම ගනං 15% ගන්න නිසා.😑
    ලාබෙට ගෙනැල්ලා පැය ගණන් චාජරේ ගහන් අඬන්නෙ මොකටද ඉතින්