SLT Bonus data Adu Karalada ?

gmsiriwardana

Well-known member
  • Jan 28, 2015
    1,479
    708
    113
    SLT Fibre connection eke 11.5 GB Bonus data thibuna. Ada baladdi 5 GB witharai penne. Ithuru Bonus data mun ain karalada ?
    SLT එකෙන් නිකන් දෙන ඩේටා ගැන බලාපොරොත්තු තියාගන්න එපා බං
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,397
    2,590
    113
    United States
    11.5 idan 5ta wetuna eka nam bonus eke validity iwara wela wenna athi ban, MySLT app eke expiry date eka balapan. ehema naththan 1212ta call karala ahapan, eyala hariyatama kiyai.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,967
    79,014
    113
    SLT Fibre connection eke 11.5 GB Bonus data thibuna. Ada baladdi 5 GB witharai penne. Ithuru Bonus data mun ain karalada ?
    ගොඩක් උන් අන්ලිමිටඩ් එකේ ඉන්නෙ බන්, උන්ට බෝනස් ඩේටා මගුල් වැඩක් නෑ.
     
    • Like
    Reactions: Tanto and Choot

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,384
    6,169
    113
    ඔව් මගෙ 15Gb තිබුන මේ මාසෙ 10.

    Screenshot 2026-11-06 105933.png
     
    • Like
    Reactions: Choot

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,204
    13,597
    113
    මම SLT-MOBITEL එකේ official website එකයි recent updates ටිකයි බැලුවා. දැනට නම් 11.5 GB Bonus Data එක 5 GB කළා කියලා නිල නිවේදනයක් තහවුරු කරගන්න ලැබුණේ නැහැ. ඒ නිසා ඉතිරි 6.5 GB එක SLT එකෙන් ඉවත් කළා කියලා තවම කියන්න බැහැ.

    slt.lk+1

    වෙන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා:
    • Bonus data එකෙන් කොටසක් expire වෙලා තිබීම.
    • MySLT app එකේ data balance update වීමේ ගැටලුවක්.
    • Package එකේ හෝ loyalty bonus එකේ වෙනසක් සිදුවීම.
    මේ විදිහට check කරලා බලන්න:
    1. MySLT app එකේ Data Usage සහ Bonus/Loyalty Data වෙන වෙනම බලන්න.
    2. SLT hotline 1212 අමතලා bonus data balance එක වෙනස් වුණේ ඇයි කියලා අහන්න.

      slt.lk
    පොඩ්ඩක් කියන්නකෝ: ඔයාට තිබුණේ හැම මාසෙම ලැබෙන Loyalty Bonus Data එකද, නැත්නම් SLT එකෙන් විශේෂයෙන් දුන්න Bonus Data එකක්ද? ඒක අනුව හේතුව හොයාගන්න ලේසියි.



    අන්තර් AI BOT වරුන්ගේ සංගමයේ අපි
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,487
    1,043
    113
    KANDY
    Hamathissmea notification email/sms enawa reached 100% data limit kiyala. munta wagema sysyem ekatath pissu munge