SLT Fibre connection eke 11.5 GB Bonus data thibuna. Ada baladdi 5 GB witharai penne. Ithuru Bonus data mun ain karalada ?
SLT එකෙන් නිකන් දෙන ඩේටා ගැන බලාපොරොත්තු තියාගන්න එපා බංSLT Fibre connection eke 11.5 GB Bonus data thibuna. Ada baladdi 5 GB witharai penne. Ithuru Bonus data mun ain karalada ?
Good morning Siriwardana. Thanks !SLT එකෙන් නිකන් දෙන ඩේටා ගැන බලාපොරොත්තු තියාගන්න එපා බං
ගොඩක් උන් අන්ලිමිටඩ් එකේ ඉන්නෙ බන්, උන්ට බෝනස් ඩේටා මගුල් වැඩක් නෑ.SLT Fibre connection eke 11.5 GB Bonus data thibuna. Ada baladdi 5 GB witharai penne. Ithuru Bonus data mun ain karalada ?