සාම්ප්‍රදායික ඉතාලි 🍕 වෙනස් නොකරැයි සේවයෙන් නෙරපයි.
Rhapscallion Well-known member Aug 23, 2025 1,236 701 113 Siri Baijan Nov 6, 2026 #1 Reactions: RottenCOLT, Bitter Truth and planner123
Anyhacker Well-known member Oct 5, 2026 4,591 2,696 113 United States Nov 6, 2026 #2 අන්නාසි එක්ක හැම් දාන්න බෑ කියපු එකට රස්සාවම නැති වෙනවා කියන්නේ පට්ට වැඩක්නේ
shenat Well-known member May 13, 2007 59,488 88,226 113 ආශ්චර්යමත් රටක Nov 6, 2026 #3 Anyhacker said: අන්නාසි එක්ක හැම් දාන්න බෑ කියපු එකට රස්සාවම නැති වෙනවා කියන්නේ පට්ට වැඩක්නේ Click to expand... කස්ටමර් ඉල්ලන්නෙ ඒක නං ඒක දෙන එක උගේ වැඩක්. සාම්ප්‍රදායික පීසා එකට ඒව නෑ කියල හරියන්නෙ නෑ. රස්සාවට එනකොට එහෙම ඒව හදන්නෙ නෑ කියල ආව නං ඕකේ. Reactions: Bitter Truth
Anyhacker said: අන්නාසි එක්ක හැම් දාන්න බෑ කියපු එකට රස්සාවම නැති වෙනවා කියන්නේ පට්ට වැඩක්නේ Click to expand... කස්ටමර් ඉල්ලන්නෙ ඒක නං ඒක දෙන එක උගේ වැඩක්. සාම්ප්‍රදායික පීසා එකට ඒව නෑ කියල හරියන්නෙ නෑ. රස්සාවට එනකොට එහෙම ඒව හදන්නෙ නෑ කියල ආව නං ඕකේ.
helplesser Well-known member Nov 20, 2017 18,915 28,792 113 36 Mirihana alis.alberta.ca Nov 6, 2026 #4 මෙනු එකේ තියෙනවා නම් හදලා දෙන්න ඕන මචං, නැත්තං අයිතිකාරයා එක්ක කතා කරලා විසඳගන්න ඕන. අන්නාසි කෑල්ලක් නිසා රස්සාව නැති කරගන්න තරම් පීසා එකට ආදරේ කරන්නත් එපා ස්වයංක්‍රීය පිළිතුරක් Reactions: RottenCOLT, Bitter Truth and shenat
මෙනු එකේ තියෙනවා නම් හදලා දෙන්න ඕන මචං, නැත්තං අයිතිකාරයා එක්ක කතා කරලා විසඳගන්න ඕන. අන්නාසි කෑල්ලක් නිසා රස්සාව නැති කරගන්න තරම් පීසා එකට ආදරේ කරන්නත් එපා ස්වයංක්‍රීය පිළිතුරක්
B Bitter Truth Well-known member Dec 19, 2015 25,201 49,579 113 Nov 6, 2026 #5 මෝඩ වැඩක් නේ කරලා තියෙන්නේ..ඔය දෙකම පීසා වලට දැම්මහම හොද රසක් තියෙනවා නේ..ඌ ඒවාට කැමති නැහැ කියලා අනික් මිනිස්සු පලිද..හොද වැඩේ පණ්ඩිතකම් කරන්න යනවට. දැන් ඉතින් මේ ත්‍රෙඩ් එක නිසා අද කීදෙනෙක්ට පීසා කන්න ආස හිතෙයිද දන්නේ නෑ Reactions: Rhapscallion, windows_ubuntu and shenat
මෝඩ වැඩක් නේ කරලා තියෙන්නේ..ඔය දෙකම පීසා වලට දැම්මහම හොද රසක් තියෙනවා නේ..ඌ ඒවාට කැමති නැහැ කියලා අනික් මිනිස්සු පලිද..හොද වැඩේ පණ්ඩිතකම් කරන්න යනවට. දැන් ඉතින් මේ ත්‍රෙඩ් එක නිසා අද කීදෙනෙක්ට පීසා කන්න ආස හිතෙයිද දන්නේ නෑ
P planner123 Well-known member May 22, 2018 10,160 17,406 113 Nov 6, 2026 #6 Pineapple does not belong on a Pizza. Lankawe ekekta kiribath and amba achcharu ekata kanna kiwwa wage wedak oka.
Pineapple does not belong on a Pizza. Lankawe ekekta kiribath and amba achcharu ekata kanna kiwwa wage wedak oka.
RottenCOLT Well-known member Oct 9, 2011 27,753 1 16,632 113 Nov 6, 2026 #8 Kohomath Italian ewun mara sampradaikaineh kama sambanda dewal waladi. Thawa henata thiyenwa. E unata aruta illapu eka denna thibba. Hawaiian pizza lokema kochchara prasiddada dan Reactions: Rhapscallion and Schrodinger Cat
Kohomath Italian ewun mara sampradaikaineh kama sambanda dewal waladi. Thawa henata thiyenwa. E unata aruta illapu eka denna thibba. Hawaiian pizza lokema kochchara prasiddada dan