Ram මිල ?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,885
    28,747
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ලංකාවේ බඩුවල මිල අඩු වෙනකන් බලන් ඉන්නවට වඩා ලේසියි ඔන්ලයින් රැම් ඩවුන්ලෝඩ් කරගන්න විදිහක් හොයාගන්න එක 😂 හදිස්සිම නම් යූස්ඩ් එකකට හරි පිටරටින් එන එකෙක්ගේ අතේ ගෙන්නගන්න හරි බලපන් මචං, මෙහෙ උන්ගෙන් ගන්න ගියොත් වකුගඩුවක් දෙන්න වෙයි.

    ai generated (ai can make mistakes)
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,057
    279
    83
    888089361_1103683575813744_5207761516945299240_n.png
    අඩෝ ගණං. 😮 මගේ ROG Z Flow 13 එකේ 128gb තියෙනවා.
     
    • Wow
    Reactions: Ldy

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    774
    822
    93
    Habarana
    WALRAM DDR3 4GB එකක් තියෙනවා brandnew sealed pack.
    ඕන එකෙක් ඉන්නවනම් කියපන්.
    3000kt වගේ දෙන්නම්..
    COD දාලා දෙන්න ඇහැකි
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    635
    681
    93
    දැම්ම Ram වල මිල අඩු වෙන එකක් නැද්ද බං ?

    DDR5 laptop 🤔
    ai company stock price nmල ගදි අඩු උනා US චන්දෙන් පස්සෙ මොකද උන් ai වලට කේස් ඇදපු නිසා. ඒත් china vs US competition එකත් එක්ක කියන්න බෑ. නැත්තම් hope එකක් තියාගන්න තිබ්බ
     
    • Like
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    13,457
    18,958
    113
    bola pooso car elawana, ballo office wla wada karana video hadana tak kal oka adu wen na nati unot misak. issarahata mun puluwan nam display eka vitarak evai phone eke ituru okkoma cloud karala. hamoma kamati ata nati midi kanna ne. habai midi pala karanna puluwan eka companyakata vitarai kiala terenna tikak kal yai. etakota wahallu wela ivarai

     
    • Haha
    Reactions: mayadmax