හාල් මිල අඩුවේ!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,181
    13,892
    113
    පෘථිවිය
    කිලෝව රුපියල් 230කට පැවති අරලිය නාඩු මිල රුපියල් 200 ට අඩු වී තිබේ
    කිලෝව රුපියල් 260කට පැවති අරලිය කීරි සම්බා මිල රුපියල් 230 ට අඩු වී තිබේ
    කිලෝව රුපියල් 210කට පැවති අරලිය සුදු සහල් මිල රුපියල් 180 ට අඩු වී තිබේ

    ලැබූ ජය සාමකාමිව සමරන්න
    රැස්වීම් වලටනම් සල්ලි දෙන්න ගියේ නැහැ ඔන්න

    images
    images

     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,945
    15,370
    113
    35
    Spain
    ඌ කරපු පකක් නෑ, මෙහෙ උගේ හාල් විකිණෙන්නේ සුපර් මාකට්වල විතරයි. අපි ගන්නේ තිස්සමහාරාමේ හාල්. කිලෝ එකක් 170යි.
     

    Similar threads