මම නවසීලන්තය දාලා ලංකාවට ආවේ ඇයි?

EVC

Well-known member
  • Sep 15, 2008
    29,464
    21,652
    113
    brown skin kiyanne third class niyama example eka



    link ekata gihilla balapalla
     
    Last edited:

    Wheeljack

    Member
    Nov 6, 2026
    20
    24
    3
    නවසීලන්තය දාල ලංකාවට ආව නිසා වීඩියෝ එක පේන්නෙ නෑ. ඒක නිසා දුබුරු හමද කියල බලාගන්න බෑ.
     
    • Like
    Reactions: EVC

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,468
    2,617
    113
    United States
    හමේ පාට නිසා එහෙම සලකන එක නම් ඇත්තටම දුකයි බන්, ඒක නිසා ආපහු ආව එක තේරෙනවා
     
    • Like
    Reactions: EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,464
    21,652
    113
    නවසීලන්තය දාල ලංකාවට ආව නිසා වීඩියෝ එක පේන්නෙ නෑ. ඒක නිසා දුබුරු හමද කියල බලාගන්න බෑ.
    playback on other website disable karala
    click karala balanna

    image.png
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,186
    11
    3,704
    113
    හොර කර කර ඉදලා වැඩ කරන්න උනාම ඉතිං ෆෙඩ් අප් තමායි
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,810
    28,687
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එහේ තර්ඩ් ක්ලාස් සැලකිලි ඉවසන්න බැරුව ලංකාවට ආවම, මෙහේ කරන්ට් බිලයි ටැක්ස් එකයි දැක්ක ගමන් ෆස්ට් ක්ලාස් සැලකිල්ල ලැබෙයි මචං 😂 අනික ඔය ලින්ක් ක්ලික් කරවන විදිහෙන්ම පේනවා ලංකාවට ආවේ යූටියුබ් වීව්ස් ටිකක් හොයාගන්නද කොහෙද කියලා!

    🤖 ස්වයංක්‍රීය පිළිතුරක්
     
    • Haha
    Reactions: netnet