Anuradha R. A.

Madhu94

Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    මට මේ මිනිහාව පේන්න බැරි වුනේ ඇයි දන්නවා ද? මමත් ADHD තත්ත්වය වගේම Depression & Anxiety දෙකෙන්ම පීඩා විඳින කෙනෙක්. මම suicidal හිටි කාල තියෙනවා මේ මිනිහා මේ message එක ලියලා තියෙන විදිහ සහ කියවන කොට පැහැදිලිව පේනවා, මේ නිකමාට attention ගන්නයි මේ drama එක කියලා. මූගේ ජීවිතේ කම්මැලි කමට මුට ‍feeling good වෙන්න උඹලාගේ කාලයයි Kilobyte ගානක data නාස්ති කරන එක මූට nothing...

    මූ මේකේ කියවන කෙනාට හැඟීම් දනවන්න ඕනෑ තැන්වලට රසවත් වෙන විදිහට emoji යොදලා තියෙන විදිහ දැක්ක ගමන්ම මට ආවේ වෛරයක්. ඇත්තටම මේ ප්‍රශ්ණ එක්ක මරණාසන්න වෙලා ඉන්න මිනිස්සුන්ට මූ මේ කරන්නේ අපහාසයක්. නිකමා. මමත් හිටියා ඔය තත්ත්වයෙ. හොඳටම පැහැදිලියි මුගෙ සෙල්ලම.

    නොදන්න උන් දැනගනිල්ලා, මේ යකාට උදවු කරන්න මූව හැබෑ ජීවිතේ හමු වුණ කෙනෙක්ටත් මූ අන්තිමේ සත පහට දාලා කතා කරලා, මඩ ගහලා තිබුණා නේ ද? පුක කසාගන්න නියපොත්ත නැහැ. ඒ උනාට මූ ගෙ මේ ගති ලක්‍ෂණවලින් පේන්නෙ. මූ අසනීප නැතිව සාමාන්‍ය මිනිහෙක් උනානම් කොයි තරම් පරයෙක් වෙයි ද කියන එකයි. දැන් බල්ලා වගේ බලු වෙලා නිසා නැට්ට කකුල් දෙක අස්සේ ගහන් හිටියට, මූගේ core එකේ තියෙන third class traits identify කරගන්ල්ලා.

    අනුකම්පාව නිසා මූට කඩේ යන හැමෝම අහගන්න, මටත් මුගෙ ප්‍රශ්ණ ටිකමයි තියෙන්නෙ. මූ බොන බෙහෙත්මයි මමත් බොන්නෙ. අහගන්න, අසනීප තිබුණ පලියට මිනිහෙක් හොඳ මිනිහෙක් වෙන්නෙ නැහැ. මේ යකා අසනීප තියෙන පරයෙක්. අසනීප තිබුනයි කියලා මූගේ පර ගති නැති වෙන්නෙ නැහැ. මට මනුස්සයෙක් උදව් කරොත් කොච්චර කොහොම උනත් මම ඒ මිනිහාට ගහන්නෙ නැහැ. මූ බලපන් ඒකට. අම්මා අප්පාගෙන් යැපෙන නිකමෙක්ට අනුකම්පා කරපු මිනිහාට අන්තිමේ උන දේ.

    යකා අසනීප තියෙන පරයෙක්. අසනීප තිබුනයි කියලා මූගේ පර ගති නැති වෙන්නෙ නැහැ.

    1702015456373.png
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,971
    4,596
    113
    Abyss

    View attachment 220412
    I too have depression and anxiety.
    I think there are considerable
    amount of elakiriyans who
    have these problems.

    while it is true that many people including
    myself struggle with these issues
    it does not serve as a justification
    for our behaviors or choices.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    අනුරාද ඇත්තටම පෙති 100ක් ගැහුවලු.
    මලාලු,

    මැරිලා දිවියලෝකෙ ගියාලු, අනුරාද එනව දැක්ක, දෙයියො

    👇

    arrested development hiding GIF

    ඉට පස්සෙ හැරිලා, අපායට ගියාලු
    අනුරාද එනව දැක්ක, යම පල්ලො

    👇

    Run Flee GIF by All Creatures Great And Small

    මේ මොන කරුමයක්ද කියල හිතපු අනුරාද
    මරනෙන් නැගිටල ආයෙ ගෙදර ආවලු

    Jimmy Fallon Ok GIF by The Tonight Show Starring Jimmy Fallon
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    අනුරාද ඇත්තටම පෙති 100ක් ගැහුවලු.
    මලාලු,

    මැරිලා දිවියලෝකෙ ගියාලු, අනුරාද එනව දැක්ක, දෙයියො

    👇

    arrested development hiding GIF

    ඉට පස්සෙ හැරිලා, අපායට ගියාලු
    අනුරාද එනව දැක්ක, යම පල්ලො

    👇

    Run Flee GIF by All Creatures Great And Small

    මේ මොන කරුමයක්ද කියල හිතපු අනුරාද
    මරනෙන් නැගිටල ආයෙ ගෙදර ආවලු

    Jimmy Fallon Ok GIF by The Tonight Show Starring Jimmy Fallon
    🤣🤣
     
    • Haha
    Reactions: Solo Rider