මෙහෙමයි සීයේ අවුල් ගන්න එපා අපි කන් දෙක චෙක් කරමුබොරු දන්නා එපා පොන්නයෝ. මේකේ 50 පස්සේ කිසිම සද්දයක් නැහැ...
මෙහෙමයි සීයේ අවුල් ගන්න එපා අපි කන් දෙක චෙක් කරමුබොරු දන්නා එපා පොන්නයෝ. මේකේ 50 පස්සේ කිසිම සද්දයක් නැහැ...
ඔවු, මන් ෆෝන් එකට ඔය ෆේස්බුක් ලින්ක් එක යවල ඇහුව. 40 ගානක් වෙනකම් ඇහුන. හෙඩ්ෆෝන් එක ඔය ෆ්රිකුවන්සි එකට සපෝට් නැත්නම් ඇහෙන්නේ නෑ නේ.Huttoo kiyala kagahana eka dammanam hari.
25n ඇහෙන්නෙ නැතුව ගියා. හෙඩ්ෆෝන් එකේ වෙනස්කම් නිසා ඇහෙනව අඩුවැඩි වෙනව ඇති නේද.
------ Post added on Nov 6, 2026 at 5:40 PM
මගේ තමයි අඩුම ඇහිල තියෙන්නෙ 25ක් AKG හේඩ්සෙට් එකක් තියෙන්නෙ. apple එකට ඔයිටත් පල්ලෙන් ඇහෙනව ඇති.ඔවු, මන් ෆෝන් එකට ඔය ෆේස්බුක් ලින්ක් එක යවල ඇහුව. 40 ගානක් වෙනකම් ඇහුන. හෙඩ්ෆෝන් එක ඔය ෆ්රිකුවන්සි එකට සපෝට් නැත්නම් ඇහෙන්නේ නෑ නේ.
අන්තිමට දාන්න ඕන. අරකෙ සද්දෙ ඇහෙන්නෙ නැති නිසා වැඩිම කරල අහනවනේ.Huttoo kiyala kagahana eka dammanam hari.![]()
Mama kiuwa. mage 25ta ahenawa AKG dekak thiyenne. apple wala 25ta aduwen ahenawa athi kiyala mama kiuwa.22 yanakam ahuna
Apple earphone wired. Meka ahenna nam earphone quality ekath wadagath.
මගේ තමයි අඩුම ඇහිල තියෙන්නෙ 25ක් AKG හේඩ්සෙට් එකක් තියෙන්නෙ. apple එකට ඔයිටත් පල්ලෙන් ඇහෙනව ඇති.