ඔයාගේ කන් කොච්චර නිරෝගීද කියලා තත්පර ගාණකින් බලාගන්න. 🤫

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,439
    1
    20,521
    113
    35
    Spain
    Huttoo kiyala kagahana eka dammanam hari. 😆

    25n ඇහෙන්නෙ නැතුව ගියා. හෙඩ්ෆෝන් එකේ වෙනස්කම් නිසා ඇහෙනව අඩුවැඩි වෙනව ඇති නේද.
    ------ Post added on Nov 6, 2026 at 5:40 PM
    ඔවු, මන් ෆෝන් එකට ඔය ෆේස්බුක් ලින්ක් එක යවල ඇහුව. 40 ගානක් වෙනකම් ඇහුන. හෙඩ්ෆෝන් එක ඔය ෆ්රිකුවන්සි එකට සපෝට් නැත්නම් ඇහෙන්නේ නෑ නේ.
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,411
    10,315
    113
    Galaha
    ඔවු, මන් ෆෝන් එකට ඔය ෆේස්බුක් ලින්ක් එක යවල ඇහුව. 40 ගානක් වෙනකම් ඇහුන. හෙඩ්ෆෝන් එක ඔය ෆ්රිකුවන්සි එකට සපෝට් නැත්නම් ඇහෙන්නේ නෑ නේ.
    මගේ තමයි අඩුම ඇහිල තියෙන්නෙ 25ක් AKG හේඩ්සෙට් එකක් තියෙන්නෙ. apple එකට ඔයිටත් පල්ලෙන් ඇහෙනව ඇති.
     
    • Like
    Reactions: Inigo Montoya

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,509
    12,504
    113
    මගේ ස්පීකරේට ඔය ප්‍රීකුවින්සි මෙව්වා කරන්න බෑ කලුවෝ
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,946
    3,611
    113
    Anuradhapura
    FFMPEG + Matplotlib

    තප්පර 29.5න් පස්සේ ඇහෙනවා නම් ඒලියන් කෙනෙක් තමා :yes:

    1793973312544.png
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,411
    10,315
    113
    Galaha
    22 yanakam ahuna :D
    Apple earphone wired. Meka ahenna nam earphone quality ekath wadagath.
    Mama kiuwa. mage 25ta ahenawa AKG dekak thiyenne. apple wala 25ta aduwen ahenawa athi kiyala mama kiuwa.
    මගේ තමයි අඩුම ඇහිල තියෙන්නෙ 25ක් AKG හේඩ්සෙට් එකක් තියෙන්නෙ. apple එකට ඔයිටත් පල්ලෙන් ඇහෙනව ඇති.