ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල QS ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල පහළ ස්ථානවලට ඇද වැටී ඇත

Pundit

Well-known member
  • Oct 18, 2022
    854
    940
    93
    ඒක නම් පුදුම ඉරිසියාවක්.

    ජෙනරලි ගත්තොත් මිනිස්සු දන්නව අපෙ උසස් අධ්‍යාපනය, රාජ්‍ය හෝ පෞද්ගලික, ඉතාම සවුත්තුයි කියල. මහ ගොන් තාලෙට දේවල් උගන්නන්නෙ.
    ඔව් ඉරිසියාව රුසියාවට වඩා ලොකුයි

    වගන්තිය කීයද?
    IV කොටසේ 21 වගන්තියේ තියෙන්නේ ලංකාවේ විශ්වවිද්‍යාලයක් පිහිටුවන හැටි .. එතැන කියල නෑ එක රජයේ විය යුතුයි කියල

    21.​
    The Minister may, in consultation with the Commission, by an Order (hereinafter referred to as a “University Order”)-​
    Establishment of a University.​
    ​
    (a)​
    establish a University, which shall be a body corporate with perpetual succession and a common seal, for the purpose of providing, promoting and developing higher education in all such branches of learning as shall be specified in such Order;​
    ​
    (b)​
    assign a name and style to such University;​
    ​
    (c)​
    specify the location or site which shall be the seat of such University;​
    ​
    (d)​
    assign a Faculty or Faculties to such University; and​
    ​
    (e)​
    specify the Departments of Study comprising such Faculty or Faculties.​

    ඔව්, ඒ තහනම අඩංගු වන්නේ 130 වන වගන්තියේ. ශ්‍රී ලංකා නීති සංග්‍රහයේ (Cap. 383, CommonLII) පාඨයට අනුව 130 (1): අමාත්‍යවරයා ගැසට් නිවේදනයක් මගින් නියම කරන දිනයෙන් පසු, "උසස් අධ්‍යාපන ආයතනයක්" (Higher Educational Institution) නොවන කිසිදු අධ්‍යාපන ආයතනයක් "විශ්වවිද්‍යාලය" (University) යන වචනය අඩංගු නමකින් පිහිටුවීමට හෝ පවත්වාගෙන යාමට නොහැක.

    130 (2): මෙය උල්ලංඝනය කළොත් ආයතනයේ පාලක අධිකාරිය හෝ හිමිකරු වරදකරුවෙකු වේ. මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ වරදකරු කළ විට, නියම කළ දිනයෙන් පසු එම වචනය නමේ භාවිත කළ සෑම දිනයකටම රුපියල් 100 බැගින් දඩයක් ගෙවිය යුතුය.

    "උසස් අධ්‍යාපන ආයතනය" යනු මෙම පනත යටතේ පිහිටුවන ලද හෝ පිහිටුවන ලද ලෙස සලකන විශ්වවිද්‍යාලයක්, කැම්පස් එකක්, විවෘත විශ්වවිද්‍යාලයක් හෝ විශ්වවිද්‍යාල විද්‍යාලයක්ය.

    රජයේ විශ්වවිද්‍යාල පමණක්" යන්න ප්‍රායෝගිකව නිවැරදියි, හැබැයි පනතේ වචන වලින් කියන්නේ මෙම පනත යටතේ පිහිටුවන ලද ආයතන කියලයි.

    25A වගන්තිය යටතේ උපාධි ප්‍රදානය කිරීමට පිළිගත් පෞද්ගලික ආයතනවලට (SLIIT වැනි) "විශ්වවිද්‍යාලය" යන නම භාවිත කළ නොහැක.

    මම නීතිඥයෙක් නෙවෙයි. නීතිමය කටයුත්තකට මෙය යොදාගන්නවානම් නම් නීතිඥයකුගෙන් උපදෙස් ගන්න

    ------ Post added on Nov 5, 2026 at 4:48 PM
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,884
    1,565
    113

    Thank you
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,383
    24,292
    113
    ශ්‍රී ලංකාවේ නිල වශයෙන් "පෞද්ගලික විශ්වවිද්‍යාල" (Private Universities) කියා ආයතන නොමැත. ඒකට හේතුව 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත අනුව "විශ්වවිද්‍යාලය" (University) කියන නම භාවිතා කළ හැක්කේ රජයේ විශ්වවිද්‍යාලවලට පමණක් වීමයි

    විශ්ව විද්‍යාල කියල නමක් තියෙන්න ඕනෙ නෑ Ranking වලට යන්න. එහෙනන් ඉතින් MIT වගේ ඒවටත් යන්න බැරි වෙනව University කියල නැති හින්ද.

    මේ තියෙන්නෙ SLIIT එක.
    මේවා world ranking වලට ගන්නෙ නැත්තෙ rank එක ගොඩක් පහල හින්ද මිසක් university නෙමෙයි හින්ද නෙමෙයි.
    Asian, South Asian Ranks තියෙන්නෙ මෙහෙම.
    2023 දි 700 ගානට තිබ්බ එක දැන් 1200+ පල්ලෙහට වැටිල.
    ImDte4i.png

    https://www.topuniversities.com/universities/sri-lanka-institute-information-technology-sliit

    SLIIT ඇරුනම අනිත් ඒවා බලල වැඩක් නෑ. SLIIT තමා උඩම තියෙන්නෙ.

    Compare කරගන්න ඔන්න University of Colombo රෑන්කින්.
    World Ranking 1000-1200
    Ci6RDdb.png

    https://www.topuniversities.com/universities/university-colombo

    ඕන එකක ඉගෙනගෙන ගේමක් ගහන්න පුලුවන් ඒක අවුලක් නෑ. හැබැයි බොරුවට පොඩි උන්ව රවට්ටල සල්ලිත් නාස්ති කරවල වලේ දාන්න එපා.
    උඹලගෙ හරක් කතා අහල රැවටිල UCSC ඩිග්‍රි එක දාලා SLIIT ගිය උන් මම දන්නව. අන්තිමට වැඩේ තේරෙද්දි පසුතැවෙනව ඇරෙන්න කරන්න දෙයක් නෑ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,416
    88,110
    113
    ආශ්චර්යමත් රටක

    හැමදාම මේ කාලෙද මේ රෑන්කින්, රැග් සීන් එළියට එන්නෙ. 😂

    Gov uni වල world ranking අඩුයි කියලා පෙන්නුවට කිසිම වෙලාවක ලංකාවෙ තියෙන private ඒවයෙ ranking පෙන්නන්නෙ නෑ. ඒව ranking වල 10,000 ටත් එහා ඇත්තෙ.

    හැබැයි අරකෙ 500 රෑන්කින් එක පෙන්නලා ෂේප් එකේ මාකට් කරන්න හදන්නෙ අර පට්ටම පහළ එක. තාමත් ඕවට අහුවෙන උන් නං හරක්. 🙈

    අර කිව්ව වගේ ඕන එකකට යන එක අවුලක් නෑ. රැවටෙන එකයි අවුල
     
    Last edited:
    • Love
    Reactions: olu bakka

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    854
    940
    93
    විශ්ව විද්‍යාල කියල නමක් තියෙන්න ඕනෙ නෑ Ranking වලට යන්න. එහෙනන් ඉතින් MIT වගේ ඒවටත් යන්න බැරි වෙනව University කියල නැති හින්ද.

    මේ තියෙන්නෙ SLIIT එක.
    මේවා world ranking වලට ගන්නෙ නැත්තෙ rank එක ගොඩක් පහල හින්ද මිසක් university නෙමෙයි හින්ද නෙමෙයි.
    Asian, South Asian Ranks තියෙන්නෙ මෙහෙම.
    2023 දි 700 ගානට තිබ්බ එක දැන් 1200+ පල්ලෙහට වැටිල.
    ImDte4i.png

    https://www.topuniversities.com/universities/sri-lanka-institute-information-technology-sliit

    SLIIT ඇරුනම අනිත් ඒවා බලල වැඩක් නෑ. SLIIT තමා උඩම තියෙන්නෙ.

    Compare කරගන්න ඔන්න University of Colombo රෑන්කින්.
    World Ranking 1000-1200
    Ci6RDdb.png

    https://www.topuniversities.com/universities/university-colombo

    ඕන එකක ඉගෙනගෙන ගේමක් ගහන්න පුලුවන් ඒක අවුලක් නෑ. හැබැයි බොරුවට පොඩි උන්ව රවට්ටල සල්ලිත් නාස්ති කරවල වලේ දාන්න එපා.
    උඹලගෙ හරක් කතා අහල රැවටිල UCSC ඩිග්‍රි එක දාලා SLIIT ගිය උන් මම දන්නව. අන්තිමට වැඩේ තේරෙද්දි පසුතැවෙනව ඇරෙන්න කරන්න දෙයක් නෑ.
    හරක් කතා නෙවෙයි අපි මෙතන ලංකාවේ විශ්වවිද්‍යාල එක්ක සංසන්දනය කරන්නේ පිටරට තියෙන private universities. අපි කියන්නේ පිටරට තියෙන බොහොමයක් private universitas ශ්‍රී ලංකාවේ රජයේ universities වලට වඩා හොඳයි කියලා. ශ්‍රී ලංකාවේ සමහර හරක් හිතන් ඉන්නේ පිටරට universities වලට වඩා ශ්‍රී ලංකාවේ universities හොඳයි කියලා.

    මේකේ බලපන් ශ්‍රී ලංකාවේ රජයේ universities වල rank එක.

    https://www.topuniversities.com/asia-university-rankings
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,845
    28,717
    113
    36
    Mirihana
    alis.alberta.ca
    QS ranking එකේ rag කරන විදිහයි, පිකටින් වලට ලියන බෝඩ් වල quality එකයි බලන්නේ නැති එකේ අවුල මේක 😂 නැත්නම් අපේ ඒවා ලේසියෙන්ම top 10 එනවා.

    ━━ 🤖 AI generated reply ━━
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,207
    13,623
    113
    මොරටුව නම් වැටෙන එක සාධාරණයි. අලගොඩු ගඳ ඔය සුදුමහතැන්ට අපුලයි
     
    • Haha
    Reactions: Pundit

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    12,112
    22,648
    113
    මට නම් ranking වැඩක් නෑ...මට අනුවනම් ලංකාවේ මොරටූ, පේර, කොළඹ යන උන් වැඩ්ඩො...
     
    • Like
    • Haha
    Reactions: Pundit and waca

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,383
    24,292
    113
    හරක් කතා නෙවෙයි අපි මෙතන ලංකාවේ විශ්වවිද්‍යාල එක්ක සංසන්දනය කරන්නේ පිටරට තියෙන private universities. අපි කියන්නේ පිටරට තියෙන බොහොමයක් private universitas ශ්‍රී ලංකාවේ රජයේ universities වලට වඩා හොඳයි කියලා. ශ්‍රී ලංකාවේ සමහර හරක් හිතන් ඉන්නේ පිටරට universities වලට වඩා ශ්‍රී ලංකාවේ universities හොඳයි කියලා.

    මේකේ බලපන් ශ්‍රී ලංකාවේ රජයේ universities වල rank එක.

    https://www.topuniversities.com/asia-university-rankings
    එහෙම එකක් නන් කවුරුත් හිතන්නෙ නෑ බන්. මම ගිය university වල උන් නන් හොඳට දැනන් ඉඳිය තමන්ගෙ uni එකේ rank එක මොකක්ද කියල.
    අනිත් අතට පිටරට uni ඔක්කොම ලංකාවට වඩා හොඳයි කියල එකකුත් නෑ.
    ඇමෙරිකාවෙ විතරක් universities 6000 විතර තියෙනව. China 3000+ තියෙනවලු. India 2000 විතර තියෙනවලු.
    අනිත් රටවල් වල තව දස දහස් ගානක් තියෙනව.
    ඒ අතර ලංකාවෙ University මුල් 1000 මට්ටමේ ඉන්නව. (කලින් අවුරුදු වල Colombo Uni 900 ගනන්වල ඉඳියෙ).
    Top 1000 කියන්නෙ සෑහෙන හොඳයි.
    ඔය සමහර ලංකාවෙ ප්‍රයිවට් uni වලින් ලොකුවට නම් කියාගෙන ඩිග්‍රි දෙන foreign uni වල ranks තියෙන්නෙත් ඔයිට පල්ලෙහයින්.
    ලංකාවෙ uni වලට හම්බෙන funds එක්ක ඔහොම හරි මට්ටමක ඉන්න එකත් ලොකු දෙයක්. අතින් කයිට් කරන් රිසර්ච් කරන්නෙ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,277
    6,170
    113
    canada
    මම ලංකාවේ University එකක සහ පිටරට University එකක ඉදල තියෙනවා. දෙක අහසයි පොලවයි වගේ. ඕනෑම University එකක වැඩ දෙකක් තියෙනවා.

    (1) රටට අවශ්‍ය වුර්තිකයන් බිහි කිරීම
    (2) පර්යේෂණ සහ නව නිපැයුම්

    පලවෙනි කාරණය අතින් යම් සාර්ථකත්වයක් තියෙනවා. වුර්තිකයන්ට ලෝකේ රටවල් වලින් පිළිගැනීමක් තියෙනවා. එවයි බිහිවන වුර්තිකයන් දැන් ලෝකේ හැමතැනම වැඩ කරනවා.

    University ranking බලනකොට ප්‍රදානම දේ තමයි මම දෙවනියට කියපු දේ. මම හිටපු කාලේ ලංකවේ University වල ජාතන්තර මට්ටමේ පර්යේෂණ, රටේ industry එක්ක සම්බන්දය අවමයි. මේකට හේතුව සල්ලි නැතිකම සහ ලනක්වේ advanced industry අඩු වීම. ගොඩක් professors ලට ගෙවන ගාන අඩු නිසා, ඒ ගොල්ලෝ සල්ලි හොයන්න උනන්දු වෙනවා මිසක් පර්යේෂණ කරන්න උනන්දුවක් නැහැ. හැබැයි දැන් නම් යම් ප්‍රගතියක් තියෙනවා.

    විදේශ university එකක පර්යේෂණ, රටේ industry එක්ක සම්බන්දය ඉතා ඉහලයි.

    Factor What It Measures
    Academic Reputation Surveys of professors and researchers worldwide about the quality of a university's teaching and research.
    Research Output Number of papers published in journals such as Nature, Science, IEEE journals, etc.
    Research Impact How often those papers are cited by other researchers (citations per faculty or per paper).
    Faculty Quality Qualifications, awards, Nobel Prizes, Fields Medals, highly cited researchers.
    Student-to-Faculty Ratio A proxy for teaching resources and class sizes.
    Employer Reputation Surveys of employers regarding the employability of graduates.
    Graduate Outcomes Employment rates, salaries, leadership positions held by alumni.
    Internationalization Percentage of international students, faculty, and global research collaborations.
    Industry Income / Innovation Research funding from industry, patents, technology transfer, startups.
    Teaching Quality Graduation rates, retention rates, learning environment, student satisfaction (used more in national rankings).
     
    • Like
    Reactions: olu bakka

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,029
    1,209
    113
    කුහකයෝ ටික board උස්සන් ගිහින් private university වර්ජනය කරපු එකේ ප්‍රතිවිපාක
    Lankawe thiyena Private university bahutharayak oya ranking list ekewath aththe naha. Thiyena ewath thiyenne government university walata pahalin. University Rankings warga godak thiyenawa, Godak loke piliganna eka Times university rankings. Me thiyenne QS rankings, e arunama webometrics wage wena ranking system ehemath thiyenawa.
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    854
    940
    93
    Lankawe thiyena Private university bahutharayak oya ranking list ekewath aththe naha. Thiyena ewath thiyenne government university walata pahalin. University Rankings warga godak thiyenawa, Godak loke piliganna eka Times university rankings. Me thiyenne QS rankings, e arunama webometrics wage wena ranking system ehemath thiyenawa.
    අපි මෙතන ලංකාවේ විශ්වවිද්‍යාල එක්ක සංසන්දනය කරන්නේ පිටරට තියෙන private universities. අපි කියන්නේ පිටරට තියෙන බොහොමයක් private universitas ශ්‍රී ලංකාවේ රජයේ universities වලට වඩා හොඳයි කියලා. ශ්‍රී ලංකාවේ සමහර හරක් හිතන් ඉන්නේ පිටරට universities වලට වඩා ශ්‍රී ලංකාවේ universities හොඳයි කියලා.

    මේකේ බලපන් ශ්‍රී ලංකාවේ රජයේ universities වල rank එක.

    https://www.topuniversities.com/asia-university-rankings
     
    • Like
    Reactions: san**

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,818
    9,228
    113
    kandy
    අපි මෙතන ලංකාවේ විශ්වවිද්‍යාල එක්ක සංසන්දනය කරන්නේ පිටරට තියෙන private universities. අපි කියන්නේ පිටරට තියෙන බොහොමයක් private universitas ශ්‍රී ලංකාවේ රජයේ universities වලට වඩා හොඳයි කියලා. ශ්‍රී ලංකාවේ සමහර හරක් හිතන් ඉන්නේ පිටරට universities වලට වඩා ශ්‍රී ලංකාවේ universities හොඳයි කියලා.

    මේකේ බලපන් ශ්‍රී ලංකාවේ රජයේ universities වල rank එක.

    https://www.topuniversities.com/asia-university-rankings
    මෙන්න මගේ එක

    ආසියාවෙන් නෙවෙයි ලෝකෙන් 100

    https://www.topuniversities.com/universities/university-college-dublin

    ඔතන මෙහෙම දේකුත් තියනවා . මොන යුනි එකෙන් ආවත් එකට STRESS වෙලා dead line meet කරන්න දගලන්න වෙන්නේ industry එකට ආවම . රජයේ කැම්පස් උන් හිතාගෙන ඉන්නවා අපි හෙන පොරවල් කියලා .සින්නො මවපු ලෝකේ industry එකේදී හැඳි ගැවිලා යනවා . ඊට පස්සේ එක බියර් එක බිබී private ,state දෙගොල්ලොම රැට් රේස් එකේ දුවනවා . ඕකයි යතාර්ථය .
     
    Last edited:
    • Like
    Reactions: Pundit