[POLL] SLT Fiber vs Starlink Residential

Which is the better internet connection in Sri Lanka? 🇱🇰

  • 🔵 SLT Fiber

    Votes: 12 66.7%
  • 🚀 Starlink Residential

    Votes: 6 33.3%
  • 👀 Dialog Air Fiber

    Votes: 0 0.0%
  • - Other

    Votes: 0 0.0%

  • Total voters
    18

MemoryHacker

Well-known member
  • Dec 9, 2020
    844
    489
    63
    Kandy
    cyberscap.com
    මෙතනින් හොදම මොකක්ද?


    ->
    • Connection Stability
    • Download Speed
    • Upload Speed
    • Latency / Ping
    • Unlimited Data & FUP
    • Peak-Hour Performance
    • Network Reliability
    • Gaming & Streaming Performance
    • Weather Impact
    • Monthly Cost & Value for Money
     
    Last edited:
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,474
    12,452
    113
    පකෝ උබට මාසෙට කොච්චර වියදම් කරන්න ප්ලුවන්ද
    උබේ යූස් එක කොච්චර වෙයිද වගේ දෙයක් දාපන් නැතුව කොහොමද කියන්නේ ?
    උබ ඉන්න ප්රාන්තෙත් දාපන්
     
    • Like
    Reactions: MemoryHacker

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,540
    2,647
    113
    United States
    SLT Fiber එක නගරේ පැත්තක නම් ස්ථාවරයි, ගානත් සාධාරණයි. Starlink එක fiber නැති පැතිවලට හොඳයි, ඒත් වැස්සට signal එක ටිකක් අඩු වෙනවා කියලා අහලා තියෙනවා. ඔයා ඉන්න පැත්තයි මාසෙට වියදම් කරන්න පුළුවන් ගාන අනුව තමයි හොඳම එක තෝරගන්න වෙන්නේ.
     
    • Wow
    Reactions: MemoryHacker

    MemoryHacker

    Well-known member
  • Dec 9, 2020
    844
    489
    63
    Kandy
    cyberscap.com
    mama Starlink gatta ekyi me baluwe, me dawas wala godak aya aran tiyana nisa meka damme balanna.


    My Area Nugegoda, Colombo,

    fiber eken maru wenna baluwe. ita kalin meka damme
    SLT Fiber එක නගරේ පැත්තක නම් ස්ථාවරයි, ගානත් සාධාරණයි. Starlink එක fiber නැති පැතිවලට හොඳයි, ඒත් වැස්සට signal එක ටිකක් අඩු වෙනවා කියලා අහලා තියෙනවා. ඔයා ඉන්න පැත්තයි මාසෙට වියදම් කරන්න පුළුවන් ගාන අනුව තමයි හොඳම එක තෝරගන්න වෙන්නේ.