jetwing උන් ඕකෙන් අයින් උනාද කොහෙද අවුරුදු කීපයකට කලින්
Jetwing giyata passe oka chora
building eka paranai. oke building eka wena project ekakata apu chinese ayata nawathinna hadapu ekak passe hotel ekakata convert karala. but jetwing karana kota service eka and food e level ekata thibuna api yaddi nam. building eke aul nisa wenna puluwan jetwing eka oken giye.ඔය මගුල jetwing උන් කරන කාලෙත් චෝර තමයි බන් , අපි 2020 මුල ගියා එතකොටත් චාටර් බන් , service එක අන්තිමයි , ගොඩක් දේවල් සවුත්තු වෙලා, බැල්කනියේ වැටවල් පවා දිරලා තිබුනේ